මදුරුවොන්ට ගේමක් දෙන්න ඕන

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ideas ටිකක් දීපන්කෝ, මේ පොඩි එවුන් එක එක මරන්න ගියාම එපාම වෙනවා:no:
    මකුලුවෝ, කැරපොත්තොන්ට නම් දකින් තැන ගහනවා

    අර මෝටීන් වේපරයිසර් එක හොදයිද?
    මට ඕනේ නිකන් මදුරු magnet එකක් වගේ එකක්, මැරෙන්නත් ඕන.
    catcher එකක් වැඩක් නෑ, උන් කොහෙ හරි ගිහින් දැම්මම ආයේ එනවා

    පව් පිං බලන අය ප්ලීස් වද නොදී යන්න
    :growl:
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    වටපිට ගස්ජාතී ඒවා මේවා තියෙද්දී මදුරුවො නැති කරන්න බෑ, කොච්චර වතුර රැඳෙන්නේ නැති තැන් අපි බල බල පොළවේ තියන ඒවා විනාස කළත් ගස්වල පොඩි පොඩි බෙන වල වතුර හිටින තැන් වල වතුර පාර හිටිය ගමන් සෙට් එක බෝ වෙන්න ගන්නවා. හරි අමාරුයි විනාස කරන්න.

    පැඟිරි තියෙන spary එකක් තියනවා බලන්න එක ගන්න තියනවා ෆාමසි වල එහෙම.

    මෝටීන් වේපරයිසර් එක මට නම් සෙට් නෑ , ඉස්සර මාළඟ තිබ්බ පැඟිරි සුවඳ තියන හඳුන්කූරු වගේ item එකක් මරු බාන්ඩෙ මම india වලින් ගෙන්නුවේ, මට clints එන නිසා උන්ට coil පත්තු කරකර දුම් ගස්සන්න බැරි නිසා.
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    වටපිට ගස්ජාතී ඒවා මේවා තියෙද්දී මදුරුවො නැති කරන්න බෑ, කොච්චර වතුර රැඳෙන්නේ නැති තැන් අපි බල බල පොළවේ තියන ඒවා විනාස කළත් ගස්වල පොඩි පොඩි බෙන වල වතුර හිටින තැන් වල වතුර පාර හිටිය ගමන් සෙට් එක බෝ වෙන්න ගන්නවා. හරි අමාරුයි විනාස කරන්න.
    මං ඉන්න area එකේ කොච්චර ගෙදර අවට පිරිසිදුව තියාගත්තත් වැඩක් නෑ
    ඉස්සරහා වෙලක් තියෙනවා :confused2:

    පැගිරි වලින් result එකක් තියෙනවාද? මට ඕන මුන්ව කාමරෙන් යවාගන්න
    කොහෙද ගන්න තියෙන්නේ, කීයක් ගියක් කමක් නෑ මුන් යනවනම්:dull:

    පුදුම වදයක් තියෙන්නේ. හවස් වෙන්න කලින් දොර ජන්=ල වැහුවේ නැත්තම් ඉවරයි
    ඔව් බන්, වැඩකට නැති කරුම සත්තු ජාතියක්
    හූනෝ නම් වෙන සතෙක් හරි කනවා
     
    • Like
    Reactions: NRTG and KandyMalli

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,816
    113
    ඕකුන්ව මරලා ඉවරයක් කරන්න පුළුවන් ජාතියක් නෙවෙයි. අන්තිමට උබටම තමයි මහන්සිය. වත්ත කොච්චර පිරිසිඳුව තියන් හිටියත් එහා ගෙදර හරි අනිත් ගෙවල් වල හරි බෝවෙලා උබලගෙ ගෙවල් වලට එන්න පුළුවන්. මදුරුවො ගෙට ඇතුල්වෙන තැන් වහන්න. ජනෙල් දොරවල් ලූවර්. ඒක තමයි ලේසිම ක්‍රමේ.
     
    • Like
    Reactions: NRTG and KandyMalli

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    mosquito nets ගහලා windows හදාගන්න ඇතුලට open කරන , දවල්ට main window open කරලා mosquito net fixed කරපු windows use කරන්න, මම නම් kitchen door එකටත් extra net ගහපු door එකක් use කරනවා වැඩේ සාර්තකය්
     
    • Like
    Reactions: NRTG and KandyMalli

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    පැඟිරි තෙල් ටිකක් ගෙනල්ලා ඉටිපන්දම් කීපෙකුත් ගෙනත් උනු කරල ඒකට පැඟිර්තෙල් දාල අලුතෙන් ඉටිපන්දමක් හදාගනින්. ඒ කරල රෑට පත්තු කරහන් කාමරේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,082
    113
    34
    Kalutara
    මදුරුවෝ මරණ උන්ව මදුරුවෝ කනවා වැඩියි. මරන්නේ නැති උන්ව කන්නෙම නැති තරම්. අත්දැකීමෙන් කියන්නේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113

    Citronella Candles​

    පැඟිරි තෙල් ටිකක් ගෙනල්ලා ඉටිපන්දම් කීපෙකුත් ගෙනත් උනු කරල ඒකට පැඟිර්තෙල් දාල අලුතෙන් ඉටිපන්දමක් හදාගනින්. ඒ කරල රෑට පත්තු කරහන් කාමරේ.
    මේවාගෙන් වෙන්නේ ඇගේ වහන්නේ නැති එක විතරයි නේද
    කරලා බලන්නම් කෝකටත්:oo:

    මේකේ තියෙනවා මරන ක්‍රමේ.

    https://elakiri.com/threads/හාමදුරුවෝ.2139215/


    මේ වගේ එකක් නැද්ද බන්. නිවි හැනහිල්ලේ ඉන්න පුලුවන්
     
    • Wow
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    මදුරුවෝ මරණ උන්ව මදුරුවෝ කනවා වැඩියි. මරන්නේ නැති උන්ව කන්නෙම නැති තරම්. අත්දැකීමෙන් කියන්නේ.
    මේක ඇත්තක් කියල මාත් දන්නවා.
     
    • Wow
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    හදුන්කූරක් වනන්න ගිහින් මැස්සෙක්ගෙ පුක පිච්චුන හැටි මතක් උනා:cry:

    මදුරුවෝ මරණ උන්ව මදුරුවෝ කනවා වැඩියි. මරන්නේ නැති උන්ව කන්නෙම නැති තරම්. අත්දැකීමෙන් කියන්නේ.
    මැරිලා චප්ප වෙද්දි මොනව හර්‍රි රිලීස් වෙනව ඇති. ඒකෙන් අනිත් උන් හොයන් එනව ඇති
    ------ Post added on Mar 31, 2024 at 8:10 PM
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    vaporizer wade hariyanne na machan, pangiri oil thiyana spray or handunkuru or pahanak wage item ekak use karanne ekanam wada, habai eka iwara unama ayea enawa :baffled: :baffled: :baffled: :baffled: