මධුෂ් ඉවරයි කුඩු නවතීද (Neth Fm Balumgala Special)

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    ලංකාවෙ ඔක්කොම කරන්නෙ,පාලකයො නිතී රකින ක්‍රියාකරන ඔක්කොම,සමාජෙ ඉන්න ජනයාව අපයොජනයට ලක්කරලා උපරිම සුරාන්තයේදී අතහැරල දැමීමයි.අසරන ජනයා දුක්වෙවී ඔහේ බලාගෙන ඉන්න තම වෙලා තියෙන්නෙ.එකෙක් හරියට සුරාන්තය විදින්න අවස්තාවක් හඩල දෙන්නෙ නෑ.ඔක්කොම නාට්‍ය විතරයි..
     
    • Like
    Reactions: beam_tech

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    Untitled-1.jpg
     
    • Haha
    Reactions: D_Mad

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    mekath balanna mchn.. lassanata explain kranawa kudu layers tika sl wala


    මෙයා ලග තමා අපේ තාත්ත law practice උනේ,සල්මල් උයනේ ඉන්නේ..මම එහේ යනවා එනවා.ටිකක් පිස්සු
    බන් දැන්නම්..ගේ අස්සට ගියාම පිස්සන් කොටුවක් වගේ ..බලලවත් දාගෙන වාහනේ යනවා ගන්දස්කාරේ බැහැ.
    වැඩකාරයා..එත් හුගක් underworld උන්ගේ නඩු කතා කරනවා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මෙයා ලග තමා අපේ තාත්ත law practice උනේ,සල්මල් උයනේ ඉන්නේ..මම එහේ යනවා එනවා.ටිකක් පිස්සු
    බන් දැන්නම්..ගේ අස්සට ගියාම පිස්සන් කොටුවක් වගේ ..බලලවත් දාගෙන වාහනේ යනවා ගන්දස්කාරේ බැහැ.
    වැඩකාරයා..එත් හුගක් underworld උන්ගේ නඩු කතා කරනවා

    ඒක තමයි මොකක් හරි Mental අවුලක් ඇති. ජරා වැඩ කළාම තමයි ඔහොම කුජීත පෙරේත විදියට ඉන්න හිතෙන්නෙ. අර රැඩිකල් සන්නව මතක් උනා
     
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඒක තමයි මොකක් හරි අවුලක් ඇති. ජරා වැඩ කළාම තමයි ඔහොම කුජීත පෙරේත විදියට ඉන්න හිතෙන්නෙ. අර රැඩිකල් සන්නව මතක් උනා
    මම ඔය රැඩිකල් ගන් කබරයෝ ටිකක් ලගින් ආශ්‍රය කරලා තියනවා..මූ එහෙමත් නැහැ බන්..අපේ තාත්තා එක්ක කවදාවත්
    නඩු ගැන කතා කරෙන්නෙත් නැහැ..ලෝකේ හදන්න නැව් talk දෙන්නෙත් නැහැ .බොනවනම් දැකල නැහැ ..සුරුට්ටුවක්නම් ගහනවා.ඉස්සර birthday එකට ලොකු පර්ටියක් දැම්ම..මාත් යනවා..දැන් වයස නිසා ඒකත් නවත්තල.අර මහේස්ත්‍රාත් මරපු
    ආනමාලු ඉමිටියාස්ගේ නඩුවත් මට මතක විදිහට මූ කරේ
     
    • Like
    Reactions: NRTG and D_Mad