මධ්‍යහන 12 ලියන්නෙ AM කියලද? PM කියලද?

AnuradhaRa

Well-known member
  • Hari nisa thama bijjo kalin kiwwe. Ko itin umbala ahanne nane
    දැං අපි ඉස්කෝලෙ ගිහින් අවුරුදු බර ගාණක් වෙනවනෙ
    මට ඕක මතක තිබුණෙම නෑ

    එහෙම කිව්වට ඉතිං ඩොට් දෙක දාන වෙලාවලුත් තියෙනව නේද. ෆෝන්වල වෙලාව, කම්පියුටර් වල වෙලාව
    ගොඩක් දුරට ඩොට් දෙක දානව

    පැය 24 ඔරලෝසුවට දවල් රෑ කියල එකකුත් නැනෙ
     
    • Like
    Reactions: todd2231048

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,967
    1
    61,022
    113
    Mother Earth
    කවුරු හරි වෙලාව ඇහුවම අපිට 24hr වලින් කියන්න පුලුවන්ද?
    මල්ලි වෙලාව කීයද?.. දහඅටහාමාරයි 🤔

    අවුල් වගේ නේද.🤷‍♂️
     
    • Haha
    Reactions: AnuradhaRa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,918
    113
    කවුරු හරි වෙලාව ඇහුවම අපිට 24hr වලින් කියන්න පුලුවන්ද?
    මල්ලි වෙලාව කීයද?.. දහඅටහාමාරයි 🤔

    අවුල් වගේ නේද.🤷‍♂️
    24h welawa kiyaddi kaala, maara daanne na.
    Dahaati Thihai kiyalamai kiyanne

    Hamuda katha wala nan 24h welawamai kiyanne. Film wala hondata balapanko
    ------ Post added on Feb 11, 2025 at 10:26 PM