මධ්‍යම කඳුකරයට ගමනක් යන්න ඕන

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    ආයුබොවන්ඩ

    මාතලේ සෙම්බුවත්ත , රාවණා ඇල්ල , නුවර එළිය පැති වල ඇවිදින්න යන්න ඕනෙ. පුංචි ම කාලෙ ගියාට පස්සෙ ගිහිල්ල ම නෑ. ගිහිල්ලා තියෙන සහෝල ටිකක් විස්තර ටිකක් කියන්න. යන්නෙ නම් කපල් එකක්. යන්නෙ කොළඹ සිට. ප්‍රශ්න ටිකක් තියේ පිලිවෙලට දාන්නම් උත්තර දෙන්න ලේසි වෙන්න.

    1. නුවර එළිය , මාතලේ , බදුල්ල , බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක 4 ම බලන්න පුළුවන් තැන් මොනාද?

    2. කෝච්චියේ ගිහින් ගමන කවර් කරගන්න ලේසි විදියක් තියේ ද?

    3. ඔහිය ඉදල්ගස්හින්න කියන තැන් වල මොනව හරි බලන්න විශේෂ දෙයක් තියෙනව ද? ( මට හෙන පස්නයක් 😅 ඉදල්ගස්හින්නෙ මොකක් බලන්න ද කට්ටිය යන්නෙ කියන එක)

    4. නවතින්න හොද තැනක් කියන්න ලොකුවට වියදම් නැති සාමාන්‍ය තැනක් enough

    ජෑමාකාලි🍷
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ආයුබොවන්ඩ

    මාතලේ සෙම්බුවත්ත , රාවණා ඇල්ල , නුවර එළිය පැති වල ඇවිදින්න යන්න ඕනෙ. පුංචි ම කාලෙ ගියාට පස්සෙ ගිහිල්ල ම නෑ. ගිහිල්ලා තියෙන සහෝල ටිකක් විස්තර ටිකක් කියන්න. යන්නෙ නම් කපල් එකක්. යන්නෙ කොළඹ සිට. ප්‍රශ්න ටිකක් තියේ පිලිවෙලට දාන්නම් උත්තර දෙන්න ලේසි වෙන්න.

    1. නුවර එළිය , මාතලේ , බදුල්ල , බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක 4 ම බලන්න පුළුවන් තැන් මොනාද?
    too broad question
    2. කෝච්චියේ ගිහින් ගමන කවර් කරගන්න ලේසි විදියක් තියේ ද?
    Ellata yanna

    Ella rock, rawana Ella, Ella rock, demodara
    mewa balanna puluwan


    3. ඔහිය ඉදල්ගස්හින්න කියන තැන් වල මොනව හරි බලන්න විශේෂ දෙයක් තියෙනව ද? ( මට හෙන පස්නයක් 😅 ඉදල්ගස්හින්නෙ මොකක් බලන්න ද කට්ටිය යන්නෙ කියන එක)
    Rail para dige hike wage yanawa
    tunnel hambenawa, echcharyi
    4. නවතින්න හොද තැනක් කියන්න ලොකුවට වියදම් නැති සාමාන්‍ය තැනක් enough
    Booking.com
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    එන්ඩ එපා වහිනවා සීතල හුලග
    ඒ අස්සේ පාරවල් වලට කදු කඩන් එනවා
    වැස්ස අඩු උනාම වරෙන්
    මං දැනුත් තලවකැලේ ඇවිත් ඉන්නේ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Yanwa nam Night mail book karala yanna. Ude wenakota ethakota Ella yanna puluwan.

    Yana gaman ma kandu balanna ona nam 5.55 AM train ekata set wenna 2nd class. hawasa ellata yanna puluwan

    Ella nam balanna dewal thiyanawa, ravana ellatath yanna puluwan

    yanawa nam wassa adu unama yanna, me kale nam yanna epa therumak na bung. December nam hodaiyi, seethalath wadi
     
    • Wow
    Reactions: Randulaya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,178
    113
    - උඩරට -
    මේ දවස් වල එන්න එපා.
    වහිනවා පැය 24 ම
    හුලං වැඩී
    නාය යෑම් තියෙනවා
    මීදුම වැඩී පාර පේන්නේ නෑ.
    සීතල වැඩී
    අනතුරක් උනොත් මිනිස්සු ත් නෑ ඒ හරියේ - විශේශයෙන් රිවස්ටන්

    හැබැයි මේ කාලේට දියඇලි, සොබා සුන්දරත්වය වැඩිපුර පේනවා.
     

    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    දැන් දියතලාව පැත්තේ කාලගුණ කොහොමද
    16 wage yanna හිතාගේන ඉන්නේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,806
    18,618
    113
    සූර පප්ප එකේ අර මොකද්ද බිලඩින් එකකට යන්න කිව්ව සීන් එක වගේනෙ බං..

    සෙම්බුවත්ත කොහෙද නුවරඑලිය කොහෙද
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,592
    125,004
    113
    දෙහිවල
    නුවරඑළිය යනවනම් ඉතින් මල් වත්තයි, සිතා අම්මාන් කෝවිලයි, සදතැන්න, ලවර්ස් ලිප් වගේ තමයි.
    එහෙම නැත්නම් උබ යන්නේ ඕන පට්ටිපොළ පැත්තට ලොකාන්තේ බලන්න. පුලුවන්නම් පට්ටිපොළ ස්ටේෂම ලග තැනක් සෙට්කරගෙන නවතියන්. පාන්දර දෙකට විතර එනවා සීතලක්. හිකේ
    නැත්නම් හවස් වරුවක කන්දේ ඇලේ සවාරියක්

    මාතලේ පැත්තේ යනවනම් ඉතින් රිවස්ර්ටන්, සේර ඇල්ල, බබරකිරි ඇල්ල , සෙම්බුවත්ත, කලබොක්ක බලන්න පුළුවන්.
    ඇල්ලට ගියොත් ඇල්ල රොක්, ආරුක්කු 9ය, දෙමෝදර ගැටේ, රාවනා ඇල්ල, කුඩා රාවනා ඇල්ල, ලිට්ල් ඇඩම්ස් පික් බලන්න
    බදුල්ලට ගියොත් දුන්හිද, නිලිමිණි ඇල්ල බලන්න පුළුවන්. බදුල්ලෙන් තව ටිකක් දුරට ගියොත් පස්සර හරි, ලුණුගල හරහා මඩොල්සිම බලන්න පුළුවන්.

    ඉදල්ගස්හින්න යනවනම් ඉතින් ට්‍රෙන් එක තමයි. නැත්නම් කළුපහන පහුවෙලා වමට දාල යන්න පුළුවන් පට්ටම අවුල් පාරක්. නැත්නම් හපුතෙලේ හරහා එන්න පුළුවන්.
    ට්‍රෙන් එකේ ගිහින් ඔහියෙන් බැහැලා, ඉදල්ගස්හින්නට රේල් පාර දිගේ යන එක ආතල්ම වැඩක් හැබැයි, රෑ එපා වැඩේ දාගන්න. බිම්ගෙවල් වලින් යද්දී ට්‍රෙන් එක ගැන විමසිල්ලෙන්.
    සිතල, මජර මුසල ගතියක් එක්ක හිමිට ඇවිදගෙන ගස් මැද්දෙන් හවස් වෙද්දී ඉදල්ගස්හින්න කියන්නේ අමුතුම ආතල් එකක්. (y)

    වහින නිසා මේ දවස්වල පරිස්සමින්. අනික ට්‍රෙන් බූක් කරනවා කියන්නේ පිස්සු වැඩක් මේ දවස්වල
     
    • Like
    Reactions: Cricket crazy

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ජීවිතේට ට්‍රිප් එකක් ගිහිං නැද්ද මනුස්සයෝ?
    එක පාරකට එක තැනකට පලයන්.
    checklist එකක් cover කරන්න වගේ යන්න එපා.
    සොබාදහම විදින්න යනවා නම්, වැඩිපුර කාලේ වෙන් කරන්න හැම destination එකටම.
    relax එකේ යන එක වැදගත් ට්‍රිප් එකක් යනකොට.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ella palayan, bandarawela cover kerela, pingklington point eke camping kerane puluwan. habai K***ri aliyek innawa samahara dawas welata.