Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
34 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මධ්යයේ බලය අතහැරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්රී බලයට කෑදර නෑයි කියලා රටේ මතයක් ඇති කරලා තියෙනව, ඒත් මිනිහා පට්ට කෑදරයෙක්. ඒත් ඇතිකරලා තියෙන මතය සුළුපටු මතයක් නෙවෙයි ගලේ කොටපු මතයක්. පොර ඒ තුරුම්පුවම තමයි පාවිච්චි කරන්නෙ තමන්ගෙ විධායක බලය පවත්වාගෙන යන්න. ඇත්තටම මෙතන මෛත්රීගෙ භූමිකාව කාටවත් කියවගන්න බැරි/අමාරු ප්රශ්නයකුයි තියෙන්නෙ. ඌ කටින් කියන එක නෙවෙයි කරන්නෙ. කරන එක නෙවෙයි කියන්නෙ. ඒ විතරක් නෙවේ, තමන් කරන දේ නෙවෙයි බළල් අත් ලව්ව කරවන්නෙ. තමන් කියන දේ නෙවෙයි බළල් අත් ලව්වා කියවන්නෙ.

ඔය අළුත් ව්යවස්ථා හුටපටේටත් වෙන්නෙ 19ට වෙච්ච දේම තමයි. රනිල් ගෙනාපු 19 සංශෝධනයෙදි වගන්ති තොගයක්ම අඩු කාරන්න මෛත්රී බළල් අත් ගොඩක් පාවිච්චි කරා. අන්තිමේදි බොහොම පොඩි දෙයක් තමයි 19න් කරන්න හම්බුනේ. අළුත් ව්යවස්ථාව තමන්ට ඕන විදිහට පාලනය කරන්න මෛත්රී අල්ලලා තියෙන්නෙ එසේ මෙසේ පිරිසක් නෙවෙයි කෙලින්ම මහනායක හාමුදුරුවරුන්ව අල්ලලා තියෙන්නෙ.

කෙටියෙන් කියනව නම් රෝමන් කාරයෝ එනවා කනවා යනවා වගේ, රනිලුත් ගේනවා හකුලගන්නවා යනවා සීන් එකක් තියෙන්නෙ.

[QUOTE="ruchira55, post: 22441980, member: 396673"] [SIZE="4"]මෛත්රී බලයට කෑදර නෑයි කියලා රටේ මතයක් ඇති කරලා තියෙනව, ඒත් මිනිහා පට්ට කෑදරයෙක්. ඒත් ඇතිකරලා තියෙන මතය සුළුපටු මතයක් නෙවෙයි ගලේ කොටපු මතයක්. පොර ඒ තුරුම්පුවම තමයි පාවිච්චි කරන්නෙ තමන්ගෙ විධායක බලය පවත්වාගෙන යන්න. ඇත්තටම මෙතන මෛත්රීගෙ භූමිකාව කාටවත් කියවගන්න බැරි/අමාරු ප්රශ්නයකුයි තියෙන්නෙ. ඌ කටින් කියන එක නෙවෙයි කරන්නෙ. කරන එක නෙවෙයි කියන්නෙ. ඒ විතරක් නෙවේ, තමන් කරන දේ නෙවෙයි බළල් අත් ලව්ව කරවන්නෙ. තමන් කියන දේ නෙවෙයි බළල් අත් ලව්වා කියවන්නෙ. ඔය අළුත් ව්යවස්ථා හුටපටේටත් වෙන්නෙ 19ට වෙච්ච දේම තමයි. රනිල් ගෙනාපු 19 සංශෝධනයෙදි වගන්ති තොගයක්ම අඩු කාරන්න මෛත්රී බළල් අත් ගොඩක් පාවිච්චි කරා. අන්තිමේදි බොහොම පොඩි දෙයක් තමයි 19න් කරන්න හම්බුනේ. අළුත් ව්යවස්ථාව තමන්ට ඕන විදිහට පාලනය කරන්න මෛත්රී අල්ලලා තියෙන්නෙ එසේ මෙසේ පිරිසක් නෙවෙයි කෙලින්ම මහනායක හාමුදුරුවරුන්ව අල්ලලා තියෙන්නෙ. කෙටියෙන් කියනව නම් රෝමන් කාරයෝ එනවා කනවා යනවා වගේ, රනිලුත් ගේනවා හකුලගන්නවා යනවා සීන් එකක් තියෙන්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom