මදුරුවන්ට , මැස්සොන්ට මේ gadget එක හොදද?

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මේක Daraz එකේ තියෙනවා. මම එකක් ගන්න ඉන්නෙ. සත්තු මැරෙන්නෙ නෑ.
:love:

ගෙවත්ත පිරිසිදුව තියා ගනින්. මැස්සො බො වෙන්නෙ ගෙ වටෙ කුනු කානු තිබ්බම. වෙස්ට් වොටර් වෙනම වලකට යවපන්.
 

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,324
    113
    Mother Earth
    ගෙවත්ත පිරිසිදුව තියා ගනින්. මැස්සො බො වෙන්නෙ ගෙ වටෙ කුනු කානු තිබ්බම. වෙස්ට් වොටර් වෙනම වලකට යවපන්.

    ඔව් බන් අපි ඉන්නෙ මුඩුක්කුවකනේ.:sorry:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Machan oka epa.. ganna ekak balala ganin..mama 8k gennuwa.. awama athule thibbe light ekak paththu wenna circuit ekak witharai...

    High Frequency Sound එන්න තඩි ලවුඩ්ස් පිකර් එකක් තිබ්බේ නැද්ද ආයුබොවන් ???:lol::lol: