මදු සමය හා Girls Virginity

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    Kathawa Aththa...
    Eath Yatihitha Eka Pliganne Nane oya kiyana tharam ikmanata.
    neda ???:nerd::nerd:
    ඒත් මම හිතන්නෙ සැකයට අවිශ්වාසට වඩා බැදපු කෙල්ලගෙ වටිනාකමක් නියෙනවනම් මම හිතන්නෙ ඒක යටි හිතට බලපෑමක් කරයි කියලයි..මොකද අතීතෙ කියන්නෙ ගෙවුන දෙයක්..ඒ ගැන හිතල අනාගතේ අවුල් කරගන්න ඕනි වෙන එකක් නැහැ..ටික කාලයක් යනකොට ආදරේ කියන දේ තමන්ට ආයෙත් දැනෙනකොට එයාව ටික ටික තේරුම්ගන්නකොට අතීතෙ අමතක වෙලා යයි ඉක්මනටම...තව දෙයක්..එහෙම දෙයක් වෙලා කෙල්ලට සමාවක් දුන්න කොල්ලා ගැන කෙල්ලගෙ හිතේ ඇත්තටම ගරු හැගීමක් ඇති වෙනවමයි..ඒ වගේමයි එයා කවදාවත් කොල්ලව දාලයන එකක නෑ...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මචන් පිරිසිදු කම කියන්නේ කන්‍යා භාවය නෙමේ , ඒක ගොඩක් හේතු නිසා නැතිවෙන්න පුලුවන් , ඒක නැතිවුනා කියලා අපිරිසිදුයි කියන්න බෑ, මම හිතන්නේ විවාහයක් ආදරයකින් සිද්ධවිය යුතුයි කියල එතකොට දෙන්නට දෙන්න හදුනගෙන විශ්වාසය ගොඩනැගෙනවා , එතකොට ඔයවගේ ප්‍රශ්න එන්නෑ. කෙල්ලෙක්ගේ ඔය දේ බලනවනම් පිරිමියගෙත් පිරිසිදු භාවය බලන්න වෙයි , ඒක හොයාගන්නත් ටිකක් පුලුවන්...
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    hehe ow ow!!! affair ekak patan aran masayak withara giyama girl kiwwoth "me... oya dannawada.. mama podi kale gymnastic kala ne....." kiyala, nethnam "mama school yana kale cycle riding kala ne..." kiyala hari, e kiyanne girl kalin affair ekakadi virginity eka nethi karagena kiyana eka... :lol::lol::lol:

    hariyata hari......niyama tip 1k
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මම නම් marry කරපු කෙනෙක්..මට නම් ඔය ගැටලුව තිබ්බේ නෑ.මන් හිතන්නේ ඔය සංකල්පය යල්පැන
    ගියපු එකක්... තමන්ගේම හිතට තට්ටු කරලා අහන්න විවාහයට කලින් GF එක්ක නිදාගන්න ආසද
    නැද්ද කියල??? අප වැරදි කරලා ඒවාට වන්දි අනුන් ගෙන් ඉල්ලන්න එපා!:no:

    bump
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    හුගාක් අය ගහලා බදින අය....මම කතා කරන්නෙ අනිත් පැත්ත......
    පිරිසිදු කම බලන අයට......

    බැදලා පලවෙනි මදු සමය දවසෙ බිරිදගෙ පිරිසිදු බව ඔප්පු නොව්නොත්?

    මොකද කරන්නේ?

    sira una deyakda ubata
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Ochchara ooka gana(Virginity) eka gana peretha kamak thiyenava nam bandinna kalin kohomahari balapan kadilada nadda kiyala :rofl::rofl:
    syko neh! mokatada ooka gana ochchara wada wenne..... :oo::rolleyes:
    kellata kiyahan mata ooni oyage araka nathi karanna, eeka nattam oyava bandala wadakuth naha, bandinne eekak kadanna ooni nisaa eeka nisaa mata eeka thiyenavada kiyala balanna ooonimai kiyalaaa :lol:

    Virginity ekata wadiya kochchara shoook deewal tiyenavada bun mee loooke ath windinna! oookak nathi unaai kiyala marenevada!!!! :nerd::nerd:
     
    Last edited:
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    අද එළකිරි එකේ අය ගැන ගොඩක් උනන්දු වෙනවා වගේ.
    මේකයි වැඩේ කන්යා පටලය කැඩෙන්න ක්‍රම ගොඩක් තියෙනවා. කැඩිච්ච ඒවා රෙපෙයාර් කරගන්නත් පුලුවන්. කෙල්ලෙක් තමන්ගේ පිරිසිදු බව නැති වුනොත් ඒක අනාගතයේ බඳින්න ඉන්න එක්කෙනාට කියන්න ඕනේ. නැත්නම් ඉස්සරහට ලොකු ගැටලු මතුවෙන්න පුලුවන්. තමන්ගේ බිරිඳ තවත් කෙනෙක් එක්ක හිටියා කියන එක දැනෙන කොට ටිකක් අමාරුයි තමයි. බිරිඳව හොඳින් තේරුම් ගන්න ආදරෙන් සලකන්න. කවදාවත් එයාගැන නරකක් හිතන්න එපා.
    සමහර වෙලාවට එයා ඒ වෙලාවේ අසරණ වෙලා ඉන්න ඇති. බඳින්න කලින් කැඩිලාද කියලා අහගන්න පුලුවන් නම් ලොකු දෙයක්. යෝජිත විවාහ වලදී ඉතින් දැන අඳුරගන්න ටිකක් අමාරුයි නේ

