මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්

    Central Expressway එකේ Drone Video එකක් මේක. වීඩියෝ එක අප්ලෝඩ් කලේ මම...දැන් ඉතින් වීව්ස් ගන්න දැම්ම කියල රෙප් කපන්න එපා. :(:(:( වීව්ස් ගන්නත් එක්ක තමයි දැම්මේ.. :):):) කැමති නම් විතරක් බලපල්ලා... වීව් එනවට අප්සට් වගේ නම් ඩව්න්ලෝඩ් කරගන බලපල්ලා.. තව වීඩියෝ තියනවා එක එක කාල වල එක එක ලොකේෂන් වල ගත්ත ඒවා.. හෙමීට දාන්නම් පස්සේ...

    https://youtu.be/1haeaHHDvH4
     
    Last edited:

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    me වගේ ඒවත් හැදුව නම් හොදයි ඔය කැලයවල් තියෙන තැන් වල නැති නම් සත්තු නිකන් මැරිලා යන්නවා :no::(:(:(:(

    jJnXwK1.jpg

    wonders-of-technology-18-638.jpg

    7df8e73f26006a333618706de2e82522

    3D857E0100000578-4248826-In_Canada_s_Banff_National_Park_in_Alberta_24_green_overpasses_l-a-8_1487925745433.jpg
     
    • Like
    Reactions: SCBmedia

    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    මොකද්ද මචන් drone එක? හෙන range එකක් තියනවා නේ
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :no:
    මොකද්ද මචන් drone එක? හෙන range එකක් තියනවා නේ
    වීඩියෝස් කෑල්ල කෑල්ල අමුනලා නේද තියෙන්නේ..... ඔය කොයි හරියද බං...කොච්චර කාලයක් යයිද ඕක හදන්න....:(
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    me වගේ ඒවත් හැදුව නම් හොදයි ඔය කැලයවල් තියෙන තැන් වල නැති නම් සත්තු නිකන් මැරිලා යන්නවා :no::(:(:(:(

    jJnXwK1.jpg

    wonders-of-technology-18-638.jpg

    7df8e73f26006a333618706de2e82522

    3D857E0100000578-4248826-In_Canada_s_Banff_National_Park_in_Alberta_24_green_overpasses_l-a-8_1487925745433.jpg

    hadanawa machan mewath... aluth design wagayak awith thibba...
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    :no:
    වීඩියෝස් කෑල්ල කෑල්ල අමුනලා නේද තියෙන්නේ..... ඔය කොයි හරියද බං...කොච්චර කාලයක් යයිද ඕක හදන්න....:(

    ඔව් ලොකු රේන්ජ් එකක් නම් නැතුව ඇති... මොකක්ද භාණ්ඩේ නම් දන්නේ නෑ..progress report වලට එහෙම ගන්න ඒවා. මේ පොතුහැර කිට්ටුව..හරි නම් 2019 ඉවර වෙන්න ඕන,, ඒ උනාට එහෙම වෙන්නේ නෑ බන්... :no::no: