මධ්‍යම අධිවේගයේ තවත් වීඩියෝවක්

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    11.gif
    11.gif

    :):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර අපේ ගෙවල් ගාවින් ගියා කටුනායක හයිවේ එක
    මම හිතන්නෙ 2000 ඉඳලම හදනවා ඒක
    දැන් ආයේ හදාගෙන යනවා කෙරවලපිටිය කඩවත පාර
    ඔය කොන්ක්‍රීට් බොක්ස් මෙහෙත් ගහනවා දැන් නම් සැහෙන ඉවරයි
    කඩවතටම කිට්ටු කරලා :):)

    තව ලස්සන තැන්වල වීඩියෝ ටිකක් දාපන් ටියුබ් එකට
     
    දාන්නම් මචන්, මට කේස් එකක් යයිද දන්නේ නෑ මං වීඩියෝ දානවා කියල ප්‍රෝග්‍රස් වලට ගන්න ඒවා... :(:(:oo::oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දාන්නම් මචන්, මට කේස් එකක් යයිද දන්නේ නෑ මං වීඩියෝ දානවා කියල ප්‍රෝග්‍රස් වලට ගන්න ඒවා... :(:(:oo::oo:
    Unit එක උඹේ නම් අවුලක් නැහැනෙ බන්
    මම කිව්වේ දිය ඇලි අනන් මනම් වගේ ඒවා බන්
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Unit එක උඹේ නම් අවුලක් නැහැනෙ බන්
    මම කිව්වේ දිය ඇලි අනන් මනම් වගේ ඒවා බන්

    Drone වීඩියෝ ගන්නේ වෙන ටීම් එකක් බන්..පාරේ වැඩ පටන ගන්න කලින් වීඩියෝ එකක් තියනවා මන් ඒකත් දාන්නම්කො හෙට දිහාට...