Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මධ්යයේ බලය අතහැරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජ.වී.පේ ජාතික දේශපාලනයෙන් අහක් වෙලා පළාත්බද දේශපාලනයෙන් පළාත්සභා වල බලය ගන්න පුළුවන් වෙයි කියල හිතාගෙන ඉන්නේ.

ඔවුන් දන්නවා රටේම චන්දෙකින් කවමදාකවත් බලයක් ගන්න බැහැ කියල.

ඉතින් ඔවුන් මේ වෙලාවේ බලන්නේ, රනිල් එක්ක එකතු වෙලා පළාත් සභා වලට ඉඩම් පොලිස් බලතල සහ තව බලතල ටිකක් අරගෙන, පළාත් සභා වල බලය අල්ලගන්න.

රනිල්ට කොළඹ විතරක් බලය තිබුන නම් ඒත් ඇති, රනිල් හිතාගෙන ඉන්නේ එතන ඉදන් සියල්ල පාලනය කරන්න පුළුවන් කියල.

මෛත්රීට ඕන මහින්ද එන එක නවත්වන්න විතරමයි. මනුස්සයාගේ හිතේ තියෙන්නේ ෆොන්සේකාට අරම වුණා නම් මට මොනවා වෙයිද කියල බයක්.

මහින්දට ඕන කොහොම හරි කරලා නඩු වැටෙන ඒවා නවත්වාගෙන දැන් යන විදියට

යන්න.

චන්ද්රිකාට ඕන කොහොම හරි කරලා මහින්දව හිරේ දාන්න.

ඇත්ත කතාව නම්, මේ රට කරගෙන යන්න කාටවත් වුවමන්වක් නැහැ.

සුක්කානම කාටවත් වුවමනා නැහැ.

කොහොම හරි මේ තොවිලේ නතර වෙන්නේ ආතුරයාව සදාකාලික අබ්බගාතයෙක් කරලා.

[QUOTE="326, post: 22442142, member: 563929"] [SIZE="5"][SIZE="5"]ජ.වී.පේ ජාතික දේශපාලනයෙන් අහක් වෙලා පළාත්බද දේශපාලනයෙන් පළාත්සභා වල බලය ගන්න පුළුවන් වෙයි කියල හිතාගෙන ඉන්නේ. ඔවුන් දන්නවා රටේම චන්දෙකින් කවමදාකවත් බලයක් ගන්න බැහැ කියල. ඉතින් ඔවුන් මේ වෙලාවේ බලන්නේ, රනිල් එක්ක එකතු වෙලා පළාත් සභා වලට ඉඩම් පොලිස් බලතල සහ තව බලතල ටිකක් අරගෙන, පළාත් සභා වල බලය අල්ලගන්න. රනිල්ට කොළඹ විතරක් බලය තිබුන නම් ඒත් ඇති, රනිල් හිතාගෙන ඉන්නේ එතන ඉදන් සියල්ල පාලනය කරන්න පුළුවන් කියල. මෛත්රීට ඕන මහින්ද එන එක නවත්වන්න විතරමයි. මනුස්සයාගේ හිතේ තියෙන්නේ ෆොන්සේකාට අරම වුණා නම් මට මොනවා වෙයිද කියල බයක්. මහින්දට ඕන කොහොම හරි කරලා නඩු වැටෙන ඒවා නවත්වාගෙන දැන් යන විදියට යන්න. චන්ද්රිකාට ඕන කොහොම හරි කරලා මහින්දව හිරේ දාන්න. ඇත්ත කතාව නම්, මේ රට කරගෙන යන්න කාටවත් වුවමන්වක් නැහැ. සුක්කානම කාටවත් වුවමනා නැහැ. කොහොම හරි මේ තොවිලේ නතර වෙන්නේ ආතුරයාව සදාකාලික අබ්බගාතයෙක් කරලා. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom