මද්‍රසා පාසැල්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යකෝ බීටා පොන්නයට වැට අස්සෙන් පුක දෙන්න නැතුව ඉන්න කියල පල නොකිය පලා බෙදුවමවත් මූ යන්නේ නෑනේ. මොකක්ද මුස්පෙන්තුවෝ මේ බලු කම. 🤭

    දැන් බලපන් පෙරේද උඹට පුලුවන්නම් පෙන්න පන් කිව්වා, උඹ කලාද ? නෑ ...හොයල හොයල බැරිම තැන excuses කියාගෙන ආවා. දුපත් මනසිකත්වෙට excuses කියල බේරෙන්න පුළුවන් උනාට රටෙන් පිට ගිය ගමන් දුන්නු වැඩකට excuse එකක් දෙනවා කියන්නේ හෙන චොර බන්. උඹලට ඕව තේරෙන්න පොඩ්ඩක් එලියට බහින්නම ඕනේ.

    දැන් අද බලපන්, උඹ කිව්වා පෙන්නන්න කියල මම පෙන්නුවා.... උඹ වගේ excuses දුන්නද නෑ . චොර නේ බන්. 🤭

    අමෝ අමෝ නේද බං.. මොනාද බං පෙන්නුවෙ උඹ..

    1633607815074.png

    1633607838653.png

    එකක් අහපුවාම එකෙක් මේ උඹ එක්ස්කියුස් නෙමෙයිද බං දෙන්නෙ /
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,436
    86,697
    113
    ආශ්චර්යමත් රටක
    රනිල්ගේ දියාරු සංකල්පය යටතේ දියාරු වීමට නියමිතයි....පොන්න අගමැතියෙක්....6% මුස්ලිම් ඡන්දෙ හිඟා කන සිංහල නායකත්වය ඉවත් කරමු ..

    බුරියානි එකට බෝගස් කපන පොන්න නායකත්වය ගැන නේද කියන්නෙ? :lol: :lol: 😜😜
     
    • Haha
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බුරියානි එකට බෝගස් කපන පොන්න නායකත්වය ගැන නේද කියන්නෙ? :lol: :lol: 😜😜

    උඹම නේද සාදු කාර දීල කඩේ ගියේ 🤭............ බෝගස් කැපුවේ නම් පාටලී හැබැයි :ROFLMAO:🤭🖖

    ලංකාවේ මහා ජාතිය සිංහල. 70% ක් ඉන්නේ සිංහල ජාතීන්.
    ඒ මගින් රටේ 70%ක් අයිතිය සිංහලයා සතුය
    මෙය සනාත කරවන ඕනෑම නායකයෙකුට රට බාරදෙමු

    ආයතනයක වුනත් කොටස් 70%ක් අයිතිනම්, නිතැතින්ම ආයතනයේ වගකීම සහ 70% ක බලය එම කොටස්කරුට හිමිවේ.
    මෙයද එසේමය.

    සිංහලයාට හිමි 70%ක් වන අයිතිය තහවුරුකරන, බලය පෙන්වන නායකයෙකුට රට බාරදෙන්න

    aniwaryenma. me para chande denna ona sinhalaya ta paksha, buddagama ta paksha kenekuta witarai. horu gana kiwwoth hamoma horu..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    :lol: යකෝ බීටා පොන්නයට වැට අස්සෙන් පුක දෙන්න නැතුව ඉන්න කියල පල නොකිය පලා බෙදුවමවත් මූ යන්නේ නෑනේ. මොකක්ද මුස්පෙන්තුවෝ මේ බලු කම. 🤭

    දැන් බලපන් පෙරේද උඹට පුලුවන්නම් පෙන්න පන් කිව්වා, උඹ කලාද ? නෑ ...හොයල හොයල බැරිම තැන excuses කියාගෙන ආවා. දුපත් මනසිකත්වෙට excuses කියල බේරෙන්න පුළුවන් උනාට රටෙන් පිට ගිය ගමන් දුන්නු වැඩකට excuse එකක් දෙනවා කියන්නේ හෙන චොර බන්. උඹලට ඕව තේරෙන්න පොඩ්ඩක් එලියට බහින්නම ඕනේ.

    දැන් අද බලපන්, උඹ කිව්වා පෙන්නන්න කියල මම පෙන්නුවා.... උඹ වගේ excuses දුන්නද නෑ . චොර නේ බන්. 🤭
    මද්‍රසා පටන්ගත්තෙ කවුද අහද්දි මොනවද අයිසේ මේ දොඩවන්නෙ

    වැටවල්, පලා, බල්ලෝ මොනවද මේ, පිස්සු හැදීගෙන එනවද ජංගියෝ. නැත්තං කියන්න දෙයක් නැති නිසා පිස්සෙක් වගේ රඟපානවද? :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මද්‍රසා පටන්ගත්තෙ කවුද අහද්දි මොනවද අයිසේ මේ දොඩවන්නෙ

    වැටවල්, පලා, බල්ලෝ මොනවද මේ, පිස්සු හැදීගෙන එනවද ජංගියෝ. නැත්තං කියන්න දෙයක් නැති නිසා පිස්සෙක් වගේ රඟපානවද? :lol:
    තව පොඩ්ඩක් ආතල් දියන් පොන්ස් මේ business case එකක් ලියල ඉවරකර ගන්න තියනවා.🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තව පොඩ්ඩක් ආතල් දියන් පොන්ස් මේ business case එකක් ලියල ඉවරකර ගන්න තියනවා.🤭
    පල් හෑල්ලක් ලියන් වරෙන් කියල නියෝගයක් ආවද? ලියපන් ලියපන්. හම්බකරන් කන රස්සාවනෙ 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,436
    86,697
    113
    ආශ්චර්යමත් රටක
    උඹම නේද සාදු කාර දීල කඩේ ගියේ 🤭............ බෝගස් කැපුවේ නම් පාටලී හැබැයි :ROFLMAO:🤭🖖

    කඩේ ගියේ නං නෑ කාටවත්. එහෙම කාටවත් කඩේ ගියපු එකක් තියෙනවද ඕකෙ? 🤔 ඕක තමයි දැනුත් කියන්නෙ. ඕකට හරියන්නෙ නැති එවුන් තමයි සාටක පොන්නයො. 🤭

    මයින පොන්ස් තමයි බුරියානි හිඟන්නා. 🤣 බිරියානි එකට බෝගස් කපල පැත්තකට වෙලා ඉනනවනං කමක් නෑ.රට, ජාතිය, ආගමට කෙළව කෙළව රට, ජාතිය, ආගම රැකගන්න ඕන අම්මේ තාත්තේ කියලා ටෝක් දෙනකොට තමයි ඉවසන්න බැරි. සාටක පොන්සි බල්ලො. 🤭
     
    • Like
    Reactions: u_make_me_sick_

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කඩේ ගියේ නං නෑ කාටවත්. එහෙම කාටවත් කඩේ ගියපු එකක් තියෙනවද ඕකෙ? 🤔 ඕක තමයි දැනුත් කියන්නෙ. ඕකට හරියන්නෙ නැති එවුන් තමයි සාටක පොන්නයො. 🤭

    මයින පොන්ස් තමයි බුරියානි හිඟන්නා. 🤣 බිරියානි එකට බෝගස් කපල පැත්තකට වෙලා ඉනනවනං කමක් නෑ.රට, ජාතිය, ආගමට කෙළව කෙළව රට, ජාතිය, ආගම රැකගන්න ඕන අම්මේ තාත්තේ කියලා ටෝක් දෙනකොට තමයි ඉවසන්න බැරි. සාටක පොන්සි බල්ලො. 🤭
    උගුරට හොරා බෙහෙත් බොනවා වගේ 😂🤭🖖
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තේරුණේ නෑ. 🤔 හරියට පැහැදිලිව කෙලින් කියන්න.

    හරි දැන් කිලින් කියපන්කො පහල comment එකෙන් උඹ ඒකාලේ කිව්වේ ගෝටා ගැන නෙමෙයිද? 🤭

    ලංකාවේ මහා ජාතිය සිංහල. 70% ක් ඉන්නේ සිංහල ජාතීන්.
    ඒ මගින් රටේ 70%ක් අයිතිය සිංහලයා සතුය
    මෙය සනාත කරවන ඕනෑම නායකයෙකුට රට බාරදෙමු

    ආයතනයක වුනත් කොටස් 70%ක් අයිතිනම්, නිතැතින්ම ආයතනයේ වගකීම සහ 70% ක බලය එම කොටස්කරුට හිමිවේ.
    මෙයද එසේමය.

    සිංහලයාට හිමි 70%ක් වන අයිතිය තහවුරුකරන, බලය පෙන්වන නායකයෙකුට රට බාරදෙන්න

    aniwaryenma. me para chande denna ona sinhalaya ta paksha, buddagama ta paksha kenekuta witarai. horu gana kiwwoth hamoma horu..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගොන්ටා එහෙම එකෙක් නෙවෙයි කියල ඔප්පු වෙලානෙ තියෙන්නෙ. 🤭🤭

    අහන එකට උත්තර දියන්කෝ. උඹ ඒකාලේ කිව්වේ ගෝටා ගැන නෙමෙයිද? 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,436
    86,697
    113
    ආශ්චර්යමත් රටක
    අහන එකට උත්තර දියන්කෝ. උඹ ඒකාලේ කිව්වේ ගෝටා ගැන නෙමෙයිද? 🤭

    ගොන්ටා එහෙම එකෙක් නෙවෙයි කියලා ඔප්පු වෙලාද නැද්ද? ඒකට උත්තර දෙන්නකෝ. එතකොට කියන්නං.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තව පොඩ්ඩක් ආතල් දියන් පොන්ස් මේ business case එකක් ලියල ඉවරකර ගන්න තියනවා.🤭

    lol... pandara 1.30 ta business case liyana ekek ahuwamay. lol... api nodanna monarathenna kiwwalu..
    ane umbay umbe business case ekay...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    lol... pandara 1.30 ta business case liyana ekek ahuwamay. lol... api nodanna monarathenna kiwwalu..
    ane umbay umbe business case ekay...

