මදු සමය හා Girls Virginity

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    adooo sirawatamada kiyanne????:shocked::shocked::shocked:
    :lol::lol::lol: උඹත් මේ මොනවා අහනවද මංදා.... මගේ යාළුවෙක් සෙට් වෙලා හිටියා කෙල්ලෙක් එක්ක අවුරුදු 6ක්.පස්සේ බ්‍රේක් උනා.ඌ ඒ අවුරුදු හයේ කරන්න ඕනී ඔක්කොම කලා බන්.... අමුතුවෙන් හනිමූන් ඕනී නෑ.:no:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :lol::lol::lol: උඹත් මේ මොනවා අහනවද මංදා.... මගේ යාළුවෙක් සෙට් වෙලා හිටියා කෙල්ලෙක් එක්ක අවුරුදු 6ක්.පස්සේ බ්‍රේක් උනා.ඌ ඒ අවුරුදු හයේ කරන්න ඕනී ඔක්කොම කලා බන්.... අමුතුවෙන් හනිමූන් ඕනී නෑ.:no:

    katawa aththe wage umbalage....man danna kellek innawa eki thamai kollek ekka 8yers hitie....man ahuwama ai marry kerenne naththe kiyala,kenek nahalu thama..danui mata terenne thanks!!!
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හුගාක් අය ගහලා බදින අය....මම කතා කරන්නෙ අනිත් පැත්ත......
    පිරිසිදු කම බලන අයට......

    බැදලා පලවෙනි මදු සමය දවසෙ බිරිදගෙ පිරිසිදු බව ඔප්පු නොව්නොත්?

    මොකද කරන්නේ?

    uba divorce nowi kellawa ape gedara awapan..mama bala gannam:lol::lol::lol::lol:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ඒක බඳින්න කලින් අහලා දැන ගන්න ඕනී.දෙයක් උනා නම් කෙල්ල අවංකව ඒක කියන්න ඕනී.ඒ කියලත් එදාට නැති උනොත් කලබල වෙන්න හොඳ නෑ.ස්වභාවිකව පිහිටලා නොතිබුනොත්??? අපි කරන්නේ අසාදාරණයක් නේද??? ඒ නිසා වැදගත් වෙන්නේ එදාට නොතිබුනත් තමන්ට තමන්ගේ කෙල්ල විශ්වාස නම් සහ බැන්දට පස්සේ තමන් එක්ක සතුටෙන් ඉන්නව නම් එච්චරයි...:)

    :yes::yes::yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    උඹෙ කතාවෙ ඇත්තක් තියෙනවා මචන්
    ඒත් මාධ්‍ය මේකට කෙලින්ම වග කියන්න ඕනෙ මචන් ඉස්සර කෙල්ලෙක්ගෙ ගල් දෙක පෙන්නල ගෙඩි දෙක පෙන්නල ඇඩ් දාන්නෙ නෑ නෙ බන් දැන් මාර්කටින් වැඩ වලට අනිවා ගන්නෙ දෙපැත්තම ඉස්සිල තියෙන ඉටි කිරිස් කෑල්ලක් ඉගාවට හින්දි සහ ඉන්ගිලිෂ් ෆිල්ම් ගත්තම ඒවයෙ කොහේ හරි සෙක්සුවල් ‍ෆීලින්ග්ස් ඇවිස්සෙන සීන් තියෙනව
    කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් ඒව බැලුවම තමන්ගෙ කෙල්ලත් එක්ක ඕව නොකර ඉන්න ඕනෙ කියල හිතන්නෙ කීයෙන් කීයද?
    ඊටත් වඩා භයානකිය් කෙල්ලො නැති කොල්ලො හිතන්නෙ කොහෙම හරි ඕව කරන්න කෙල්ලෙක් ව දාගන්න ඕනෙ කියල
    ඒ කියන්නෙ අවුරුදු 12 13 පොඩි උන් හිටන් හිතන්න ගන්නව කොහොමද කෙල්ලක් අල්ල ගෙන කිස් එකක් දෙන්නෙ අර ෆිල්ම් එකේ විදිහට කියල (ඌ අනික් ඒව දන්නෙ නැත්නම් )
    මම සෙක්ස් නරකයි කියනවා නෙවේ ඒක අත්‍යවශයයි ඒත් දෙන්න ගැන හරියට අදුන ගන්නෙ නැතුව සෙක්ස් කරන්න යන එක දෙන්නටම හොද නෑ
    ලංකාවෙ වර්ජිනිටි එක ගැන තිබ්බ අදහස මේ වෙද්දි දිය වෙලා යන්න පටන් අරන් මේ යන විදිහට තව අවුරුදු 30ක් වෙද්දි ඕක පොත්වල විතරක් දකින්න පුලුවන් අදහසක් වෙයි
    ඒත් ප්‍රශ්නෙ දකින දකින එකා එක්ක සෙක්ස් කරන්න ගන්න සත්තුන්ගෙ ගානට වැටෙන කාලයක් එයිද අනාගතේදි ???? අන්න ඒකයි අපි නවත්ත ගන්න ඕනෙ
    (සංවාදයට විවෘතයි )

