Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මධ්‍යයේ බලය අතහැරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ගේ නැති ව්‍යවස්ථාව

රනිල්ගේ නැති ව්‍යවස්ථාව

රනිල් හැම තැනම කියන කතාවක් නම් නව ව්‍යවස්ථාවක් නැති බවයි. ඔහු අහන්නේ නැති ව්‍යවස්ථාවක් ගැන භික්ෂූන් වහන්සේ, ජනමාධ්‍ය, ඒකාබද්ධ විපක්ෂය, සහ වෙනත් අය කලබල වී ඇත්තේ ඇයි ද යන්නයි. ඒ අතර මෛත්‍රිපාල කියනවා බලය විමධ්‍යගත කිරීමට විරුද්ධ අය එයට විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැති බව. දැන් මේ බලය විමධ්‍යගත කිරීම ගැන මෛත්‍රිපාල කියන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වෙන්න බැහැ. ඒකෙනුත් බලය බෙදිලා. ඔහු මේ කියන්නේ නව ව්‍යවස්ථාවක් ගැන බව පැහැදිලියි. මෛත්‍රිපාලට පුළුවන් වෙයි ද රනිල්ට කියන්න නව ව්‍යවස්ථාවක් තියෙනවයි කියලා.

ඒත් එහෙම කිව්වොත් රනිල් නැවතත් කියාවි නව ව්‍යවස්ථාවක් නැහැ කියලා. ඒත් මෛත්‍රිපාලත් නැති ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. දැනට අවුරුදු තිහකටත් පෙර මා නැති මනසක් ගැන කිව්වා. ඒකට බොහොම දෙනෙක් විරුද්ධ වුණා. දැනටත් විරුද්ධයි. ඒත් ඒ අය මට කියලා දෙන්නෙ නැහැ ඒ තියෙනවයි කියන මනසට නිවන් අවබෝධයේ දී වෙන්නෙ මොකක් ද කියලා. ඒක නැතිවෙනවා ද, නැත්නම් දිගින් දිගට ම පවතිනවා ද? නැති ව්‍යවස්ථාව නැති වෙයි ද, දිගට ම පවතියි ද? ඒක තීරණය කරන්නෙ නැති මිනිසුන් ද?

මේ නව ව්‍යවස්ථාව තවම එළිදක්වලා නැහැ. ඒක ඇත්ත. ඒත් එළිදක්වලා නැහැ කියන එකෙන් කියැවෙන්නෙ නැහැ නව ව්‍යවස්ථාවක් නැහැ කියලා. නව ව්‍යවස්ථාව හදලා තරමක් කල්. ඒක කාලයක් තිස්සෙ වැඩෙනවා. දැන් කවුරු හරි පඬියකු අහන්න පුළුවන් මා ඒ බව කියන්නෙ කොහොම ද කියලා. දරුවකු පිළිසිඳ ගැනීම හා බිහි වීම අතර කාලයක් තියෙනවා. ඒ ඒ සත්ව ගණයා අනුව කාලය වෙනස් වෙනවා. මිනිසුන් සම්බන්ධයෙන් ඒ දසමසක්. මේ සිංහල මාස මිස ඉංගිරිසි (බටහිර) මාස නො වෙයි. බටහිරට අනුව නම් මාස නවයයි දින කිහිපයක්.

අප නූපන් දරුවන්ට කේන්දර හදන්නෙ නැහැ. ඒත් ගැබක් තියෙන බව බොහෝ දෙනා දන්නවා. ගැබ සම්බන්ධ මෙරට සංස්කෘතියේ සිරිත් විරිත් තියෙනවා. දරුවා නුපන් පමණින් දරුවා ගැන කතා නොකර ඉන්නෙ නැහැ. දරුවා උපදින්නත් කලින් අප ගැබිණි මව කියලා කියනවා. කාට හරි පඬියකුට අහන්න පුළුවන් ගැබිණියක් මවක් වන්නේ කොහොම ද කියලා. රනිල් අහන්න පුළුවන් කෝ දරුවා කියලා. රනිල්ට මේවා තේරෙන්නෙ නැතිව වෙන්න පුළුවන්. ඒත් මෛත්‍රිපාලට ඒවා තේරෙනවා. දෙන්න අතර වෙනස්කම් තියෙනවා.

