මම ගොඩක් වෙලාවට දේශපාලනය සම්බන්ද දෙවල් දාන්නේම නැති තරම් එත් මෙක නොදා බැහැ.
දළදා මාලිගවේ දිය වඩන නිලමේවරයා වූ නිලංග දෑල බණ්ඩාර මහතා යම් මුදල් සම්බන්ද කරණාවකට පොලිසිය විසින් ප්‍රශ්න කරන ලද ආකාරය පිලිබදව මගේ දැඩි අප්‍රසාදයක් ඇත.මොහුගේ චොදනාවන් සත්‍ය වේවා අසත්‍ය වේවා යහපාලන රජය ක්‍රියාත්මක වු ආකාරය එතරම් හොද නැත.මෙහිදී මෙවැනි අවස්තවකදී කොයි ආකාරයට ක්‍රියා කල යුත්තේ යන වග අස්ගිරි - මල්වතු මහ නා හිමියන්ගේ අනුශාශනා ලබා ගත යුතුව තිබුණි.මේහිදී අගෞරවයට පත් වන්නේ නිලංග දැල බණ්ඩාර නොව දලදා සමිදුන් භාරව කටයුතු කරන්නෙවු එ මහත් වු ගෞරවරදරයට පත් වූ දිය වඩන නිලමේ තනතුරයි. පොඩ්ඩක් හිතන්න අපි ලොකයක් ඉදිරියේ අප කොයි තරම් නම් ලැජ්ජවකට පත් උනාද කියලා
පොඩ්ඩක් හිතලා බලන්න පොලිසියේ ගිහින් මෙරට කාඩිනල් තුමාව හෝ මෙරට ප්‍රදාන මුස්ලිම් නායකයකුට මෙලෙස සැලකුවහොත් මොකක් වේවි ද අද ? මේ යන විදිහට ගියොත් සින්හලයා ට නම් තව වැඩි කලක් නැති බව තෙරෙනවා.
මෙය දේශපාලන නූලක් නොවන බව කරුණාවේන් සලකන්න

උබල එයාල මාර්ගයෙන් බලකරන්න වෙනස් කරන්න කියල