    ඔව් මචන් ඒක නම් ඇත්ත..
    එකා එකා එක්ක සෙක්ස් කරගන්න තත්වෙට එන එකත් චාටර්, හැබැයි ඒ එක්කම දැන් ලංකාවෙ තියෙන සාම්ප්‍රදායික ලෙවල් එකත් හරියන්නෙ නෑ. ඔය දෙක අතර මැද දෙයක් තමයි හරියන්නෙ
    ඒත් ඉතින් ඒ ලෙවල් එක මෙහෙමයි කියල අපිට මනින්න විදිහකුත් නෑ :baffled:
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ~*[FONT=&quot]♥[/FONT]*~*.: [FONT=&quot]✿[/FONT]*゚’゚・[FONT=&quot]✿[/FONT][FONT=&quot]☻[/FONT] [FONT=&quot]☻[/FONT][FONT=&quot]✿[/FONT]*゚’゚・[FONT=&quot]✿[/FONT].。.:*~*[FONT=&quot]♥[/FONT]*~
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අද එළකිරි එකේ අය ගැන ගොඩක් උනන්දු වෙනවා වගේ.
    මේකයි වැඩේ කන්යා පටලය කැඩෙන්න ක්‍රම ගොඩක් තියෙනවා. කැඩිච්ච ඒවා රෙපෙයාර් කරගන්නත් පුලුවන්. කෙල්ලෙක් තමන්ගේ පිරිසිදු බව නැති වුනොත් ඒක අනාගතයේ බඳින්න ඉන්න එක්කෙනාට කියන්න ඕනේ. නැත්නම් ඉස්සරහට ලොකු ගැටලු මතුවෙන්න පුලුවන්. තමන්ගේ බිරිඳ තවත් කෙනෙක් එක්ක හිටියා කියන එක දැනෙන කොට ටිකක් අමාරුයි තමයි. බිරිඳව හොඳින් තේරුම් ගන්න ආදරෙන් සලකන්න. කවදාවත් එයාගැන නරකක් හිතන්න එපා.
    සමහර වෙලාවට එයා ඒ වෙලාවේ අසරණ වෙලා ඉන්න ඇති. බඳින්න කලින් කැඩිලාද කියලා අහගන්න පුලුවන් නම් ලොකු දෙයක්. යෝජිත විවාහ වලදී ඉතින් දැන අඳුරගන්න ටිකක් අමාරුයි නේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මම නම් ඒ ගැන හොඳට හිතලා බලනවා. මගේ හැඟීම නම් කෙල්ලෙක් විවාහ වනතුරු පිරිසිදුව ඉන්න ඕනේ කියලා.

