මේක Daraz එකේ තියෙනවා. මම එකක් ගන්න ඉන්නෙ. සත්තු මැරෙන්නෙ නෑ. :love: ගෙවත්ත පිරිසිදුව තියා ගනින්. මැස්සො බො වෙන්නෙ ගෙ වටෙ කුනු කානු තිබ්බම. වෙස්ට් වොටර් වෙනම වලකට යවපන්.