මදු සමය හා Girls Virginity

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කන්‍යාභාවය කියන්නෙ පිරිසිදුකම මනින මිම්මක් නෙවෙයි.
    කන්‍යාභාවය විතරක් බේරගෙන අනික් හැම දේම කර ගන්න කෙල්ලො ඉන්නවා.ඒ පිරිසිදු කෙල්ලක් කියන්න බැහැනෙ.
    පලවෙනි දවසෙම කන්‍යාපටලය නොකැඩෙන්නත් පුලුවන්.
    එහෙම දෙයක් ඇය සතුව නොතිබෙන්නත් පුලුවන්.
    ඒ වගෙම ඇය අතින් අන්සතු වී තියෙන්නත් පුලුවන්.
    ඇගෙ අකමැත්තෙන් අන්සතු වෙන්නත් පුලුවන්.
    නොදැනුවත්ව බිඳී යන්නත් පුලුවන්.
    ඒ නිසා හොඳම දේ තමයි ආදරය සහ විශ්වාසය මූලික කරගෙන තමන්ගෙ විවාහ ජීවිතය හොඳින් ගත කිරීම.
    වැඩි දෙනෙක් විවාහ වෙන්නෙ ජීවිතයට එක් වරක් පමණයි.
    ඒ නිසා කන්‍යාපටලය වැනි අතිශය වැදගත් නොවෙන දෙයක් නිසා තරුණ ජීවිත දෙකක් නාස්ති වෙන එක කණගාටුදායක තත්වයක්.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙහෙමයි මචන්
    අද කාලෙ සමාජ රටාව අපි දකින්න ලැබෙන අහන්න ලැබෙන දේවල් ගත්තම මචන් කපල් වල‍ට ඔය දේ නොකර ඉන්න අමාරුයි
    හුගක්ම සෙක්ස් වලට ඇබ්බැහි වෙන්නෙ නව යොවුන් වියේ පසවන අයයි ඒලෙවල් ඉවර කර ගත්ත අයයි
    මේවට වග කියන්න ඕනෙ ලංකාවෙ මාධ්‍යය තමා දැන් ඉතින් බැනල වැඩක් නෑ

    ඉතින් වෙන කොල්ලෙක් එක්ක ලිංගිකව එකතු උනා කියල අද කාලෙ කෙල්ලෙක්ට පහත් කරන එක නම් කළයුතු නෑ එක කොන්දේසියක් උඩ
    ඒ කියන්නෙ ඒ කෙල්ලට අලුත් කොල්ලෙක් ව සෙට් වෙන දවසෙම ඒ කෙල්ලගෙ වගකීම තමා මම කලින් පිරිමි කෙනෙක් එක්ක ලිංගික සහවාසෙ යෙදිල තියෙනව කියන එක අලුත් එක්කෙනාට දැනගන්න දෙන එක
    එතකොට ඒක වංචාකාරී අදහසක් වෙන්නෙ නෑ කෙල්ල කොල්ලට ඔක්කොම කිවුවම කොල්ලට පුලුවන් තීරණය කරන්න තමන් ආදරේ කරන්නෙ ඇහැට දකින්න බැරි ‍එක පාර කැඩිල යන මස් වැදැල්ලකටද නැත්නම් හැම දාම දකින්න පුලුවන් තමන්ට අවංක ව උන දේ කලින්ම කියපු අර ගෑනු ලමයටද කියන එක

    හබැයි ඉතින් ඊට පස්සෙ කෙල්ල ගැන සෝදිසියෙන ඉන්න එක කලයුතු දෙයක් ටික කාලයක් යනකන් මම කියන්නෙ සැක කරන්න කියන එක නෙවේ ඒත් පරිස්සම කෝකටත් හොදයි කවදාවත් කාව වත් සැක කරන්න එපා වැරැද්ද අතේ මාට්ටු වෙනකන් සැකේ වාසිය සැක කරුට දෙන්න

