මදු සමය හා Girls Virginity

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
නුගත් මිනිසුන් තමා ඔවා බලන්නේ.
පිරිමින්ට වගේම ස්ත්‍රින්ටත් අයිතිය තියනවා ස්ව කැමැත්තෙන් ඕනා දෙයක් කරන්න නමුත් සමාන්‍යය නිතීයට යටින්.
බදින්න ඕනා නැත්තම් නොබලා ඉදපල්ලා. අනික දැන් ඉන්න කෙල්ලෝ ගොඩක් උගත් අය ඒක නිසා ඉස්සර කාලේ වගේ ස්වාමියාගෙන් ‍යැපෙන්න බලාගෙන ඉන්නේ නෑ.

 

saheera

Banned
Mar 11, 2011
24
2
0
ජපානෙේ තවත් න්‍යෂ්ටික පුපුරායාමක්

මීට සුළු මොහොතකට පෙර ජපානයේ පිහිටි දෙවන න්‍යෂ්ටික බලාගාරයේ ද පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා.මීට පෙර පලමු බලාගාරයේ සිසිලන පද්ධතියේ අක්රිය වීමෙන් යම් කිසි විකිරණ කාන්දුවක් සිදු වූ බවට වාර්තා වුනා.ඵ් අනුව මේ වන විට ඵහි nuclear reactors 4 න් තුනක්ම පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.මෙසේ reactos පුපුරා යාමත් සමගින් ජපානය ඇතුළු අග්නිදිග ආසියානු කලාපයේ රටවලට අති විශාල අවදානමකට මුහුණදීමට සිදුවනු ඇති බව විදෙස් විචාරකයන් පවසා සිටියි.අවසන් වශයෙන් 1979 වසරේ රැසියාවේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යාමෙන් දහස් ගණනක් මිය ගිය අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන් හානි සිදුවුනා.ඵ් අනුව දැනටමත් න්‍යෂ්ටික බලාගාර ආශිුතව විකිරණශීලීත්වය ඉහළ යාම නිසා ෆුකුසිමා පෙදෙසේ වර්ග කිලෝ මීටර 20 ක පමණ විශාල පෙදෙසක ලැගුම්ගෙන සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වන විටත් ඵම පෙදෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කළ බව ජපාන රජය පවසා සිටියි.මෙ වන විට සුනාමියෙන් මිය ගොස් ඇති ගණන 1597 ක් බවට නිල වශයෙන් හදුනාගෙන ඇත.ඵමෙන්ම තවත් 10000 කට ආසන්න පිරිසක් තවමත් ආගිය අතක් නොමැති බව ඵරට මාධ්‍ය වාර්තා කර සිටියි.මෙම ගණව මී‍ටත් වඩා ඉහළ යා හැකි බවද සදහන්.ජපානය තුළ න්‍යෂ්ටික බලාගාර 5කට ආසන්න සංඛ්‍යාවක් පවතින බැව්ද පැවසෙනවා.
උපුටාගත්ෙේ lkgossipnews.tk
 

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඕව බලපාන්නේ ලංකාවේ culture එකත් එක්ක. මේ රටවල ඕව හොයන්නේ නෑ. :)
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    මොනා කරන්නද? පහුවදා ම ඩොකෙක් ලගට අරන් ගිහින් ලි*** බොවෙන ලෙඩක් තියනවද කියල චෙක් කරනවා. AIDS වගේ තිබුනොත් එහෙම අන්තිම කැමති පත්‍ර ලියල වලකජ්ජ ගහනකන් ඔහේ ඉන්නවා.

    හැක් ... පට්ට කතාව :lol::lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Verginity ekada mokakda eka nelu. :baffled:

    But Rathnapure 98% present..Ayata ARaka tiyaanwalu. :), coz my girl lives there. :D

    eth aya ara 2% da danne. :O
    අනුරාධපුරේට පස්සේ වැඩිම බඩු ඉන්නේ රත්නපුරේ:rofl:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Nawathama Sameekshanayekin heli wela..

    Colombo 90%

    Kurunegla 96%

    Kandy 60% :)

    A.pura 99% :growl:


    Verginity ekada mokakda eka nelu. :baffled:

    But Rathnapure 98% present..Ayata ARaka tiyaanwalu. :), coz my girl lives there. :D

    eth aya ara 2% da danne. :O

    umba mewa kohenda hoya gatte :lol:
     
    Nawathama Sameekshanayekin heli wela..

