මදුරුවෙක් නිසා හිරේ
ගෙදරට ඩෙංගු චෙක් කරන්න ආව, හිටියයි කියහන්කො පොඩි කැඩිච්ච කිරි හට්ටියක මදුරු කීටයෝ 2 ක් .. මගෙ අයිඩින්ටිය අරන් නම ගම ලියාගෙන ගියා කියහන්කො .. දැන් මොකෝ බන් වෙන්නෙ
මදුරුවොන්ට ලිංගික ක්‍රියාකාරකම් කරන්න ඉඩ සැලැස්සුව කියල අවුරුදු 2 කට වත් හිරේ යවයිද?
.. ඇත්තට මොකෝ බන් මට වෙන්නෙ? නඩු දායිද? කෙලින්ම හිරේ දායිද .. ? දඩයක් වත් ගහනවනම් හොඳයි .. අපි ඕනෙ කමින් කරන දේවල් නෙමෙයි නෙ බන් .. කිරි හට්ටි කඩල දාන්නෙත් මදුරුවො හැදෙයි කියල .. ඒකෙත් කොනක මුන් හැමිනිල බිත්තර දාලද කොහෙද .. 
මේකට අදාළ, දැනට පවතින නීතිය මොන වගේ එකක් ද බන්?
එලකිරියෙ ලෝයස් ල ඉන්නව නේද ? දන්න කෙනෙක් කියපල්ලකො 
කෙලින්ම පොලොසියෙන් ඇවිල්ල මාව උස්සන් යයිද?

Last edited:

. mage id no ekai , namai liayan giya.