මේ ව්‍යවස්ථාව ගැන අප කතාකරන්න පටන් ගත්තෙ බොහෝ කලකට පෙර. දරුවා පිළිබඳ උදාහරණය ගත්තොත් පිළිසිඳ ගැනීමටත් පෙර. නව ව්‍යවස්ථාව අවශ්‍ය කාට ද? මෙරට ජනතාවට නො වෙයි. දුමින්ද දිසානායක උසින් මහතින් නම් නොදරුවකු නො වෙයි. එහෙත් ඔහු හිතන්නේ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනවරමක් ඇති බවයි. ඔහු මෛත්‍රිපාලගෙ ජනාධිපතිවරණ ප්‍රකාශය කියවලා තියෙනවා ද? ඒ කාලෙ ඔහු ලේකම් නො වෙයි. ඔහු සංධානෙ මැතිවරණ ප්‍රකාශය කියවලා තියෙනවා ද? ඔහු කිසි දාක සංධානෙ ලේකම් වෙලා ඉඳලා නැහැ. මා දන්නවා එවැනි ප්‍රකාශ කියවීමට ලේකම් වීම අනිවාර්ය හෝ ප්‍රමාණවත් හෝ නොවන බව. ඒත් ඒ වැඩි හිටියන්ට.

රනිල් දන්නෙ නැති වුණාට දැන් ගැබ මෝරලා. බොහෝ දෙනා ඒ ගැන අද කතා කරන්නෙ ඒකයි. ඒත් බොහෝ දෙනා දන්නෙ නැහැ පියා කවුද කියලා. ඒ ජයම්පතිවත් ලාල් විජේනායකවත් නො වෙයි. ඔවුන් කරන්නෙ දොළදුකට අවශ්‍ය දේ සපයන එක වගේ වැඩ. මේ දරුවා ඕන කාට ද? මෙරට ජනතාවට නොවන බව අප කීවා. මෙය වුවමනා බටහිරයන්ට හා ඉන්දියාවට. අප ඒ බව දැන සිටි නිසයි ගැබ පිළිසිඳ ගැනීමටත් පෙර ඒ ගැන කතා කෙළේ.

ජනාධිපතිවරණයේ හා මැතිවරණයේ ප්‍රධාන ප්රශ්නය වුණේ හොරු එළවා ඊනියා යහපාලනයක් ඇති කිරීම නොව මහින්ද එළවා (රනිල් බටහිරයන්ගෙන් ඉගෙන ගත් වචනවලින් රාජපක්ෂ රෙජිමය පළවා හැරීම) සිංහල විරෝධී දෙමළ ජාතිවාදී ව්‍යවස්ථාවක් ඇති කිරීම හා රණවිරුවන් දඩයම් කිරීම. අපට ඒ බව කීමට සංධානය හා ජනමාධ්‍ය අවශ්‍ය තරමට අවස්ථා ලබා දුන්නේ නැහැ. දැන් පැහැදිලියි මේ ආණ්ඩුව කරන තරමක් කරන්නෙ හොරකම් බවත් සිංහල විරෝධී වැඩ බවත්.

