මදුරුවන්ට ස්භාවික පිලියමක් (Mosquito trap) - උදවු

vhe9092

Member
Mar 17, 2011
235
50
0
සිද්දාලේප හරි පැගිරි තෙල් කකුල් අත් වල ගැවම ගොඩ යන්න පුලුවන්
 

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    පැගිරි තෙල් ස්ප්‍රේ එකක් තියනවා මචන් එක ගහපන්. එයා ෆ්රෙශ්නර් බෝතලයක් වගේ එකක එන්නේ ටිකක් හොයලා බලපන් ගම්පහ නම් කීල්ස් එකේ තියනවා.
    එහෙම නැත්නම් ගුඩ් නයිට් ලික්විඩේටර් එකත් හොදයි.
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මදුරු කොයිල් ඔච්චර පත්තු කරන්න එපා බං. වෙනම ලෙඩක් එයි කොයිල් දුම නිසා.

    පැඟිරි තෙල් ?