    හරක් බලන උන්ට මොන business case ද? පුක නොදී ගිහින් දෙමව්පියන්ට සලකල වරෙන්

    ගොන්ටා එහෙම එකෙක් නෙවෙයි කියලා ඔප්පු වෙලාද නැද්ද? ඒකට උත්තර දෙන්නකෝ. එතකොට කියන්නං.

    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ උඹේ comment එක.... අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න ලජ්ජද ? 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,436
    86,697
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ උඹේ comment එක.... අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න ලජ්ජද ? 🤭

    මොකටද ලැජ්ජ වෙන්නෙ?
    ගොන්ටත් ජනාධිපති වෙන්න ඡන්දෙ දෙන ලිස්ට් එකට දාගෙන හිටියා තමයි. ඌටම ඡන්දෙ දෙනව කියල කිව්වෙ නෑ.

    හැබැයි පොන්නයට මෙලෝ දෙයක් කරගන්න බැරුව ෆේල් කියලා සහසුද්දෙන්ම දැනගත්තෙ මහමැතිවරණෙට නාමයෝජනා දුන්නම. එදයින් පස්සෙ ඒ පොන්නයට සපෝට් නෑ. හොරකමයි, බයිලා කියවිල්ලයි, පම්පෝරි ගැහිල්ලයි විතරයි පුළුවන් ඔය මූසල පරම්පරාවටම. කකුල් හතරේ බල්ලෙක්ට ඡන්දෙ දුන්නත් රාජපක්ක නම ගෝවින්ද එකෙක්ටවත් දෙන්න හොඳ නෑ.🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකටද ලැජ්ජ වෙන්නෙ?
    ගොන්ටත් ජනාධිපති වෙන්න ඡන්දෙ දෙන ලිස්ට් එකට දාගෙන හිටියා තමයි. ඌටම ඡන්දෙ දෙනව කියල කිව්වෙ නෑ.
    ඔන්න හොඳම කෑල්ල දැන් එන්නේ

    එහෙනම් උඹට අනුව උඹත් ඒ වැරැද්ද කළා නම් මොකටද ලක්ෂ 69ට බනින්නේ. උඹත් ලක්ෂ 69න් එකෙක්නෙ 🤭
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හරක් බලන උන්ට මොන business case ද? පුක නොදී ගිහින් දෙමව්පියන්ට සලකල වරෙන්
    geeniwa deal karannada pandara 2.00 ta business case liwwe? :lol: :lol: :lol:
    heh.. business case.....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,436
    86,697
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න හොඳම කෑල්ල දැන් එන්නේ

    එහෙනම් උඹට අනුව උඹත් ඒ වැරැද්ද කළා නම් මොකටද ලක්ෂ 69ට බනින්නේ. උඹත් ලක්ෂ 69න් එකෙක්නෙ 🤭

    සිංහල තේරෙන්නෙ නැතුව කරන්න බෑනෙ මේක. 🤦‍♂️
    ලිස්ට් එකට දාගෙන හිටිය කියන්නෙ ඌටම දෙනව කියන එක නෙවෙයි. ලිස්ට් එකේ ඌත් හිටියා. උගේ මුලු පරම්පරාවමයි, වටේ ඉන්න උනුයි බහුතරය ෂුවර් නැති නිසා තමයි හරි තීරණයක් නැතුව හිටියෙ.

    ඡන්දෙ දෙන්න එන්න වෙන්නෙ නැති නිසා එකෙක්ව තෝර ගත්තෙ නෑ. ලොකු දෙයක් ඒක නං. හැබැයි වැරදිලාවත් මං ලංකාවෙ ඉඳලා ඌට ඡන්දෙ දුන්න නං මහමැතිවරණෙට නොමිනේෂන් දීපු වෙලාවෙ ඉඳල මං ඌට සපෝට් නෑ. එහෙම අමු පොන්නයන්ට සපෝට් කරන්නෙ නෑ.

    ඡන්දෙ දුන්නා හෝ නොදුන්නා දැන් පාඩම ඉගෙන ගෙන තියෙන්නෙ. ආයෙත් බෝම්බ සීයක් ගහනවා කිව්වත්, රටේම හම්බ පල්ලි හදනවා කිව්වත්, මද්‍රසා දානව කිව්වත්, මැරුණ කොටින්ගේ ඉඳන් නැගිටිනවා කිව්වත් රාජපක්කු ඉන්න පැත්තට ඡන්දෙ දෙන්නෙ නෑ. මගේ ලිස්ට් එකෙන් කෙලින්ම ඒක කපලා දානවා. 🖖🤭