ඒත් මම හිතන්නෙ සැකයට අවිශ්වාසට වඩා බැදපු කෙල්ලගෙ වටිනාකමක් නියෙනවනම් මම හිතන්නෙ ඒක යටි හිතට බලපෑමක් කරයි කියලයි..මොකද අතීතෙ කියන්නෙ ගෙවුන දෙයක්..ඒ ගැන හිතල අනාගතේ අවුල් කරගන්න ඕනි වෙන එකක් නැහැ..ටික කාලයක් යනකොට ආදරේ කියන දේ තමන්ට ආයෙත් දැනෙනකොට එයාව ටික ටික තේරුම්ගන්නකොට අතීතෙ අමතක වෙලා යයි ඉක්මනටම...තව දෙයක්..එහෙම දෙයක් වෙලා කෙල්ලට සමාවක් දුන්න කොල්ලා ගැන කෙල්ලගෙ හිතේ ඇත්තටම ගරු හැගීමක් ඇති වෙනවමයි..ඒ වගේමයි එයා කවදාවත් කොල්ලව දාලයන එකක නෑ...Kathawa Aththa...
Eath Yatihitha Eka Pliganne Nane oya kiyana tharam ikmanata.
neda ???![]()













