Experience තියෙන, Sex ගැන හොද දැනුමක් තියෙන හොද බුද්ධිමත් හොද අධ්‍යපනික සුදුසුකම් තියෙන කෙල්ලොන්ට මම කැමති.
එතකොට Sex කරන්න ලේසියි උන් හංගන්නේ නැතුව කොල්ලට fun එක දෙන්න දන්නවා.
Sex ගැන දැනුමක් තියෙන නිසා STD (Sexual Transmitted Diseases) තිබිමේ අවධානම අඩුයි.
බුද්ධිමත් කම තියෙන කොට පවුල නිවැරදි ලෙස ගෙනියන හැටි දන්නවා මම නැති වුනත්.
අධ්‍යාපනික සුදුසුකම් තියෙන කොට ඒකිට හොද job එකක් හොයාගන්න පුලුවන් එතකොට හදිසිසේම මම මැරුනොත් ළමයි 4, 5 හදලා ඒකි එතකොට අනාත වෙන්නේ නෑ ඒකිට පුලුවන් තනියෙන් නැගීසිටින්න එක එකාගේ පස්සෙන් වැටෙන්නේ නැතුව. ඒක නිසා දැන් ඉදලම පවුලක් හදන කොට මේවා බලපල්ලා. කොච්චර ලස්සන වුනත් මෝඩ ගෑණු පස්සේ යන්න එපා.