කන්‍යාභාවය කියන්නෙ පිරිසිදුකම මනින මිම්මක් නෙවෙයි.
කන්‍යාභාවය විතරක් බේරගෙන අනික් හැම දේම කර ගන්න කෙල්ලො ඉන්නවා.ඒ පිරිසිදු කෙල්ලක් කියන්න බැහැනෙ.
පලවෙනි දවසෙම කන්‍යාපටලය නොකැඩෙන්නත් පුලුවන්.
එහෙම දෙයක් ඇය සතුව නොතිබෙන්නත් පුලුවන්.
ඒ වගෙම ඇය අතින් අන්සතු වී තියෙන්නත් පුලුවන්.
ඇගෙ අකමැත්තෙන් අන්සතු වෙන්නත් පුලුවන්.
නොදැනුවත්ව බිඳී යන්නත් පුලුවන්.
ඒ නිසා හොඳම දේ තමයි ආදරය සහ විශ්වාසය මූලික කරගෙන තමන්ගෙ විවාහ ජීවිතය හොඳින් ගත කිරීම.
වැඩි දෙනෙක් විවාහ වෙන්නෙ ජීවිතයට එක් වරක් පමණයි.
ඒ නිසා කන්‍යාපටලය වැනි අතිශය වැදගත් නොවෙන දෙයක් නිසා තරුණ ජීවිත දෙකක් නාස්ති වෙන එක කණගාටුදායක තත්වයක්.