මදුරුවාගේ සංකීර්ණ විදුම් යන්ත්‍රය

saja

Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    Soffel gawa , eka ithin min 10 n 10 ganna wenawa ne da ? ikmanta sara baala wenawa ne ?
    Patta machan. Okunta kalu, dumburu wage pata ekkath mokakhari seen ekak athi. Ape dorawal gawa mun 30 withara wate karaki karaki innawa. Kohen wnawada manda okun.


    Soffel gapan. Paththa palathe enne na. Habai ithin bothale wadiya kal thiyenne na.
    ------ Post added on Feb 26, 2021 at 6:38 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,328
    26,860
    113
    Kandy
    වැඩිදෙනෙක් නොදන්න දෙයක් තමයි මෙහෙම මදුරුවෙක් වහලා ලේ උරා බොද්දී ඌගේ පස්ස පැත්තෙන් වතුර වගේ දෙයක් එලියට දාන එක.මෙතෙන්දී වෙන්නේ මදුරුවාගේ බඩ ඇතුලේ පිරෙන ලේ පිරිපහදු කිරීමක්.ලේ වලින් වතුර පෙරලා අයින් කරලා,රතු රුධිරාණු ටික තියාගන්නවා මූ.මේ ෆිල්ටර් කිරීම නිසා පෝෂ්‍යදායි රුධියරය වැඩි ප්‍රමාණයක් ගබඩා කරගන්න ඉඩ ලැබෙනවා මදුරුවට.

    කුදැල්ලා ඌත් ඕකම තමා කරන්නේ

    oya mukuth epa ,munwa maranna lesima method eka mokok da ? :lol:

    coil epa wela inne
    වෙපරයිසරේ හොදයි කොයිල් අමාරුයි
    ------ Post added on Feb 26, 2021 at 6:54 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,183
    113
    34
    Kalutara
    Last edited: