මද්ද්‍යා මෙහෙවර

waligamaya

Well-known member
  • මද්ද්‍යා මෙහෙවර

    26994232_10215654356532524_8470998643303557373_n.jpg



    "It was early 1976. The government decided to divert Mahaweli water to North Central Province, to coincide with the birthday of former prime minister Hon S.W.R. D. Bandaranayake.

    On the day water was diverted through Bowatenna tunnel, the national sinhala daily paper carried this write up and two full pages of articles appreciating the work done by young engineers. Today, can we expect this type of reaction from our media ?"


    මේ මෙම පින්තුරයත් එක්ක Dr සිරිල් කරයවසම් තම මුහුණු පොතේ තැබූ සටහන.
     
    • Like
    Reactions: sidathsaumya

    waligamaya

    Well-known member
  • මේතියෙන්නේ එදා පොල්ගොල්ල උමං කැනීම කරපු තරුණ ඉන්ගිනේරුවෙක් ගැන එදා පත්තෙරේ සපුරන පිටුවක් වෙන්කරලා තිබුණු ලිපිය. අද ඒ තරුණ ඉන්ගිනේරුව විශ්‍රමගිය විශ්වවියාල්‍ය අදරවරයෙක්. මමත් එතුමාගෙන් ඉගෙන ගෙන තියනවා.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    60/70 ganan wala Enineer kenek kiwwama loku deyak. Den ithin hema gamakama Engineruwo, Dostharala innawa epa wenna.