මදුරුවන්ට , මැස්සොන්ට මේ gadget එක හොදද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    මදුරුවන්ට , මැස්සොන්ට මේ gadget එක හොදද?

    මදුරුවන්ට , මැස්සොන්ට මේ gadget එක හොදද?
    සතාව මරන්නේ නැති එකක් නම් හොදයි


    712-Bf9x-Cnt-L-AC-SX679.jpg


    Amazon එකේ ටිකක් හොද ඒවා තියෙන නිසා ගන්න බැලුවේ.

    High Frequencies අපිට හොදද? ගෙදර පොඩි බබෙක් ඉන්නවා. තාම සතියයි. හොදද?

    මෙන්න URL එක



    https://www.amazon.com/Bocianelli-U...=1573970071&sprefix=mosquito+,aps,455&sr=8-10
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    okanam wedak nathi wei ban oya sound eka boru wedak,

    gannawanam meka ganna
    link

    sure nattan youtube review balanna price nathi unata okata hoda reviews thiyenawa. oya system eka thama hariyanne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ඕවා වැඩක් නැහැ බ්‍රෝ. අපේ ගෙදරත් එකක් තිබ්බා මදුරුවො එක උඩ බල්ටි ගහනවා. ගන්න එපා ඕක නම්
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    මදුරුවන්ට , මැස්සොන්ට මේ gadget එක හොදද?
    සතාව මරන්නේ නැති එකක් නම් හොදයි


    712-Bf9x-Cnt-L-AC-SX679.jpg


    Amazon එකේ ටිකක් හොද ඒවා තියෙන නිසා ගන්න බැලුවේ.

    High Frequencies අපිට හොදද? ගෙදර පොඩි බබෙක් ඉන්නවා. තාම සතියයි. හොදද?

    මෙන්න URL එක



    https://www.amazon.com/Bocianelli-U...=1573970071&sprefix=mosquito+,aps,455&sr=8-10


    Machan oka epa.. ganna ekak balala ganin..mama 8k gennuwa.. awama athule thibbe light ekak paththu wenna circuit ekak witharai...
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Matath ekak ganna one hodata veda karana ekak genavoth vistharayak danna.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    tnx machan.

    Meka vana vana inna oneda ban maduruva enakota..
    ehem anethiva karant ekata gahala thiyenna itm ekak nedda ban.

    vaporizer ae thiyenne, ewa itin hoda na.

    net ekak gana nattan,

    mekath aulak na madurek dakkama allanna thiyene, :P
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වේපරයිසර් එකක් මං ගහලා තියෙන්නේ...GOODNIGHT LIQUID එකක්...

    වේපරයිසර් එකක් තමයි දැනට පාවිච්චි කරන්නේ (නින්ජා LIQUID එකක්)
    ඒක ඇගට හොද නෑ කියනවා නේද බන්..
    අනික එකට මදුරුවෝ හුරුවෙනවාද මන්දා ටික කාලයක් යද්දී..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth

    මේක Daraz එකේ තියෙනවා. මම එකක් ගන්න ඉන්නෙ. සත්තු මැරෙන්නෙ නෑ.
    :love:
     
    Last edited: