මද්දුම බණ්ඩාර ඇත්තටම ජාතික වීරයෙක් ද ?

Isuru_00

Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    අයියණ්ඩිය බිය නොවන්න...මැරෙනා සැටි මම පෙන්වන්නම්.

    මද්දුම බණ්ඩාර මැරෙන්නේ අවු.7 ක් වගේ වයසක. අවුරුදු හතේ පොඩි කොල්ලෙක් නොදන්නා කමට කරපු එකක් කොහොමද ජාතික වීරකමක් වෙන්නේ. මැචූරිටී එකක් තියන වයසක කරා නම් වීරකමක් වෙන්න තිබ්බා...පොඩි එකෙක් නොදන්නා කමට කරපු ස්ටේට්මන්ට් එකක් වීර වාක්‍යක් වෙන්නේ කොහොමද ? සිංහලු අපිට පොඩි කාලේදිම ඉදන්ම කරේ මේ වගෙ බොරු ස්ටොරි මවාපාපු එක ..
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    අයියණ්ඩිය බිය නොවන්න...මැරෙනා සැටි මම පෙන්වන්නම්.

    මද්දුම බණ්ඩාර මැරෙන්නේ අවු.7 ක් වගේ වයසක. අවුරුදු හතේ පොඩි කොල්ලෙක් නොදන්නා කමට කරපු එකක් කොහොමද ජාතික වීරකමක් වෙන්නේ. මැචූරිටී එකක් තියන වයසක කරා නම් වීරකමක් වෙන්න තිබ්බා...පොඩි එකෙක් නොදන්නා කමට කරපු ස්ටේට්මන්ට් එකක් වීර වාක්‍යක් වෙන්නේ කොහොමද ? සිංහලු අපිට පොඩි කාලේදිම මේ වගෙ බොරු ස්ටොරි මවාපාපු එක කරේ..
    අයියා දන්නවා සීන් එක
    ඒකනේ බන් පණ බේරන් දුවන්න හැදුවේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,898
    21,448
    113

    "මද්දුම බණ්ඩාර ඇත්තටම ජාතික වීරයෙක් ද ?" - ක්වෙස්චන් බයි ලබ්බ බැහැපු ලෙබ්බේ​

    • Haha
    Reactions: Idias

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    I think අන්දරේ also a fake story.. ඉන්දියාවේ හිටපු තෙනාලි රාමන් කියන character එකෙන් impress වෙච්ච ස්ටෝරි එකක් තමයි අන්දරේ කියන්නේ....
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,898
    21,448
    113
    I think අන්දරේ also a fake story.. ඉන්දියාවේ හිටපු තෙනාලි රාමන් කියන character එකෙන් impress වෙච්ච ස්ටෝරි එකක් තමයි අන්දරේ කියන්නේ....
    එහෙම වෙන්න පුළුවන්. පුරාවිද්‍යාත්මක සාක්‍ෂි මොකුත් නෑ. මොනවා උනත් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි නැහැයි කියලා ජනවහරේ එන හැම දේම බැහැර කරන්න බැහැ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,898
    21,448
    113
    I think අන්දරේ also a fake story.. ඉන්දියාවේ හිටපු තෙනාලි රාමන් කියන character එකෙන් impress වෙච්ච ස්ටෝරි එකක් තමයි අන්දරේ කියන්නේ....
    ඉන්දියාවේ හිටපු තෙනාලි රාමන් ගැන උඹට ගැටළුවක් නෑ නේද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    I think අන්දරේ also a fake story.. ඉන්දියාවේ හිටපු තෙනාලි රාමන් කියන character එකෙන් impress වෙච්ච ස්ටෝරි එකක් තමයි අන්දරේ කියන්නේ....

    අන්දරේ දැන් නං සැබෑ චරිතයක්
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,399
    1
    17,160
    113
    −273.15°C
    betsy palmer fight GIF
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    උබට අවුරුදු 7 පොඩි එකෙකුග් ස්ටේට්මන්ට් එක එච්චර දෙයක් නෙවේ නම්, අවුරුදු 7 පොඩි එකෙක් ඉස්සරහ තියන් කාට හරි ගහපන්/හොරකමක් කරපන්. උබට බලාගත්තෑකි අවුරුදු 7 එකා බොට කරන දේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,898
    21,448
    113
    උබට අවුරුදු 7 පොඩි එකෙකුග් ස්ටේට්මන්ට් එක එච්චර දෙයක් නෙවේ නම්, අවුරුදු 7 පොඩි එකෙක් ඉස්සරහ තියන් කාට හරි ගහපන්/හොරකමක් කරපන්. උබට බලාගත්තෑකි අවුරුදු 7 එකා බොට කරන දේ.
    මුන් මේ කැරි තම්බි බං :lol:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,918
    113
    අයියණ්ඩිය බිය නොවන්න...මැරෙනා සැටි මම පෙන්වන්නම්.

    මද්දුම බණ්ඩාර මැරෙන්නේ අවු.7 ක් වගේ වයසක. අවුරුදු හතේ පොඩි කොල්ලෙක් නොදන්නා කමට කරපු එකක් කොහොමද ජාතික වීරකමක් වෙන්නේ. මැචූරිටී එකක් තියන වයසක කරා නම් වීරකමක් වෙන්න තිබ්බා...පොඩි එකෙක් නොදන්නා කමට කරපු ස්ටේට්මන්ට් එකක් වීර වාක්‍යක් වෙන්නේ කොහොමද ? සිංහලු අපිට පොඩි කාලේදිම ඉදන්ම කරේ මේ වගෙ බොරු ස්ටොරි මවාපාපු එක ..
    okath sapekshai ban... hama 7 year old ma same nemei.
    samahara O/L wayasewath nathi awurudu 12-15 podi un Job karana 30yrs untawath nathi MVP pattan gahanne.

    mama nam kiyanne oka sapekshai. mama dakapu podi un innawa awurudu 1.5-2 wayasa weddi unta computer ekaka password mathaka thiyagena type karanna puluwan. computer ekak on karala start menu eke gihilla games hoyanna therenawa. amma thaththa IT job karana unuth nemei. e podi un ekka baladdi nikan e wayasedi api mee harak wage :lol:
     
    • Love
    Reactions: SK29