මදැයි

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මෙදා පඩියෙන් වත් රැවුල ට්‍රිම් කරන්න හොඳ මැෂිමක් ගන්න හිටියා. දැන් එව්වත් ගිණි ගානට යයි. :(

    1631204784268.png
     
    • Like
    Reactions: Fallujah

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    දැනට ඇවිල්ල තියන ඒවා අඩුවට ගන්ඩ පුලුවන් වෙයි නේ. මම අවුරුදු 1 1/2කට කලින් ගත්තා Gemeiද මොකද්ද කියල බ්‍රෑන්ඩ් එකක් 1500යි උනේ. තාම හොඳට වැඩ මෝටරේ පොඩ්ඩක්වත් ස්ලෝ නෑ. ඒක කැඩුනම හොඳ එකක් ගන්ඩ හිටියෙ. දැන් ඉතින් හුලං තමයි
     
    • Sad
    Reactions: Mosess

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    දැනට ඇවිල්ල තියන ඒවා අඩුවට ගන්ඩ පුලුවන් වෙයි නේ. මම අවුරුදු 1 1/2කට කලින් ගත්තා Gemeiද මොකද්ද කියල බ්‍රෑන්ඩ් එකක් 1500යි උනේ. තාම හොඳට වැඩ මෝටරේ පොඩ්ඩක්වත් ස්ලෝ නෑ. ඒක කැඩුනම හොඳ එකක් ගන්ඩ හිටියෙ. දැන් ඉතින් හුලං තමයි
    ඒවල ගණන් උස්සයි මුන්. හාල් කේස් එක වගේ. සැලුන් වලත් සර්විස් වල මිල වැඩි කරයිද දන්නෑ‍ වක්‍රව බලපානවනෙ හැම එකම
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,948
    34,358
    113
    මොන ට්‍රිම් ද බං. රේසරයක් අරගෙන සූරලා දාපං ගස් ටික. ඉන්න රටක් තියෙන එකම මදෑ.
     
    • Haha
    Reactions: kolavari and Mosess

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙදා පඩියෙන් වත් රැවුල ට්‍රිම් කරන්න හොඳ මැෂිමක් ගන්න හිටියා. දැන් එව්වත් ගිණි ගානට යයි. :(

    View attachment 143199
    රැවුල කපන්න හරි රටක් ඉතුරුවුනේ කවුරු නිසාද
     
    • Haha
    Reactions: kolavari and Mosess

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    Inna ratak ne hewwe :lol:

    Dan ithin konda rawul wawaagena, jokku nathuwa niyama kalu sinhala yakka puththu wage idapiyaw :lol:

    Respect
    ආපහු වැදි යුගයට යයි වගේ ටික ටික :dull:
    මොන ට්‍රිම් ද බං. රේසරයක් අරගෙන සූරලා දාපං ගස් ටික.
    මම ෆුල් ෂේව් කරන්නෑ මචං. පොඩි එකෙක් වගේ ෂේව් කරාම.:yes:
    ඉන්න රටක් තියෙන එකම මදෑ.
    යහපාලනය vs සෞභාග්‍යයේ දැක්ම
    කන්සෙප්ට් දෙකක් හැබැයි එකම ප්‍රෙ‍ාසෙස් එක. තම තමන් හම්බ කරගත්තා තමා රටට වැඩක් උනේ නෑ :(
    රැවුල කපන්න හරි රටක් ඉතුරුවුනේ කවුරු නිසාද
    :lol: :lol: :lol:
    මහී තමා හොඳටම කලේ.