    ඔව්. මාත් ඒකට එකඟයි. ඒත් ලේ යන එක පිරිසිදු කම මනින එකම සාධකය නෙමෙයි. දෙන්න අතර තියෙන විශ්වාසයයි වැදගත්ම දේ. කෙල්ල අතින් කලින් වැරද්දක් වෙලා තියෙනවනම් ඒකට සමාව දීල ආදරෙන් බලා ගන්නවනම් ඒකත් ගොඩක් හොඳ දෙයක්. ආදරේ කියන්නෙ විශ්වාසය මත පදනම් උන දෙයක් මිසක් ඔය පටලයක් මත රඳා පවතින දෙයක් නෙමෙයි. ඕක පිහිටන ආකාරය අනුව කොච්චර ගැහුවත් මැරෙනකන්ම ඕක නොකැඩෙන්නත් පුළුවන්.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    උඹෙ කතාවෙ ඇත්තක් තියෙනවා මචන්
    ඒත් මාධ්‍ය මේකට කෙලින්ම වග කියන්න ඕනෙ මචන් ඉස්සර කෙල්ලෙක්ගෙ ගල් දෙක පෙන්නල ගෙඩි දෙක පෙන්නල ඇඩ් දාන්නෙ නෑ නෙ බන් දැන් මාර්කටින් වැඩ වලට අනිවා ගන්නෙ දෙපැත්තම ඉස්සිල තියෙන ඉටි කිරිස් කෑල්ලක් ඉගාවට හින්දි සහ ඉන්ගිලිෂ් ෆිල්ම් ගත්තම ඒවයෙ කොහේ හරි සෙක්සුවල් ‍ෆීලින්ග්ස් ඇවිස්සෙන සීන් තියෙනව
    කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් ඒව බැලුවම තමන්ගෙ කෙල්ලත් එක්ක ඕව නොකර ඉන්න ඕනෙ කියල හිතන්නෙ කීයෙන් කීයද?
    ඊටත් වඩා භයානකිය් කෙල්ලො නැති කොල්ලො හිතන්නෙ කොහෙම හරි ඕව කරන්න කෙල්ලෙක් ව දාගන්න ඕනෙ කියල
    ඒ කියන්නෙ අවුරුදු 12 13 පොඩි උන් හිටන් හිතන්න ගන්නව කොහොමද කෙල්ලක් අල්ල ගෙන කිස් එකක් දෙන්නෙ අර ෆිල්ම් එකේ විදිහට කියල (ඌ අනික් ඒව දන්නෙ නැත්නම් )
    මම සෙක්ස් නරකයි කියනවා නෙවේ ඒක අත්‍යවශයයි ඒත් දෙන්න ගැන හරියට අදුන ගන්නෙ නැතුව සෙක්ස් කරන්න යන එක දෙන්නටම හොද නෑ
    ලංකාවෙ වර්ජිනිටි එක ගැන තිබ්බ අදහස මේ වෙද්දි දිය වෙලා යන්න පටන් අරන් මේ යන විදිහට තව අවුරුදු 30ක් වෙද්දි ඕක පොත්වල විතරක් දකින්න පුලුවන් අදහසක් වෙයි
    ඒත් ප්‍රශ්නෙ දකින දකින එකා එක්ක සෙක්ස් කරන්න ගන්න සත්තුන්ගෙ ගානට වැටෙන කාලයක් එයිද අනාගතේදි ???? අන්න ඒකයි අපි නවත්ත ගන්න ඕනෙ
    (සංවාදයට විවෘතයි )

    uba hari machan. TV karayo mewata waga kiyanna ona. okunta owa labana athme widawanna wei. :growl::growl:
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    සුදු මහත්තයා;9623409 said:
    ඔව්. මාත් ඒකට එකඟයි. ඒත් ලේ යන එක පිරිසිදු කම මනින එකම සාධකය නෙමෙයි. දෙන්න අතර තියෙන විශ්වාසයයි වැදගත්ම දේ. කෙල්ල අතින් කලින් වැරද්දක් වෙලා තියෙනවනම් ඒකට සමාව දීල ආදරෙන් බලා ගන්නවනම් ඒකත් ගොඩක් හොඳ දෙයක්. ආදරේ කියන්නෙ විශ්වාසය මත පදනම් උන දෙයක් මිසක් ඔය පටලයක් මත රඳා පවතින දෙයක් නෙමෙයි. ඕක පිහිටන ආකාරය අනුව කොච්චර ගැහුවත් මැරෙනකන්ම ඕක නොකැඩෙන්නත් පුළුවන්.

    ඕක පිහිටන ආකාරය අනුව කොච්චර ගැහුවත් මැරෙනකන්ම ඕක නොකැඩෙන්නත් aththada bn:oo::rofl:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මොනා කරන්නද? පහුවදා ම ඩොකෙක් ලගට අරන් ගිහින් ලි*** බොවෙන ලෙඩක් තියනවද කියල චෙක් කරනවා. AIDS වගේ තිබුනොත් එහෙම අන්තිම කැමති පත්‍ර ලියල වලකජ්ජ ගහනකන් ඔහේ ඉන්නවා.

    respect u man..after happening everything what we can do other than this...:rofl::rofl::rofl: