මදූශ් ගෙ අනියම් බිරිය

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මෙයා එක්ක ඉන්න අය කුඩු වෙන්න වෙඩි කාලා මැරෙන්නේ
    ඉස්සරහටවත් කේන්දර බලලා බැන්දොත් හොඳයි

    121965514_1067929500344193_294846480172144921_n.jpg

    Sri Lanka  Prison Cla_Webf (7).jpg
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මදුශෙගෙ ගෑනියි.. පුන්චි අම්මයි ඉන්ටවිව් කරන තරම් ගොන් වස්සො ඉන්නකන් ලන්කාවෙ කුඩු නෙවෙයි පොල් කුඩු තමයි නැති කරන්න පුලුවන්
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මදූශ් ගෙ මිනිය ගේන්න කලින් උන්ගෙ පවුලේ උන්ගෙ වොයිස් කට් කීයක් දැම්මද.උන්ගෙන් අහනව මදූශ් ගැන. උගෙ පුන්චි අම්ම කියන විදියට මදූශ් කියන්නෙ උදේට බස් එකේ වැඩට ගිහින් හවසට පාඩුවෙ ගෙදර එන කුරා කූබියෙක්ට වරදක් නැති අරක්කු කටේ තියන්නෙ නැති ඩයල් එකක්. ඌව නරක් කරල තියෙන්නේ අපි.
    දැන් උගෙ ගෑනි අල්ලගෙන. ඒ ගෑනි මුකුත්ම දන්නෙ නෑලු. මීඩියා කාරයො හදන්නෙ පාතාලෙ සෙට් එක ජාතික වීරයො කරන්න. මාර්කට් කරන්න දෙයක් නැත්තං ඕකුන් ගෙවල් වල ගෑනු මිනිස්සු කෙලින ඒව ජනේලෙ එල්ලිල කැමර් කරන දවස වැඩි ඈතක නෙවෙයි..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,290
    21,226
    113
    දේපල රාජසන්තක කරයි කියන බයට මොකුත් නෑ කියනව ඇත්තෙ. ඒකනේ පරික්ශනයකුත් ඕන නෑ කියන්නෙ. නැත්නම් ඩුමඉ වල මෙහෙන් ගායකොයො ගෙනිහින් පාටි කරන්න තරම් වත්කමක් කොහෙන් තියෙන්නද බන් ඔය ගෑනි කියපු විදියෙ එකෙක් නම්.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මදූශ් ගෙ මිනිය ගේන්න කලින් උන්ගෙ පවුලේ උන්ගෙ වොයිස් කට් කීයක් දැම්මද.උන්ගෙන් අහනව මදූශ් ගැන. උගෙ පුන්චි අම්ම කියන විදියට මදූශ් කියන්නෙ උදේට බස් එකේ වැඩට ගිහින් හවසට පාඩුවෙ ගෙදර එන කුරා කූබියෙක්ට වරදක් නැති අරක්කු කටේ තියන්නෙ නැති ඩයල් එකක්. ඌව නරක් කරල තියෙන්නේ අපි.
    දැන් උගෙ ගෑනි අල්ලගෙන. ඒ ගෑනි මුකුත්ම දන්නෙ නෑලු. මීඩියා කාරයො හදන්නෙ පාතාලෙ සෙට් එක ජාතික වීරයො කරන්න. මාර්කට් කරන්න දෙයක් නැත්තං ඕකුන් ගෙවල් වල ගෑනු මිනිස්සු කෙලින ඒව ජනේලෙ එල්ලිල කැමර් කරන දවස වැඩි ඈතක නෙවෙයි..
    වැඩක් නැ බන් කියලා මීඩියා හිගන්නු,
    හරියට නිකන් වීර ක්‍රියාවක් කරා වගේ මුන් මේවා ප්‍රසිද්ද කරන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,816
    113
    එකමත් එක රටක
    යකෝ අනියම් බිරිද කිවම හැංගිලා ඉන්නේ
    මුන් මාද්‍ය සාකච්චාත් තියනවා
    ෆුල් මාවලස් ලෝකයක් ඔයි මේක
    ඌ බොරු නමකින් බැදලා
    දෙපාරක් බැදල
    බොරු නමකින් බොරු පාස්පෝට් එකක් හදාගෙන රටත් ගිහින්
    හිරේ ඉද්දි කෝල් කරලා
    ඌ වැරදි කරලා තියෙන්නේ සමාජේ වැරැද්දෙන්.

    ඒත් දැන් "සමාජේ" කියලා එකක් නැති නිසා ඌ වැරදි කරලා නෑ :lol:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,610
    10,177
    113
    මමනම් හිතන්නෙ නෑ මූ එච්චර වැඩ්ඩෙක් කියල ! කෝටි 1000ක් තියෙන එකෙක් බල්ලෙක් වගේ මැරෙනවද බන් ! වත්කම කෝටි 30-40 තියන උන් කොච්චර ඉන්නවද හොල්ලන්නවත් බැරි! අපි නොදන්න දේ ගොඩයි වගේ !
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    මමනම් හිතන්නෙ නෑ මූ එච්චර වැඩ්ඩෙක් කියල ! කෝටි 1000ක් තියෙන එකෙක් බල්ලෙක් වගේ මැරෙනවද බන් ! වත්කම කෝටි 30-40 තියන උන් කොච්චර ඉන්නවද හොල්ලන්නවත් බැරි! අපි නොදන්න දේ ගොඩයි වගේ !
    සිරා බන්. Godfather එකෙක් ඇති අපි හිතන්නෙවත් නැති එකෙක්. Pablo esćobar වගේනේ මුව මිඩියා උන් පෙන්නුවෙ 😂😂

    එහම නැත්නම මැරුණා වගේ පෙන්නලා රට පැන්නා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මුලු විඩියෝ එකම බැලුම,සමහර විට ගෑනු කෙනා කියන දේ ඇත්ත වෙන්ඩ පුලුවන්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මැඩම් කියන විදිහට සමාජෙ කියල එකක් නෑ ඒක හිතලුවක්. සමාජ විද්යාව සමාජ අද්යයනය සමාජ වගකීම කියලත් නැතුව ඇති.
    සමාජ රෝග තියෙන වද කියල අහන්න ඕන මැඩම්ගෙන්
     
    • Like
    Reactions: malakadss