    ඕකයි මගේ මතය
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    Eththa kathawa .... :)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඒක බඳින්න කලින් අහලා දැන ගන්න ඕනී.දෙයක් උනා නම් කෙල්ල අවංකව ඒක කියන්න ඕනී.ඒ කියලත් එදාට නැති උනොත් කලබල වෙන්න හොඳ නෑ.ස්වභාවිකව පිහිටලා නොතිබුනොත්??? අපි කරන්නේ අසාදාරණයක් නේද??? ඒ නිසා වැදගත් වෙන්නේ එදාට නොතිබුනත් තමන්ට තමන්ගේ කෙල්ල විශ්වාස නම් සහ බැන්දට පස්සේ තමන් එක්ක සතුටෙන් ඉන්නව නම් එච්චරයි...:)

    :yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මෙහෙමයි මචන්
    අද කාලෙ සමාජ රටාව අපි දකින්න ලැබෙන අහන්න ලැබෙන දේවල් ගත්තම මචන් කපල් වල‍ට ඔය දේ නොකර ඉන්න අමාරුයි
    හුගක්ම සෙක්ස් වලට ඇබ්බැහි වෙන්නෙ නව යොවුන් වියේ පසවන අයයි ඒලෙවල් ඉවර කර ගත්ත අයයි
    මේවට වග කියන්න ඕනෙ ලංකාවෙ මාධ්‍යය තමා දැන් ඉතින් බැනල වැඩක් නෑ

    ඉතින් වෙන කොල්ලෙක් එක්ක ලිංගිකව එකතු උනා කියල අද කාලෙ කෙල්ලෙක්ට පහත් කරන එක නම් කළයුතු නෑ එක කොන්දේසියක් උඩ
    ඒ කියන්නෙ ඒ කෙල්ලට අලුත් කොල්ලෙක් ව සෙට් වෙන දවසෙම ඒ කෙල්ලගෙ වගකීම තමා මම කලින් පිරිමි කෙනෙක් එක්ක ලිංගික සහවාසෙ යෙදිල තියෙනව කියන එක අලුත් එක්කෙනාට දැනගන්න දෙන එක
    එතකොට ඒක වංචාකාරී අදහසක් වෙන්නෙ නෑ කෙල්ල කොල්ලට ඔක්කොම කිවුවම කොල්ලට පුලුවන් තීරණය කරන්න තමන් ආදරේ කරන්නෙ ඇහැට දකින්න බැරි ‍එක පාර කැඩිල යන මස් වැදැල්ලකටද නැත්නම් හැම දාම දකින්න පුලුවන් තමන්ට අවංක ව උන දේ කලින්ම කියපු අර ගෑනු ලමයටද කියන එක

    හබැයි ඉතින් ඊට පස්සෙ කෙල්ල ගැන සෝදිසියෙන ඉන්න එක කලයුතු දෙයක් ටික කාලයක් යනකන් මම කියන්නෙ සැක කරන්න කියන එක නෙවේ ඒත් පරිස්සම කෝකටත් හොදයි කවදාවත් කාව වත් සැක කරන්න එපා වැරැද්ද අතේ මාට්ටු වෙනකන් සැකේ වාසිය සැක කරුට දෙන්න

    ඕකයි මගේ මතය

    1000% ක් ඇත්ත!
    11.gif
    එකතරා දුරකට මාධ්‍ය ඕවට වග කියන්න ඕනෙ ඒත් ඒකම හේතුව කියන්නත් බෑ. මොකද ඉස්සර, ඒ කියන්නෙ මීට පරම්පරා 2-3 කට වගේ කලින් සහ ඊට ඉස්සර මිනිස්සු වයස 18-20 න් කසාද බැන්දා.. දැන් කාලෙ වගේ 25 විතර වෙනකම් degree කලේ නෑ.. ආර්ථික තත්වෙ වෙනස්.. ඒ නිසා sex කියන දේ කරන්න ඕනෙ කසාද බැන්දට පස්සෙ කියල මතයක් තිබ්බා.. ඒක ඒ කාලෙ සමාජයට හරියටම ගැලපුනා
    ඒත් ඒක අද කාලෙ හැටියට කොයි තරම් දුරට ගැල පෙනවද කියන එක වැඩි දෙනෙක් හිතන්නෙ නෑ.. සමහරු කසාද බදින්නෙ වයස 30දි විතර. ඒ වෙනකම් sex නොකර ඉන්න ඕනෙ කියල කියන එක practical නෑ

    කෙල්ලෙක් ගෙ වැදගත් වෙන්නෙ කන්‍යාබාවයට වඩා අවංක බව කියල තමයි මමත් හිතන්නෙ..
    ඒත් ඕකෙත් තව පැත්තක් තියෙනවා.. සමහර කෙල්ලො එක කොල්ලෙක් එක්ක හිටියට පස්සෙ තමන්ට "නැතිවෙන්නෙ දෙයක් නැති නිසා" දකින දකින කොල්ලො පස්සෙ යනවා..
    අනික් ප්‍රශ්නෙ තමයි ලංකාවෙ එක කොටසක් තාමත් virginity කියන දේ බලාපොරොත්තු වෙනවා, සමහරු නෑ.. ඒ නිසා දෙවිදිහක දෙන්නෙක් එකතු උනාමත් එතන තවත් ප්‍රශ්නයක්

    මුලු සමාජයටම මේ ආකල්පය දෙන්න පුලුවන් නම් ඔය ප්‍රශ්නෙ විසදෙනවා :)
    ඉතින් වෙන කොල්ලෙක් එක්ක ලිංගිකව එකතු උනා කියල අද කාලෙ කෙල්ලෙක්ට පහත් කරන එක නම් කළයුතු නෑ එක කොන්දේසියක් උඩ
    ඒ කියන්නෙ ඒ කෙල්ලට අලුත් කොල්ලෙක් ව සෙට් වෙන දවසෙම ඒ කෙල්ලගෙ වගකීම තමා මම කලින් පිරිමි කෙනෙක් එක්ක ලිංගික සහවාසෙ යෙදිල තියෙනව කියන එක අලුත් එක්කෙනාට දැනගන්න දෙන එක

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    Rs.50,000k yai operation ekata, operate karala, ayet hadaganna puluwan dan. Private hospitals wala karanawa.

    ඒක තමයි ඔය විදිහට කෙල්ලෙක්ව මනින එක අසාර්ථකයි දැන් හැම අතින්ම :nerd:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය මගුල නෑ කියලා මොකද බං... කෙල්ල පණ වගේ ආදරේ නම් එච්චරනේ ඕනි... ආදරේනේ හොයාගන්න අමාරුමදේ....:):):)
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    16+ no virgin! in USA machan... so mata anuwa nam jeewithayata wadagath wenne virginity 1k neme Adaraya.. kella mata hodata treat karanawa nam mata eka hodatama ati... virginity 1k tibunath eki mata hodata treat karnnattam,eki mata adare nattam mata e kellagen wadak na..
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    owwa gana hithana eka nam tikak upset,,, a wunata. machan, ubala a kellata awankawa adarey nam, oya wage deyak ubala dennata kawadawath problem ekak wenne nah machan...
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    owwa gana hithana eka nam tikak upset,,, a wunata. machan, ubala a kellata awankawa adarey nam, oya wage deyak ubala dennata kawadawath problem ekak wenne nah machan...

    eth oka wedding night eke danagena ba.. kellath awanka nam ehema deyak kalin una nam kollata kalin kiyanna one
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මොනා කරන්නද? පහුවදා ම ඩොකෙක් ලගට අරන් ගිහින් ලි*** බොවෙන ලෙඩක් තියනවද කියල චෙක් කරනවා. AIDS වගේ තිබුනොත් එහෙම අන්තිම කැමති පත්‍ර ලියල වලකජ්ජ ගහනකන් ඔහේ ඉන්නවා.

    patta kathaawa