මදුරුවෙක් නිසා හිරේ

The_Lion

Member
Feb 16, 2015
850
73
0
මදුරුවෙක් නිසා හිරේ

ගෙදරට ඩෙංගු චෙක් කරන්න ආව, හිටියයි කියහන්කො පොඩි කැඩිච්ච කිරි හට්ටියක මදුරු කීටයෝ 2 ක් .. මගෙ අයිඩින්ටිය අරන් නම ගම ලියාගෙන ගියා කියහන්කො .. දැන් මොකෝ බන් වෙන්නෙ :baffled::baffled: මදුරුවොන්ට ලිංගික ක්‍රියාකාරකම් කරන්න ඉඩ සැලැස්සුව කියල අවුරුදු 2 කට වත් හිරේ යවයිද? :baffled: .. ඇත්තට මොකෝ බන් මට වෙන්නෙ? නඩු දායිද? කෙලින්ම හිරේ දායිද .. ? දඩයක් වත් ගහනවනම් හොඳයි .. අපි ඕනෙ කමින් කරන දේවල් නෙමෙයි නෙ බන් .. කිරි හට්ටි කඩල දාන්නෙත් මදුරුවො හැදෙයි කියල .. ඒකෙත් කොනක මුන් හැමිනිල බිත්තර දාලද කොහෙද .. :angry:

මේකට අදාළ, දැනට පවතින නීතිය මොන වගේ එකක් ද බන්? :confused: එලකිරියෙ ලෝයස් ල ඉන්නව නේද ?
දන්න කෙනෙක් කියපල්ලකො :baffled:
කෙලින්ම පොලොසියෙන් ඇවිල්ල මාව උස්සන් යයිද?

Last edited:
  • Like
Reactions: සොහොන

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    උබව මදුරුවො පිරිච්ච කරුවල කාමරේකට දාල වහයි.
    කොහොමද මෙලෝ දෙයක් පේන්නෙත් නැතිව නැට්ටෙයි පුකෙයි ඉදල පලු දාල එනකොට.
    තොට හොද වැඩේ මදුරුවො බෝ කරාට.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :baffled: idama sudda karala, gramasewakata photos gahala pennanna kiwwe nedda? . mata nam kiwwa :P . mage id no ekai , namai liayan giya.:angry:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    :baffled: idama sudda karala, gramasewakata photos gahala pennanna kiwwe nedda? . mata nam kiwwa :P . mage id no ekai , namai liayan giya.:angry:

    අපේ ලොකු ඉඩම් නෙමෙයි බන් අනිත් එක වල් වැදිලත් නෑ බන් .. වත්ත තියන් ඉන්නේ ඉටි කිරිස් වගේ .. වැඩිහරියක් සිමෙන්ති පොලොව, මොනා සුද්ද කරන්නද බන්, ඔය මදුරුවො හැදෙයිද දන්නැති හින්ද කෑලි කඩල මල් පාත්තියට දාපු කිරි හට්ටි කෑල්ලක තමයි මුන් හැමිනිල බිත්තර දාල තියෙන්නෙ, රෙද්ද ..
     
    Last edited:

    sudham88

    Junior member
  • Jan 27, 2011
    168
    17
    18
    Colombo
    Eka paarak ape brdinng plc ekatat awith maageth ID no eka liyan address ekat liya gatta. Passé man talk karala sudda kaarala pennananawa kiyalaa document ekaka sign karala shappe unaa. Bt api sudda karala tiwwa. Thaana mmokut un na.sudda karala daapan. Wade shape
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    dadayak gahayi.

    නඩු දාල හරි දඩයක් ගැහුවොත් හොඳයි .. යකෝ අපි මදුරුවෙක් නිසා හිරේට ගියොත් අපේ ළමයින්ට කන්න අරන් දෙන්නෙ කව්ද ප්‍රාදේශීය සභාවෙන්ද ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    නඩු දාල හරි දඩයක් ගැහුවොත් හොඳයි .. යකෝ අපි මදුරුවෙක් නිසා හිරේට ගියොත් අපේ ළමයින්ට කන්න අරන් දෙන්නෙ කව්ද ප්‍රාදේශීය සභාවෙන්ද ..

    හොද වැඩේ උබට. උබලා ගෙවල් අස්කරගන්නේ නැත්ද බන්? උබලගේ ගෙදර හැදෙන මදුරුවෝ අහළ පහළ පොඩි එකෙක්ට ගිහින් ඩෙංගු බෝකරොත් උබද ඒකට වගකියන්නේ? උබ දන්නවද මදුරුවෙකුට කිලෝමීටර් 6 ක් වගේ යන්න පුලුවන් කියලා? උබ දන්නවද ඔය එක වතුර භාජනයක මදුරුවෝ බිත්තර සිය ගාණක් දානවා කියලා? ඕකේ එකෙක් දෙන්නෙක් නෙවෙයි බන්, බිත්තර 100- 200 වගේ තියෙන්න පුලුවන්, මදුරුවන් පරිනත වෙන්න යන්නේ දවස් කිහිපයයි, ඊට පස්සේ 100,1000 වෙලා නවතින්නේ.
    :angry::angry::angry:
     
    ඔච්චර ලොකු අකුරෙන් දාන්න ඕනෙ නෑ බන් මගෙ ඇස් පේනවා .. :P
    ඔව් යකොව් .. වැරද්දක් තමයි .. උඹ කියන කතාව ඇත්ත .... ඒත් මගෙ හිත දන්නව මේක නොසැලකිලිමත් කම නෙමෙයි අතපසු වීමක් කියල .. උඹල හරිම සුදෝ සුදු මිනිස්සුද? අතපසුවීම් වෙලාම නැද්ද? . ... ඇත්තටම දැක්කෙ නෑ බන් .. හට්ටි කෑල්ලක තමයි වතුර තිබුනෙ ... මදුරුවො හැදෙයි කියලයි කෑලි වලට කඩල දැම්මෙත් මල් පාත්ති වලට ..
     
    UQyVrXp.png

    උබ මගේ රෙප් කැපුවේ ඇයි බන්? කැරි වැඩ කරන්න එපා. මදුරුවෝ බෝ කරනවා මදිවට ,අපිට කුණුහරුපෙන් බැනලා රෙපුත් කපනවා.