මදු සමය හා Girls Virginity

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඔය කන්‍යාපටලය මගින් පිරිසිදු කම බලන චාරිත්‍රය ලංකාවට ආවේ ක්‍රිස්තු වර්ෂ 8~10 වැනි සියවසේ කාලයේ අරාබි වෙළෙන්දන් මගින්,මුස්ලිම් එවුන් කරන්නේ. මුලින්ම සුදු රෙද්දක් ඇදට දාලා ගෑණිට අරිනවා ඊට පස්සේ
ලේ යනවද කියලා බලානවා ලේ යනවා නම් ඒ රෙද්ද තෙත් වෙන නිසා ඒක ගෙදර වැඩිහිටියන්ට පෙන්වන්න ඕනේ. ලේ යන්නේ නැත්නම් විවාහය එතනින් ඉවරයි. ගෑණිව ඒකිගේ දෙමව්පියන් ළගට ගෙනහින් බාරදෙනවා.
ඊට පස්සේ ඒකිගේ ගෙදර අය ගොඩක් වෙලාවට කරන්නේ පවුලේ නම්බුව කෙලෙසුවා කියලා ඒකිව ගල්ගහලා මරන එකයි.
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම නම් ඒ ගැන හොඳට හිතලා බලනවා. මගේ හැඟීම නම් කෙල්ලෙක් විවාහ වනතුරු පිරිසිදුව ඉන්න ඕනේ කියලා.

    ඇයි විවාහ වෙනකන් විතරක්??
    ඊට පස්සෙත් පිරිසිදුව තියා ගනින්කො :lol:
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මොන විහිලුවක්ද මේ, ලොකෙ වටේ රවුම් ගහන්න අපිට පුලුවන්, හැබැයි බදින දවසට හොයන්නෙ කඩපු නැති පෙට්ටියක්, මොකද්ද බන් මේ විහිලුව, එක හිතින් ආදරේ කරල අවoකව ජීවත් වෙන එක තමයි මමනම් දකින හොදම දේ. :yes::yes:
     
    :no:මේකයි වැඩේ කන්යා පටලය කැඩෙන්න ක්‍රම ගොඩක් තියෙනවා. කැඩිච්ච ඒවා රෙපෙයාර් කරගන්නත් පුලුවන්. කෙල්ලෙක් තමන්ගේ පිරිසිදු බව නැති වුනොත් ඒක අනාගතයේ බඳින්න ඉන්න එක්කෙනාට කියන්න ඕනේ. නැත්නම් ඉස්සරහට ලොකු ගැටලු මතුවෙන්න පුලුවන්. තමන්ගේ බිරිඳ තවත් කෙනෙක් එක්ක හිටියා කියන එක දැනෙන කොට ටිකක් අමාරුයි තමයි. බිරිඳව හොඳින් තේරුම් ගන්න ආදරෙන් සලකන්න. කවදාවත් එයාගැන නරකක් හිතන්න එපා.
    සමහර වෙලාවට එයා ඒ වෙලාවේ අසරණ වෙලා ඉන්න ඇති. බඳින්න කලින් කැඩිලාද කියලා අහගන්න පුලුවන් නම් ලොකු දෙයක්. යෝජිත විවාහ වලදී ඉතින් දැන අඳුරගන්න ටිකක් අමාරුයි නේ:no:
     
    thiwankaf

    Member
    Jun 9, 2012
    27
    1
    0
    @ hm
    ඔය කන්‍යාපටලය මගින් පිරිසිදු කම බලන චාරිත්‍රය ලංකාවට ආවේ ක්‍රිස්තු වර්ෂ 8~10 වැනි සියවසේ කාලයේ අරාබි වෙළෙන්දන් මගින්,මුස්ලිම් එවුන් කරන්නේ. මුලින්ම සුදු රෙද්දක් ඇදට දාලා ගෑණිට අරිනවා ඊට පස්සේ
    ලේ යනවද කියලා බලානවා ලේ යනවා නම් ඒ රෙද්ද තෙත් වෙන නිසා ඒක ගෙදර වැඩිහිටියන්ට පෙන්වන්න ඕනේ. ලේ යන්නේ නැත්නම් විවාහය එතනින් ඉවරයි. ගෑණිව ඒකිගේ දෙමව්පියන් ළගට ගෙනහින් බාරදෙනවා.
    ඊට පස්සේ ඒකිගේ ගෙදර අය ගොඩක් වෙලාවට කරන්නේ පවුලේ නම්බුව කෙලෙසුවා කියලා ඒකිව ගල්ගහලා මරන එකයි.

    me mona wikarayakda me
     
    thiwankaf

    Member
    Jun 9, 2012
    27
    1
    0
    @ hm
    moda minissu
    madusamaya dawase ewa tikak giyay kiya kellek pirisiduy kiyanna ba
    kotchara kello innawada
    ewa kadagannatuwa wade dena
    mama mage as dekin a wage aya dakala tiyenawa
    kohomat a siduweema wena kriyawakadi wennat puluwan
    kellekge hita pirisuduy nam okkoma hari
    a isak ara wage deyak 1st ekedi wunay kiyala kella pirisidu wenawada
    ehenam kotchara kello innawada hitin wal wetcha
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මොන විහිලුවක්ද මේ, ලොකෙ වටේ රවුම් ගහන්න අපිට පුලුවන්, හැබැයි බදින දවසට හොයන්නෙ කඩපු නැති පෙට්ටියක්, මොකද්ද බන් මේ විහිලුව, එක හිතින් ආදරේ කරල අවoකව ජීවත් වෙන එක තමයි මමනම් දකින හොදම දේ. :yes::yes:
    hamoma ekaa wage naha ne machan. Raum gahala athi nathi okkoma anthime hoyanne virgin lawa thama . oka thama oka sobawe .
     
    Apr 22, 2012
    116
    21
    0
    බිරිදගේ පිරිසිදු කම හොයන පිරිමියෙක් නම් ... මම හිතන්නේ ඒ පිරිමියාත් රහසින්වත් වරදක් නොකරපු එකෙක් වෙන්න ඕන ... කරන්න තියන ඔක්කොම ජඩ වැඩ කරන පිරිමි තමයි බිරිදගේ පිරිසිදු කම ගැන හොයන්නේ ...

    මේක මගේ පවුද්ගලික අදහස