mekath balanna mchn.. lassanata explain kranawa kudu layers tika sl wala
මෙයා ලග තමා අපේ තාත්ත law practice උනේ,සල්මල් උයනේ ඉන්නේ..මම එහේ යනවා එනවා.ටිකක් පිස්සු
බන් දැන්නම්..ගේ අස්සට ගියාම පිස්සන් කොටුවක් වගේ ..බලලවත් දාගෙන වාහනේ යනවා ගන්දස්කාරේ බැහැ.
වැඩකාරයා..එත් හුගක් underworld උන්ගේ නඩු කතා කරනවා
මම ඔය රැඩිකල් ගන් කබරයෝ ටිකක් ලගින් ආශ්‍රය කරලා තියනවා..මූ එහෙමත් නැහැ බන්..අපේ තාත්තා එක්ක කවදාවත්ඒක තමයි මොකක් හරි අවුලක් ඇති. ජරා වැඩ කළාම තමයි ඔහොම කුජීත පෙරේත විදියට ඉන්න හිතෙන්නෙ. අර රැඩිකල් සන්නව මතක් උනා