මධුමාධවගේ බොරුව මාධ්‍ය හමුවේදී හෙළිවෙයි!

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    මේ අලුගුත්තේරුවා සමාජ සේවේ කරන්න යනව තමන්ගෙ ලෙයින් ජාතක වෙච්ච දරුවවයි තමන්ගේ ගෑණිවයි අත ඇරල. මේ රටේ නාමල් උඩුගම විතරක් නෙමෙයි ලෙඩ වෙලා ඔත්පල වෙලා ඉන්නේ.
    ඇන්ටන් ජෝන්ස් (නැගිටගන්න බෑ)
    හරූන් ලන්ත්‍රා (වචනයක්වත් කතා කරගන්න බෑ, ඉන්න හිටින්න ගෙයක් නෑ)
    සුනිල් හෙට්ටිආරච්චි (අසාධ්‍යයි)
    WD ආරියසිංහ (ලෙඩ ඇදේ)
    මේ වගේ හෙන සෙට් එකක් ඉන්නවා. මෙතන මම කියන්නෙ නෑ නාමල්ට උදව් කරන්න ඕන නෑ කියල. එත් මෙ හැමෝම රටට යම් මෙහෙයක් කරපු කලාකාරයො. මදුමාධව මේකට මෙච්චර මහන්සි වෙන්නෙ මේ ඔක්කොමල මහින්ද සපෝට් නිසා. රුවන්ති මන්ගලාට nomination දෙන්නත් ගියානෙ පහුගිය පලාත්සභා චන්දෙදී.
    මෙතන නාමල්ට උදව් කරන මුවාවෙන් මදුමාධව වල් බල්ලා කරන්නේ වෙනම මාර්කටින් එකක්.
     
    • Like
    Reactions: madusha.stranger