මදුරංග සහෝදරයාට ඉක්මන් සුවය!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ සිරාද
    අඩේ ඉක්මනටම සුව වෙන්න ඔනේ ඉක්මනටම
    පොඩ්ඩක් විස්තර කියනවද පොරගේ ගෙවල් සමීපයේ ඉන්න හිතවතෙක් ඉක්මන් තොරතුරු අවශ්‍යයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වෙන්න බෑ මොකද මදුරංග අයිටී නම් සුවෙන් සිටිනවා ලු
    වෙන මදුරංග කෙනෙක් ගැන වෙන්න ඕනා ඔය කියන්නේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    GeT wElL sOoN bRo......

    ...මදුරන්ග මිත්‍රයට ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරනවා...
    20.gif

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මදුරංග අයිටී නම් වෙන්න බෑ
    එයා ගැන නම් මේ කියන්නේ මෙ වගේ බොරු දේවල් කියල සමාජිකයන් නොමග යවන්න එපා කරුණාකරල කියන්නේ
     
    අද පස්වරු 6ට පමන මදුරංග සහෝදරයා යතුරැ පැදිය සමග වාහනයක ගැටී ඇති අතර අනතුරින් සහෝදරයාට දැඩි තුවාල වී ඇති බවත් දැනට රෝහල් ගතව පවතින ඔහු හට ඉක්මන් සුවය පතන්නෙමු!
    මචන් ඔය වගේ දෙයක් දානකොට තව විස්තර සහිතව, කව්ද, කොහෙද, කොහොමද, කියල ටිකක් විස්තර සහිතව දාන්න අනික මදුරංගල නම් කියක් කියල ඉන්නවා ද ;) ;)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    මචන් ඔය වගේ දෙයක් දානකොට තව විස්තර සහිතව, කව්ද, කොහෙද, කොහොමද, කියල ටිකක් විස්තර සහිතව දාන්න අනික මදුරංගල නම් කියක් කියල ඉන්නවා ද ;) ;)

    අඩෝ මේ ඉන්නේ පොර යසට:D:D
    කව්ද එතකොට අනිත් පොර :confused::confused::confused:
     

    Similar threads