~මදු සඳෙන්~
Downlaod Link
මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..//
මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//
පෙම් අමා සුවේ සොයාල
සත් මහල් විමන් තනාල
තව අලුත් ලොවක් සොයාල
අපි යමූ පියා සලාලා..//
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..
මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..
හදවතේ උපන් සිනාවෙ
උල්පතයි ඔයා දයාවි
පෙම් මලක් වෙලා ලතාවි
තව අලුත් වෙමී ප්‍රියාවී..//
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..
මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//
******
Downlaod Link
මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..//
මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//
පෙම් අමා සුවේ සොයාල
සත් මහල් විමන් තනාල
තව අලුත් ලොවක් සොයාල
අපි යමූ පියා සලාලා..//
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..
මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..
හදවතේ උපන් සිනාවෙ
උල්පතයි ඔයා දයාවි
පෙම් මලක් වෙලා ලතාවි
තව අලුත් වෙමී ප්‍රියාවී..//
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..
මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//
******

