කිසිම දෙයක් තාම සම්මත වෙලා නැ. ඒනිසා ට්රයි කරන අය ට්රයි කරන්න. හැබැයි ලාංකික මානසිකත්වයෙන් මිදිලා UK එන්න, ලාංකික මානසිකත්වයෙන් මිදිලා UK වල ජිවත් වෙන්න. ඒතකොට ඉන්න පුළුවන්. කාට හරි රට යන්න වාසනාව තියෙනවා වගේ ඒකට උත්සහා කරන අයට මොන නිති ආවත් සුදුසුකම් මත එන්න පුළුවන්.