මදුරුවො මැරීමේ කර්ම විපාක 🙏🙏

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    පස්ස ලොකු කරගන්න එකේ කර්ම විපාක මොනාද?
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    ඇයි මාතර පැත්තට මහින්දලාම ඉන්නේ ? ඉස්කෝලයක් ගත්තත් රාජපක්ෂ විද්‍යාලය. මිනිහෙක්ගේ නමක් ගත්තත් නාමල්, මහින්ද... වරායක් ගත්තත් රාජපක්ශ
     
    • Haha
    Reactions: Cypress

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඇයි මාතර පැත්තට මහින්දලාම ඉන්නේ ? ඉස්කෝලයක් ගත්තත් රාජපක්ෂ විද්‍යාලය. මිනිහෙක්ගේ නමක් ගත්තත් නාමල්, මහින්ද... වරායක් ගත්තත් රාජපක්ශ
    Dakune inne Sri Lanka karayo. (Slfp)
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඇයි මාතර පැත්තට මහින්දලාම ඉන්නේ ? ඉස්කෝලයක් ගත්තත් රාජපක්ෂ විද්‍යාලය. මිනිහෙක්ගේ නමක් ගත්තත් නාමල්, මහින්ද... වරායක් ගත්තත් රාජපක්ශ
    අකුසල කර්ම විපාක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මදුරුවො මැරීමේ කර්ම විපාක​

    • ඩෙංගු, මැලේරියා, බරවා වසංගත අඩුවීම
    • ශාරීරික අපහසුකම් අඩුවීම
    • ගෙදර ඉන්න බල්ලන්ට පුසන්ට ජීවිතය පහසු වීම
    • සංචාරකයන් පැමිණීම වර්ධනය වීම
    🙏🙏🍑
     
    • Like
    Reactions: Hankook

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    මදුරුවො මැරීමේ කර්ම විපාක​

    • ඩෙංගු, මැලේරියා, බරවා වසංගත අඩුවීම
    • ශාරීරික අපහසුකම් අඩුවීම
    • ගෙදර ඉන්න බල්ලන්ට පුසන්ට ජීවිතය පහසු වීම
    • සංචාරකයන් පැමිණීම වර්ධනය වීම
    🙏🙏🍑
    මදුරුවන් බෝ විය හැකි ස්ථාන පිරිසිදු කිරීමේ ප්‍රතිඵල
    • ඩෙංගු, මැලේරියා, බරවා වසංගත අඩුවීම
    • ශාරීරික අපහසුකම් අඩුවීම
    • ගෙදර ඉන්න බල්ලන්ට පුසන්ට ජීවිතය පහසු වීම
    • සංචාරකයන් පැමිණීම වර්ධනය වීම
     
    • Like
    Reactions: topkollek

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    ------ Post added on Sep 28, 2023 at 1:17 PM

    මදුරුවො මැරීමේ කර්ම විපාක​

    • ඩෙංගු, මැලේරියා, බරවා වසංගත අඩුවීම
    • ශාරීරික අපහසුකම් අඩුවීම
    • ගෙදර ඉන්න බල්ලන්ට පුසන්ට ජීවිතය පහසු වීම
    • සංචාරකයන් පැමිණීම වර්ධනය වීම
    🙏🙏🍑
    මරන්නේ නෑතිව සාකච්ච මාර්ගයෙන් ඔක විසද ගන්න බෑරිද? 😀
    ------ Post added on Sep 28, 2023 at 1:21 PM
     
    • Haha
    Reactions: topkollek