මේ මාසෙ අන්තිමට අර තකතීරු මෙහෙයුම් කමිටු වාර්තාව දින තුනක් ව්‍යවස්ථා මණ්ඩලයෙ සාකච්ඡා වෙනවා. ඒක තාම පාර්ලිමේන්තුවට ගේන්න බැහැ. මෙහෙයුම් කමිටුව පත් කෙළෙ පාර්ලිමේන්තුව නො වෙයි. කොහොමටත් ආණ්ඩුවෙ වැඩ පිළිවෙළ පැහැදිලියි. කොයි වෙළාවක හරි දැනටමත් කෙටුම්පත් කරලා තියෙන නව ව්‍යවස්ථාව එළියට දානවා. ඒ ගැන සාකච්ඡා කිරීමට ඉඩක් දෙන්නෙ නැහැ. අද ව්‍යවස්ථාවක් නැහැ කියන රනිල් එදාට කියාවි ව්‍යවස්ථාව ගැන අවුරුදු එකහමාරකටත් වැඩි කාලයක් සාකච්ඡා කළා කියලා. ආණ්ඩුව හදන්නෙ සයිටම් හරි වෙන අයිටමයක් හරි දඩමීමා කරගෙන ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට. ගැමුණු විජේරත්න ගැන පරෙස්සම් වෙන්න. ආණ්ඩුව නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේන්නෙ තුනෙන් දෙකේ ඡන්දය සූදානම් කරගෙන. ඒ සඳහා ක්‍රම හා විධි තියෙනවා. ආණ්ඩුව මෛත්‍රිපාලගෙ ජනාධිපතිවරණ ප්‍රකාශයේ එල්ලී ජනමත විචාරණයක්වත් නොපවත්වන්න වුණත් ඉඩ තියෙනවා. රනිල්ගෙ ප්‍රජාතන්ත්‍රවාතය එහෙමයි.

අද ආණ්ඩුව අංගුලිමාල පිරීත දෙසීමට හාමුදුරුවරුන් හොයනවා. ජයම්පතිලාට ඒ වැඩේ කරන්න බැහැ. සිවල් සමාජයටත් බැහැ. මෛත්‍රිපාලව ඒ සඳහා යොදව ගන්න ඉඩ තියෙනවා. මෛත්‍රිපාල අහන ප්‍රශ්නයටත් උත්තරයක් දෙන්න ඕන. මේක හා අඟේ පාට අහනවා වගේ ප්‍රශ්නයක්. හාවාට අං නැහැ. බලය බෙදීමට විරුද්ධ නම් විකල්පය මොකක් ද කියලා මෛත්‍රිපාල අහනවා. අප ඔහුගෙන් අහනවා බලය බෙදන්නෙ මොන ප්රශ්නය විසඳන්න ද කියලා. මෛත්‍රිපාල විකල්ප පිළිතුරු අහන්නෙ ප්රශ්නය මොකක් ද කියලා කියන්නෙ නැතිව. දුමින්දට හරි අමරවීරට හරි කියනවා ද ප්‍රශ්නෙ මොකක් ද කියල ප්‍රකාශ කරන්න. මේක නැති ප්‍රශ්නෙකට ගෙනෙන ව්‍යවස්ථාවක්. රනිල් කියන්නෙ ඒක නැති ව්‍යවස්ථාවක් කියලා. මේ අපේ ම නොවන අපේ ප්‍රශ්නයකට ගෙනෙන අපේ ම නොවන අපේ ව්‍යවස්ථාවක්. කොයිකටත් ගැබ ගැන කතා කරපු නිසා ඒකීය ගැනත් මා කලින් කියල තියෙන ප්‍රකාශයක් නැවතත් මතක් කරන්න ඕනෙ. තරමකට ගැබිණියක් වෙන්න බැහැ වගේ ම තරමකට ඒකීය නොවන්නත් බැහැ. එක්කො ගැබිණියක් නැත්නම් නැහැ. එක්කො ඒකීය නැහැ නැත්නම් ඒකීය . සුළුවෙන් ගැබිණියක් වන්න බැහැ.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 23

