මදූෂ්ගෙ මළගමේ සාපය😒

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    කෝ දැන් අර ජනාධිපතිට බයත් නෑ පොලීසියට බයත් ආමි එකට බයත් නෑ කියපු සිඟිති පාතාලේ අයියලා ටික? දැන් මී පැටව් වගේ බයේ ගැහී ගැහී ඇති.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පොලිසිය බාරේ හිටපු එකෙකුට වෙඩි තියල පැනල ගියානේ ඉතිං
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    සෑර්ට චන්දය නොදීම ගැන පැහැදිලිවම කණගාටු වෙමි. බැරිවෙලාවත් අනුර සෑර් ආවානම් මේවා ලොවත් දකින්න ලැබෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Mohowk

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    ගෑනුම දෙන්නෙක් ඉද්දි උන්ගේ නෑදෑයෝ ටික ඔක්කොම ආවත් ඔයිට වඩා ඉන්න ඕන. ගමේ අහල පහල ටිකයි, මුගෙන් උදව් ගත්තු ටිකයි එන්න ඇති. එච්චරයි.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Wijeweera ta awasan gaurawa dakwanna bari una hama jvp karayama Madush ta awasan gaurawa dakwiya yuthumaya😎
     
    • Love
    Reactions: Mawathagama

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මුං කියන එකෙත් පොඩි පහේ ඇත්තක් තියෙනවා කියල හිතෙන්නේ නැද්ද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,990
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Wijeweera ta awasan gaurawa dakwanna bari una hama jvp karayama Madush ta awasan gaurawa dakwiya yuthumaya😎
    කකුලට වෙඩි වැදිල පණ තියෙද්දි ආදාහනාගාරේ ඇතුලට දැම්මම කෙඳිරි ගෑව කියනව නේ.

    පුතානෝගෙ පියානෝගෙ කාලෙ වැඩ ඉතින් දන්නෝ දනිති,හවස අල්ලන් ගිහින් මරල රෑ ටයර් දාල පිච්චුව කාලෙ ඕව මොනාද 😗
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: JVP එකේ කුඩු විරුවොත් ඉන්නවද බන්? ජෙප්පෙක්නම් ගෑවුනු තැනක ඉන්න එපා බන්
    ponsi.jpg
     
    Last edited: