මධ්යම පංතියට ගහපු අම්මගේ පුනරුදයක් යකෝ මේක..මීලඟ අරගලය අත ලඟයි.🤢

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    👉ලපයාගේ සල්ලිකාර ප්‍රකෝටිපති යාලුවන්ට වාහන අරගෙන දුන්නාට පස්සේ වාහන ආනයනය නවත්තන්න සියල්ල සූදානම්
    👉වාහන මාෆියාව රජයනවා..අවුරුදු 20ක් පරණ ඉන්දියන් ඇල්ටො කබල් ලක්ෂ 40 ට විකිණෙනවා..
    👉Alie express එකෙන් අපිට බඩුවක් ගෙන්න ගන්න දැන් බෑ..චීනයත් දැන් තරහා වෙනවා..
    👉ඉන්ටනේට් වලට බදු පිට බදු ගහලා ජනතාව හූරන් කනවා මේ ඔක්තෝම්බර් වල ඉඳන්..
    👉ඩඩ්ලිව සන්තෝස කරලා මෝල්ලුන්ට ඕන කුපාඩිකමක් කරගන්න ඇරලා බලන් ඉන්නවා...
    👉ළමයෙක්ව ඉස්කෝලේට යවන්න බයයි.. කොයි වෙලේ සමලිංගිකත්වය උගන්නයිද දන්නේ නෑ..
    👉බ්‍රික්ස් එකට නොගිහින් පූටින්ව තරහා කරගත්තා..දැන් රුසියාව අපිත් එක්ක හොඳ නෑ...
    👉ඉන්දියාවේ පැත්ත අරගෙන පකිස්ථානය තරහා කරගත්තා...
    👉කොයි වෙලේ අපේ බඩ පපුව පසාරු කරගෙන පාතාලේ මූණිස්සමක් බහීද දන්නේ නෑ...
    👉ඉන්දියාවත් එක්ක පල් හොර ගිවිසුම් ගහනවා.. අද වත් දන්නේ නෑ මොනාද ඒ ගිවිසුම් කියලා..

    මෙච්චර ධනපතියන්ගේ ලිබරල්වාදේට කඩේ ගිහිල්ලා නැතිව ඇති රනිල්වත්..මටනම් හිතෙන්නේ NPP කියන්නේ USA + INDIAN FUNDED ගේමක් කියලායි..මහ විනාශයක් අත ලඟයි කියලා මටනම් දැනෙන්නේ..👇👇👇

    516892987_122227062950083316_482821244925453498_n.jpg
    517567787_122227063070083316_8167289546227319178_n.jpg


    516763215_122227063196083316_6478532376707804945_n.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රාජ්‍ය සේවය කියලා වැඩිපුර ඉන්නේ කිසි වැඩකට නැති ආමි කාරයෝ. රාජ්‍ය හූජ්‍ය කිය කිය නූගත් අඩුකුලේ උස සිකුරුටි මිටි කම්කරු පිංගුත්තර පකයලා නඩත්තු කරනවා. හොරාකකා බහිරවයෝ වගේ ඉන්න හම්පඩ නාකි හුච්චක්කු නඩත්තු කරනවා. ඔන්න නල්ල මලේ රාජ්‍ය පිංගුත්තර සේවය. නෙදකින් කාලකන්නි.🤮🤮🤮
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    රාජ්‍ය සේවය කියලා වැඩිපුර ඉන්නේ කිසි වැඩකට නැති ආමි කාරයෝ. රාජ්‍ය හූජ්‍ය කිය කිය නූගත් අඩුකුලේ උස සිකුරුටි මිටි කම්කරු පිංගුත්තර පකයලා නඩත්තු කරනවා. හොරාකකා බහිරවයෝ වගේ ඉන්න හම්පඩ නාකි හුච්චක්කු නඩත්තු කරනවා. ඔන්න නල්ල මලේ රාජ්‍ය පිංගුත්තර සේවය. නෙදකින් කාලකන්නි.🤮🤮🤮
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Cypress

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    බත් මුට්ටි ජෙප්පන්ට කඩේ ගිය උන්ම මේවා දානකොට සතුටුයි :rofl:
     
    • Love
    Reactions: Kumbhakarna22

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    තව ටික දවසකින් මේකේ මාලිමාවට වල්ල හොලලන හිඟන මෝඩයෝ ටික මැරිලා අරගල කුක්කෝ වෙලා උපදියි.උඹත් චන්දෙදි රෙදි නැතුවනේ මුන්ට කඩේ ගියේ අපේ අනුරයියා ගගා.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    Pick me eke , kangaroo cab වගේ දේශීය කැබ වල උඅනකොට ලස්සනට වැටි ගෙවලා uber එකේ යනකොට වැට් ගෙවන්න බෑ කියලාද කියන්නේ. එක හරිද.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada



    ------ Post added on Jul 7, 2025 at 8:16 PM

    මේවයේ VAT බද්ද අයින් කරලද ?

    ආණ්ඩුවේ සේවකයෝ ඉන්නවා ලක්ෂ 15 ඉන්නවා. අස්වැසුම ගන්න ලක්ෂ ගානක් ඉන්නවා. පවුලේ චන්ද ලක්ෂ 50 විතර එතනම. ලබන අයවැයෙනුත් පඩි වැඩි කරොත් ආණ්ඩුව ගොඩ. tax වැඩි කරනවා පඩි වැඩි කරන්න
    ------ Post added on Jul 8, 2025 at 12:19 AM