[QUOTE="pga, post: 22442267, member: 6180"] [b]රනිල්ගේ නැති ව්‍යවස්ථාව[/b] රනිල්ගේ නැති ව්‍යවස්ථාව රනිල් හැම තැනම කියන කතාවක් නම් නව ව්‍යවස්ථාවක් නැති බවයි. ඔහු අහන්නේ නැති ව්‍යවස්ථාවක් ගැන භික්ෂූන් වහන්සේ, ජනමාධ්‍ය, ඒකාබද්ධ විපක්ෂය, සහ වෙනත් අය කලබල වී ඇත්තේ ඇයි ද යන්නයි. ඒ අතර මෛත්‍රිපාල කියනවා බලය විමධ්‍යගත කිරීමට විරුද්ධ අය එයට විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැති බව. දැන් මේ බලය විමධ්‍යගත කිරීම ගැන මෛත්‍රිපාල කියන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වෙන්න බැහැ. ඒකෙනුත් බලය බෙදිලා. ඔහු මේ කියන්නේ නව ව්‍යවස්ථාවක් ගැන බව පැහැදිලියි. මෛත්‍රිපාලට පුළුවන් වෙයි ද රනිල්ට කියන්න නව ව්‍යවස්ථාවක් තියෙනවයි කියලා. ඒත් එහෙම කිව්වොත් රනිල් නැවතත් කියාවි නව ව්‍යවස්ථාවක් නැහැ කියලා. ඒත් මෛත්‍රිපාලත් නැති ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. දැනට අවුරුදු තිහකටත් පෙර මා නැති මනසක් ගැන කිව්වා. ඒකට බොහොම දෙනෙක් විරුද්ධ වුණා. දැනටත් විරුද්ධයි. ඒත් ඒ අය මට කියලා දෙන්නෙ නැහැ ඒ තියෙනවයි කියන මනසට නිවන් අවබෝධයේ දී වෙන්නෙ මොකක් ද කියලා. ඒක නැතිවෙනවා ද, නැත්නම් දිගින් දිගට ම පවතිනවා ද? නැති ව්‍යවස්ථාව නැති වෙයි ද, දිගට ම පවතියි ද? ඒක තීරණය කරන්නෙ නැති මිනිසුන් ද? [COLOR="Red"][SIZE="4"]මේ නව ව්‍යවස්ථාව තවම එළිදක්වලා නැහැ. ඒක ඇත්ත. ඒත් එළිදක්වලා නැහැ කියන එකෙන් කියැවෙන්නෙ නැහැ නව ව්‍යවස්ථාවක් නැහැ කියලා. නව ව්‍යවස්ථාව හදලා තරමක් කල්. ඒක කාලයක් තිස්සෙ වැඩෙනවා.[/SIZE][/COLOR] දැන් කවුරු හරි පඬියකු අහන්න පුළුවන් මා ඒ බව කියන්නෙ කොහොම ද කියලා. දරුවකු පිළිසිඳ ගැනීම හා බිහි වීම අතර කාලයක් තියෙනවා. ඒ ඒ සත්ව ගණයා අනුව කාලය වෙනස් වෙනවා. මිනිසුන් සම්බන්ධයෙන් ඒ දසමසක්. මේ සිංහල මාස මිස ඉංගිරිසි (බටහිර) මාස නො වෙයි. බටහිරට අනුව නම් මාස නවයයි දින කිහිපයක්. අප නූපන් දරුවන්ට කේන්දර හදන්නෙ නැහැ. ඒත් ගැබක් තියෙන බව බොහෝ දෙනා දන්නවා. ගැබ සම්බන්ධ මෙරට සංස්කෘතියේ සිරිත් විරිත් තියෙනවා. දරුවා නුපන් පමණින් දරුවා ගැන කතා නොකර ඉන්නෙ නැහැ. දරුවා