ඕවා කෑවෙම හම්බයොනෙ බන්. උන්ටම කන්න දීලා ඔන්න ඔහේ තියෙන්න දෙන්නයි තිබ්බෙ. මේ රටේ නීතිය මරු. ඔය හොඳයි, උන් වෙනම නමකින් ඇවිල්ලා තියෙන්නෙ, උන්ට ඕන නම් නිව් මදීනා කියලා නම වෙනස් කරන් උනත් එන්න තිබ්බා.වෙන රටක් නම්, ඕකුන්ගෙ ඔය මැශින් ටිකයි දේපලයි වාහනයි සේරම රාජසන්තක කරනවා. ඒත් මේක අපේ රටනෙ