    Colombo 90%

    Kurunegla 96%

    Kandy 60% :)

    A.pura 99% :growl:


    Verginity ekada mokakda eka nelu. :baffled:

    But Rathnapure 98% present..Ayata ARaka tiyaanwalu. :), coz my girl lives there. :D

    eth aya ara 2% da danne. :O

    ලංකාවේ කොළු කාරයන්ගෙන 87%ක් ම ඉන්නෙ. රත්නපුරේ ලු බන්. ඒක තමා උන්ගෙ පෙට්ටි කැඩිලා නැත්තෙ
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    උඹෙ කතාවෙ ඇත්තක් තියෙනවා මචන්
    ඒත් මාධ්‍ය මේකට කෙලින්ම වග කියන්න ඕනෙ මචන් ඉස්සර කෙල්ලෙක්ගෙ ගල් දෙක පෙන්නල ගෙඩි දෙක පෙන්නල ඇඩ් දාන්නෙ නෑ නෙ බන් දැන් මාර්කටින් වැඩ වලට අනිවා ගන්නෙ දෙපැත්තම ඉස්සිල තියෙන ඉටි කිරිස් කෑල්ලක් ඉගාවට හින්දි සහ ඉන්ගිලිෂ් ෆිල්ම් ගත්තම ඒවයෙ කොහේ හරි සෙක්සුවල් ‍ෆීලින්ග්ස් ඇවිස්සෙන සීන් තියෙනව
    කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් ඒව බැලුවම තමන්ගෙ කෙල්ලත් එක්ක ඕව නොකර ඉන්න ඕනෙ කියල හිතන්නෙ කීයෙන් කීයද?
    ඊටත් වඩා භයානකිය් කෙල්ලො නැති කොල්ලො හිතන්නෙ කොහෙම හරි ඕව කරන්න කෙල්ලෙක් ව දාගන්න ඕනෙ කියල
    ඒ කියන්නෙ අවුරුදු 12 13 පොඩි උන් හිටන් හිතන්න ගන්නව කොහොමද කෙල්ලක් අල්ල ගෙන කිස් එකක් දෙන්නෙ අර ෆිල්ම් එකේ විදිහට කියල (ඌ අනික් ඒව දන්නෙ නැත්නම් )
    මම සෙක්ස් නරකයි කියනවා නෙවේ ඒක අත්‍යවශයයි ඒත් දෙන්න ගැන හරියට අදුන ගන්නෙ නැතුව සෙක්ස් කරන්න යන එක දෙන්නටම හොද නෑ
    ලංකාවෙ වර්ජිනිටි එක ගැන තිබ්බ අදහස මේ වෙද්දි දිය වෙලා යන්න පටන් අරන් මේ යන විදිහට තව අවුරුදු 30ක් වෙද්දි ඕක පොත්වල විතරක් දකින්න පුලුවන් අදහසක් වෙයි
    ඒත් ප්‍රශ්නෙ දකින දකින එකා එක්ක සෙක්ස් කරන්න ගන්න සත්තුන්ගෙ ගානට වැටෙන කාලයක් එයිද අනාගතේදි ???? අන්න ඒකයි අපි නවත්ත ගන්න ඕනෙ
    (සංවාදයට විවෘතයි )

    :rolleyes: :D
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    හරියටම කියන්න බැහැ, ඒ වෙලාවට මොකක් කරයිද කියල. :)
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    එත් බන් එහෙමම හිතන්න බෑ නේද.?
    ලෝකෙ කාලා වතුර බීලා ඉන්න කෙල්ලො නටන්න ඕනෙ ඔක්කොම නටල ආවහම අපි ඔහොම හිතලා බාරගත්තොත් අපිටමයි කෙලවෙන්නෙ...
    ඉතින්...හොදට හිතපල්ලා යාලුවනේ තව..
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    ADVICE


    එත් බන් එහෙමම හිතන්න බෑ නේද.?
    ලෝකෙ කාලා වතුර බීලා ඉන්න කෙල්ලො නටන්න ඕනෙ ඔක්කොම නටල ආවහම අපි ඔහොම හිතලා බාරගත්තොත් අපිටමයි කෙලවෙන්නෙ...
    ඉතින්...හොදට හිතපල්ලා යාලුවනේ තව..