මධ්‍යයේ බලය අතහැරීම
බලය බෙදීම දෙමළ ජනතාවට තියෙනවා කියන ප්‍රශ්නයට එකම උත්තරේ කියලා කියන සිරිසේන ජනාධිපතිතුමා කියන්නෙත් නෑ හැබෑටම ප්‍රශ්නෙ මොකද්ද කියලා. ඕක කවුරුවත් ඒ උත්තමයගෙන් අහන්නෙත් නෑ...
අපි මොහොතකට හිතමු ඔය කියන ප්‍රශ්නෙට උත්තරේ බන්දේසියක තියලා උතුරටයි නැගෙනහිරටයි දුන්නා කියලා... ඉඩම් බලතල පාවිච්චි කරලා පැරණි නටබුන්, බෞද්ධ වෙහෙර විහාර ඉවත් කරන්න කිව්වොත් කොහොමද?
එතකොට එතන ප්‍රශ්නයක් ඇතිවෙන එක වළක්වන්න තියෙන ප්‍රතිපාදන මොනාද?
පොලිස් බලතල, නීති හදාගැනීමේ බලතල දුන්නොත් ඒවා තමන්ට අකමැති දේවල් වලට විරුද්ධවත්, තමන්ට රිසි දේවලට අනුබල දෙන විදිහටත් පාවිච්චි නොකරයිද?