මදුෂ්ගේ බොඩිය ගෙනල්ලා...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,013
    113
    34
    Kalutara
    EmN2rEp.png

    HvzK1O7.png

    Pesnvgz.png

    OjnvMlO.png

    CEj3sfT.png
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නිවන් සැප ලැබේවා කියන එක බල්ලට ගිහින්. නොදකින් කාලකන්නි.
    Eke real mean eka me bawaya kiyana ekama neme mole pavichchi karoth hodata terei api sansare me bawayen nawatinne ne labana upadina athmayaka hari niwan sepa labanna uthsaha karanna puluwan ona kenekta. Anatharya papayak kara kenektanam amarui
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මුගේ අර රෙකෝඩින් එකේ තියෙන්නෙ මුගේ අම්මවත් JVP කාලේ වෙඩි තියලා , ඊට පස්සේ 2006 දිද කොහෙද පන්ති යන මල්ලිටත් වෙඩි තියලා කියලා. මූ ගේමට බස්සේ ඊට පස්සේ කියල. ඇත්තද බෝරුද දන්නෑ .
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුගෙ ගෝල බාලයෝ ටිකවත් නැද්ද මලගෙදරට?😂
    ෆෙස්බුක් ප්‍රොෆයිල් එකේ 1000ක් 2000ක් ඉදලා මල ගෙදර බලු බල්ලෙක් නෑ වගේ ගතියක් තියෙන්නේ