මදැයි UK යන්න හැදුවා

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    කිසිම දෙයක් තාම සම්මත වෙලා නැ. ඒනිසා ට්‍රයි කරන අය ට්‍රයි කරන්න. හැබැයි ලාංකික මානසිකත්වයෙන් මිදිලා UK එන්න, ලාංකික මානසිකත්වයෙන් මිදිලා UK වල ජිවත් වෙන්න. ඒතකොට ඉන්න පුළුවන්. කාට හරි රට යන්න වාසනාව තියෙනවා වගේ ඒකට උත්සහා කරන අයට මොන නිති ආවත් සුදුසුකම් මත එන්න පුළුවන්.
     
    • Like
    • Haha
    Reactions: kinkon and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    කිසිම දෙයක් තාම සම්මත වෙලා නැ. ඒනිසා ට්‍රයි කරන අය ට්‍රයි කරන්න. හැබැයි ලාංකික මානසිකත්වයෙන් මිදිලා UK එන්න, ලාංකික මානසිකත්වයෙන් මිදිලා UK වල ජිවත් වෙන්න. ඒතකොට ඉන්න පුළුවන්. කාට හරි රට යන්න වාසනාව තියෙනවා වගේ ඒකට උත්සහා කරන අයට මොන නිති ආවත් සුදුසුකම් මත එන්න පුළුවන්.
    ponnayek wela thama nawathinne
     
    • Haha
    Reactions: slsaico

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවේ හොඳ ජොබ් කරපු උන් බහුතරේ යන්නේ health & social care ජොබ් වලට. උන්ට මේකෙන් බලපෑමක් නෑ. විස්වාස කරපන් හොඳට ඉගෙනගත්තු බැංකුවල/IT මැනේජර් ඉඳපු උනුත් ගිහින් මේවා කරන්නේ. මිනිස්සු දැන් උන්ගේ ආත්ම තෘප්තිය අතැරලා ළමයින්ගේ අනාගතේ ගැන හිතලා migrate වෙනවා.