dan ne bro eknm. hariyta hdana ayth athi. samahra guli walanm gahala tyenwa shoditha kansa dala hadala tyenne kiyla.ඔය සෙවනගල, සංජීවනී වගේ ඒවත් එහෙමද?
dan ne bro eknm. hariyta hdana ayth athi. samahra guli walanm gahala tyenwa shoditha kansa dala hadala tyenne kiyla.ඔය සෙවනගල, සංජීවනී වගේ ඒවත් එහෙමද?
ගුලි කියන්නෙ මේ වට්ටෝරුව විකෘති කරල හදපු එකක්ගුලි කියන්නේ ඕව නේද ,ඒ බන් මන් ඉදල හිටලා කනවනේ,හොද නැද්ද කන්න.
කන්න හොද නැද්ද කඩේ තියෙන ඒවා,කාල පොරයක් අල්ලන්න මරුගුලි කියන්නෙ මේ වට්ටෝරුව විකෘති කරල හදපු එකක්
නෑ, මීටර් අවුල් යන්නෙ තැපෑලෙන්. හෙරෝයින් වලට එහාකන්න හොද නැද්ද කඩේ තියෙන ඒවා,කාල පොරයක් අල්ලන්න මරු
dan nam kollo gulima thama bn kanne...monawa dala hadanawada danne na dan demand nisa. eka eka than walin dan hadanawa dan.Market එකේ තියන බඩු sure කරන්න පුලුවන්ද
අත්තන ඇටත් බේත් වලට ගන්නවා බන් . ශෝධනය කරලා ගන්න ඕන. ආයුර්වේදෙ අත්තන වලට කියන්නේ කනක කියල . ඒකෙ තේරුම තමයි රත්තරන්. අත්තන ඇට විෂ උනාම හැම දේම වගේ රත්තරන් පාටට පේනවලු. හැම දේම රත්තරන් රත්තරන් කියල එකතු කරන්න හදනවා. ගස් දිගේ , ගොඩනැගිලි දිගේ බඩ ගාන්න හදනවා. අත්තන වලින් හදන හොද බේතක් තමයි කනකාසවය.Broncho dilator එකක් විදිහට ගන්නව(asthma වලදී වගේ)අත්තන ඇට ඇඟට හොඳ නැද්ද බං
sanjeewani ekath hoda nadda ban?නෑ, මීටර් අවුල් යන්නෙ තැපෑලෙන්. හෙරෝයින් වලට එහා
කොහොමද ඕවා ඉගන ගත්තේ පරමපරවෙන්ද?අත්තන ඇටත් බේත් වලට ගන්නවා බන් . ශෝධනය කරලා ගන්න ඕන. ආයුර්වේදෙ අත්තන වලට කියන්නේ කනක කියල . ඒකෙ තේරුම තමයි රත්තරන්. අත්තන ඇට විෂ උනාම හැම දේම වගේ රත්තරන් පාටට පේනවලු. හැම දේම රත්තරන් රත්තරන් කියල එකතු කරන්න හදනවා. ගස් දිගේ , ගොඩනැගිලි දිගේ බඩ ගාන්න හදනවා. අත්තන වලින් හදන හොද බේතක් තමයි කනකාසවය.Broncho dilator එකක් විදිහට ගන්නව(asthma වලදී වගේ)
western විදිහටනම් anticholinergic effect එකක් තියෙනවා, hallucinogenic properties තියෙනවා. රත්තරන් පාටට පේන්නෙ මේ හින්ද. දේශීය චිකිත්සාවේ පිස්සු බලු රෝගයට යොදා ගත්ත හොද බේතක් තමයි කළු අත්තන.(විසෙන් විස නසනවා වගේ සීන් එකක් තියෙන්නේ.)
ne bn camps eknකොහොමද ඕවා ඉගන ගත්තේ පරමපරවෙන්ද?
ඒකෙන් නම් අවුල් ගිහින් කියල ආරංචි නෑ. උන්ගෙ ප්‍රමිතිය හොඳයි. ලියාපදිංචි බේතක් නේ.sanjeewani ekath hoda nadda ban?
mama kelaniyegewal koheda.kalaniya avata nam pot ekak kiyannam 150 i
tama neආයුර්වේද වයිද්යවරයේක්ද
owata vadinne nahlu neda
oya pitiye gona kiyana ewa pili gannavada bn ubalaගුලි කියන්නේ ඕව නේද ,ඒ බන් මන් ඉදල හිටලා කනවනේ,හොද නැද්ද කන්න.
Original එකට කියන නම මොකක්ද?ගුලි කියන්නෙ මේ වට්ටෝරුව විකෘති කරල හදපු එකක්
සෙවනගල, සංජීවනී, මිහිරි ඒව කොහොමද?ඒකෙන් නම් අවුල් ගිහින් කියල ආරංචි නෑ. උන්ගෙ ප්‍රමිතිය හොඳයි. ලියාපදිංචි බේතක් නේ.
ශ්‍රීමත් මදන මෝදකයOriginal එකට කියන නම මොකක්ද?
ඒ දෙකේ නම් අවුල් වීම් ගැන ආරංචි නෑසෙවනගල, සංජීවනී,
ඒක ගැන දන්නෙ නෑ.මිහිරි ඒව කොහොමද?
මිහිරි කියන්නේ day power, එයාලා තමයි ශ්‍රීමත් මදන මෝදකය කියලා හදන්නේ..ශ්‍රීමත් මදන මෝදකය
ඒ දෙකේ නම් අවුල් වීම් ගැන ආරංචි නෑ
ඒක ගැන දන්නෙ නෑ.
ඒ ගැන නම් මොකුත් දන්නෙ නෑමිහිරි කියන්නේ day power, එයාලා තමයි ශ්‍රීමත් මදන මෝදකය කියලා හදන්නේ..