    කටක් ඇරල කොහොමද බං ඕක අහන්නෙ :baffled::baffled:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි... ඔය කියන පටලය කෑඩෙන විදි ගොඩක් තියනව.... ක්‍රීඩා කරන බයිසිකල් පදින වගෙ කාන්තාවන්ගෙ කන්යා පටලය කෙඩෙන්න තියන ඉඩකඩ වෑඩි... තවද උප්පත් තියෙන්ම ඔය පටලය අදෙන සුලු වෙන්න පුලුවන් එ වගෙ වෙලාවටත් පල්මු එක්වීදී රුදිරය වහනයවී මක් බලාපොරොත්තුවෙන්න බෑ...
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Ochchara ooka gana(Virginity) eka gana peretha kamak thiyenava nam bandinna kalin kohomahari balapan kadilada nadda kiyala :rofl::rofl:
    syko neh! mokatada ooka gana ochchara wada wenne..... :oo::rolleyes:
    kellata kiyahan mata ooni oyage araka nathi karanna, eeka nattam oyava bandala wadakuth naha, bandinne eekak kadanna ooni nisaa eeka nisaa mata eeka thiyenavada kiyala balanna ooonimai kiyalaaa :lol:

    Virginity ekata wadiya kochchara shoook deewal tiyenavada bun mee loooke ath windinna! oookak nathi unaai kiyala marenevada!!!! :nerd::nerd:

    11.gif

    sira machan.
    dan ape ewun kellek ekka inna chance ekak labunoth miss karanawada nane.
    oya onatharam kellanwa rawattanne.
    e ubala rawattanna kawuhari kollek sira love karapu kellekwane
     
    crazymalinda

    Member
    Nov 11, 2010
    25
    2
    0
    nane ban den kale manalayo badinna kalin kellage pirisudukama gena hoya gannawa..mokada madusamaya badinna kalin gath karanwane room ekaka..so after manalayata dena ganna puluwan kella hodada nedda kiyala..badinakan inne ponnayo...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අද එළකිරි එකේ අය ගැන ගොඩක් උනන්දු වෙනවා වගේ.
    මේකයි වැඩේ කන්යා පටලය කැඩෙන්න ක්‍රම ගොඩක් තියෙනවා. කැඩිච්ච ඒවා රෙපෙයාර් කරගන්නත් පුලුවන්. කෙල්ලෙක් තමන්ගේ පිරිසිදු බව නැති වුනොත් ඒක අනාගතයේ බඳින්න ඉන්න එක්කෙනාට කියන්න ඕනේ. නැත්නම් ඉස්සරහට ලොකු ගැටලු මතුවෙන්න පුලුවන්. තමන්ගේ බිරිඳ තවත් කෙනෙක් එක්ක හිටියා කියන එක දැනෙන කොට ටිකක් අමාරුයි තමයි. බිරිඳව හොඳින් තේරුම් ගන්න ආදරෙන් සලකන්න. කවදාවත් එයාගැන නරකක් හිතන්න එපා.
    සමහර වෙලාවට එයා ඒ වෙලාවේ අසරණ වෙලා ඉන්න ඇති. බඳින්න කලින් කැඩිලාද කියලා අහගන්න පුලුවන් නම් ලොකු දෙයක්. යෝජිත විවාහ වලදී ඉතින් දැන අඳුරගන්න ටිකක් අමාරුයි නේ

    Good Comment Machan
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    මම නම් marry කරපු කෙනෙක්..මට නම් ඔය ගැටලුව තිබ්බේ නෑ.මන් හිතන්නේ ඔය සංකල්පය යල්පැන
    ගියපු එකක්... තමන්ගේම හිතට තට්ටු කරලා අහන්න විවාහයට කලින් GF එක්ක නිදාගන්න ආසද
    නැද්ද කියල??? අප වැරදි කරලා ඒවාට වන්දි අනුන් ගෙන් ඉල්ලන්න එපා!:no:

    True:)
     
    Originally Posted by king_pandukabaya
    අද එළකිරි එකේ අය ගැන ගොඩක් උනන්දු වෙනවා වගේ.
    මේකයි වැඩේ කන්යා පටලය කැඩෙන්න ක්‍රම ගොඩක් තියෙනවා. කැඩිච්ච ඒවා රෙපෙයාර් කරගන්නත් පුලුවන්. කෙල්ලෙක් තමන්ගේ පිරිසිදු බව නැති වුනොත් ඒක අනාගතයේ බඳින්න ඉන්න එක්කෙනාට කියන්න ඕනේ. නැත්නම් ඉස්සරහට ලොකු ගැටලු මතුවෙන්න පුලුවන්. තමන්ගේ බිරිඳ තවත් කෙනෙක් එක්ක හිටියා කියන එක දැනෙන කොට ටිකක් අමාරුයි තමයි. බිරිඳව හොඳින් තේරුම් ගන්න ආදරෙන් සලකන්න. කවදාවත් එයාගැන නරකක් හිතන්න එපා.
    සමහර වෙලාවට එයා ඒ වෙලාවේ අසරණ වෙලා ඉන්න ඇති. බඳින්න කලින් කැඩිලාද කියලා අහගන්න පුලුවන් නම් ලොකු දෙයක්. යෝජිත විවාහ වලදී ඉතින් දැන අඳුරගන්න ටිකක් අමාරුයි නේ

    SIRAAWATA :yes: