මධ්‍යම ද? මහා ද?

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මාසිකව මිලියන 80 ක ලාභ ලබන ව්‍යාපාරයක් අයිති මධ්‍යම ව්‍යාපාර ගණයට ද? මහා පරිමාණ ව්‍යාපාර ගණයට ද?
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔය වෙන් කිරිමි වලට සේවක සංඛ්‍යාව/ වත්කමි වටිනාකම ඒහෙම ගන්නැද්ද?

    පිස්සු ආහ්හ්.....

    ඒ උනාට අපි උදවිවක් ඒහෙම ඉල්ලන්න ගියාම බ‌ොසා මෙවා පොඩි බිස්නස්නේ බන් කියලා නේ කියන්නේ. 😃 😃
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    masikawa Net Profit eka appx 80Mn kiyanne aniwaryayen maha parimaana. mokada 1Bn Net profit per Year.

    masekata 80Mn sales nam madya wennath puluwan...
    details kiyapan mona karana company ekakdaa ? capital eka kochcharakada ? PLC da PVT Limited da ? wage...
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    masikawa Net Profit eka appx 80Mn kiyanne aniwaryayen maha parimaana. mokada 1Bn Net profit per Year.

    masekata 80Mn sales nam madya wennath puluwan...
    details kiyapan mona karana company ekakdaa ? capital eka kochcharakada ? PLC da PVT Limited da ? wage...

    Net Profit mcn kiwe.
    PVT ekak Retail karanne.
    capital ekanam kiyanna be bt stock eka adata 790 million
     
    Similar threads