උපදින්නත් කලින් අප ගැබිණි මව කියලා කියනවා. කාට හරි පඬියකුට අහන්න පුළුවන් ගැබිණියක් මවක් වන්නේ කොහොම ද කියලා. රනිල් අහන්න පුළුවන් කෝ දරුවා කියලා. රනිල්ට මේවා තේරෙන්නෙ නැතිව වෙන්න පුළුවන්. ඒත් මෛත්‍රිපාලට ඒවා තේරෙනවා. දෙන්න අතර වෙනස්කම් තියෙනවා. මේ ව්‍යවස්ථාව ගැන අප කතාකරන්න පටන් ගත්තෙ බොහෝ කලකට පෙර. දරුවා පිළිබඳ උදාහරණය ගත්තොත් පිළිසිඳ ගැනීමටත් පෙර. නව ව්‍යවස්ථාව අවශ්‍ය කාට ද? මෙරට ජනතාවට නො වෙයි. දුමින්ද දිසානායක උසින් මහතින් නම් නොදරුවකු නො වෙයි. එහෙත් ඔහු හිතන්නේ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනවරමක් ඇති බවයි. ඔහු මෛත්‍රිපාලගෙ ජනාධිපතිවරණ ප්‍රකාශය කියවලා තියෙනවා ද? ඒ කාලෙ ඔහු ලේකම් නො වෙයි. ඔහු සංධානෙ මැතිවරණ ප්‍රකාශය කියවලා තියෙනවා ද? ඔහු කිසි දාක සංධානෙ ලේකම් වෙලා ඉඳලා නැහැ. මා දන්නවා එවැනි ප්‍රකාශ කියවීමට ලේකම් වීම අනිවාර්ය හෝ ප්‍රමාණවත් හෝ නොවන බව. ඒත් ඒ වැඩි හිටියන්ට. රනිල් දන්නෙ නැති වුණාට දැන් ගැබ මෝරලා. බොහෝ දෙනා ඒ ගැන අද කතා කරන්නෙ ඒකයි. ඒත් බොහෝ දෙනා දන්නෙ නැහැ පියා කවුද කියලා. ඒ ජයම්පතිවත් ලාල් විජේනායකවත් නො වෙයි. ඔවුන් කරන්නෙ දොළදුකට අවශ්‍ය දේ සපයන එක වගේ වැඩ. මේ දරුවා ඕන කාට ද? මෙරට ජනතාවට නොවන බව අප කීවා. මෙය වුවමනා බටහිරයන්ට හා ඉන්දියාවට. අප ඒ බව දැන සිටි නිසයි ගැබ පිළිසිඳ ගැනීමටත් පෙර ඒ ගැන කතා කෙළේ. ජනාධිපතිවරණයේ හා මැතිවරණයේ ප්‍රධාන ප්රශ්නය වුණේ හොරු එළවා ඊනියා යහපාලනයක් ඇති කිරීම නොව මහින්ද එළවා (රනිල් බටහිරයන්ගෙන් ඉගෙන ගත් වචනවලින් රාජපක්ෂ රෙජිමය පළවා හැරීම) සිංහල විරෝධී දෙමළ ජාතිවාදී ව්‍යවස්ථාවක් ඇති කිරීම හා රණවිරුවන් දඩයම් කිරීම. අපට ඒ බව කීමට සංධානය හා ජනමාධ්‍ය අවශ්‍ය තරමට අවස්ථා ලබා දුන්නේ නැහැ. දැන් පැහැදිලියි මේ ආණ්ඩුව කරන තරමක් කරන්නෙ හොරකම් බවත් සිංහල විරෝධී වැඩ බවත්. මේ මාසෙ අන්තිමට අර තකතීරු මෙහෙයුම් කමිටු වාර්තාව දින තුනක් ව්‍යවස්ථා මණ්ඩලයෙ සාකච්ඡා වෙනවා. ඒක තාම පාර්ලිමේන්තුවට ගේන්න බැහැ. මෙහෙයුම් කමිටුව පත් කෙළෙ පාර්ලිමේන්තුව නො වෙයි. [SIZE="4"][COLOR="Red"]කොහොමටත් ආණ්ඩුවෙ වැඩ පිළිවෙළ පැහැදිලියි. කොයි වෙළාවක හරි දැනටමත් කෙටුම්පත් කරලා තියෙන නව ව්‍යවස්ථාව එළියට දානවා. ඒ ගැන සාකච්ඡා කිරීමට ඉඩක් දෙන්නෙ නැහැ. අද ව්‍යවස්ථාවක් නැහැ කියන රනිල් එදාට කියාවි ව්‍යවස්ථාව ගැන අවුරුදු එකහමාරකටත් වැඩි කාලයක් සාකච්ඡා කළා කියලා.