මාසිකව මිලියන 80 ක ලාභ ලබන ව්‍යාපාරයක් අයිති මධ්‍යම ව්‍යාපාර ගණයට ද? මහා පරිමාණ ව්‍යාපාර ගණයට ද?
පිස්සු ආහ්හ්.....
masikawa Net Profit eka appx 80Mn kiyanne aniwaryayen maha parimaana. mokada 1Bn Net profit per Year.
masekata 80Mn sales nam madya wennath puluwan...
details kiyapan mona karana company ekakdaa ? capital eka kochcharakada ? PLC da PVT Limited da ? wage...
Net Profit mcn kiwe.
PVT ekak Retail karanne.
capital ekanam kiyanna be bt stock eka adata 790 million