[/COLOR][/SIZE] ආණ්ඩුව හදන්නෙ සයිටම් හරි වෙන අයිටමයක් හරි දඩමීමා කරගෙන ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට. ගැමුණු විජේරත්න ගැන පරෙස්සම් වෙන්න. ආණ්ඩුව නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේන්නෙ තුනෙන් දෙකේ ඡන්දය සූදානම් කරගෙන. ඒ සඳහා ක්‍රම හා විධි තියෙනවා. ආණ්ඩුව මෛත්‍රිපාලගෙ ජනාධිපතිවරණ ප්‍රකාශයේ එල්ලී ජනමත විචාරණයක්වත් නොපවත්වන්න වුණත් ඉඩ තියෙනවා. රනිල්ගෙ ප්‍රජාතන්ත්‍රවාතය එහෙමයි. අද ආණ්ඩුව අංගුලිමාල පිරීත දෙසීමට හාමුදුරුවරුන් හොයනවා. ජයම්පතිලාට ඒ වැඩේ කරන්න බැහැ. සිවල් සමාජයටත් බැහැ. මෛත්‍රිපාලව ඒ සඳහා යොදව ගන්න ඉඩ තියෙනවා. මෛත්‍රිපාල අහන ප්‍රශ්නයටත් උත්තරයක් දෙන්න ඕන. මේක හා අඟේ පාට අහනවා වගේ ප්‍රශ්නයක්. හාවාට අං නැහැ. [SIZE="4"][COLOR="red"]බලය බෙදීමට විරුද්ධ නම් විකල්පය මොකක් ද කියලා මෛත්‍රිපාල අහනවා[/COLOR][/SIZE][COLOR="red"]. [SIZE="4"]අප ඔහුගෙන් අහනවා බලය බෙදන්නෙ මොන ප්රශ්නය විසඳන්න ද කියලා[/SIZE][/COLOR]. මෛත්‍රිපාල විකල්ප පිළිතුරු අහන්නෙ ප්රශ්නය මොකක් ද කියලා කියන්නෙ නැතිව. දුමින්දට හරි අමරවීරට හරි කියනවා ද ප්‍රශ්නෙ මොකක් ද කියල ප්‍රකාශ කරන්න. මේක නැති ප්‍රශ්නෙකට ගෙනෙන ව්‍යවස්ථාවක්. රනිල් කියන්නෙ ඒක නැති ව්‍යවස්ථාවක් කියලා. මේ අපේ ම නොවන අපේ ප්‍රශ්නයකට ගෙනෙන අපේ ම නොවන අපේ ව්‍යවස්ථාවක්. කොයිකටත් ගැබ ගැන කතා කරපු නිසා ඒකීය ගැනත් මා කලින් කියල තියෙන ප්‍රකාශයක් නැවතත් මතක් කරන්න ඕනෙ. තරමකට ගැබිණියක් වෙන්න බැහැ වගේ ම තරමකට ඒකීය නොවන්නත් බැහැ. එක්කො ගැබිණියක් නැත්නම් නැහැ. එක්කො ඒකීය නැහැ නැත්නම් ඒකීය . සුළුවෙන් ගැබිණියක් වන්න බැහැ. මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. [url]http://www1.kalaya.org[/url] නලින් ද සිල්වා 2017 ඔක්තෝම්බර් 23 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom