මධුෂ්_වගේ_උන්ද_බන්_ඇල්ෆා_මේල්_කියන්නේ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඒ වුනාට ආතල් ටික කාලයයි නේද? පාතාල කෙරුම්කාරයොන්ගෙන් බොහෝම ටික දෙනයි වැඩි කාලයක් ජීවත් වුනේ.

    ඔව් ඔය වම්බොට්ටා එහෙම පොඩි කොල්ලෙක් සොහොන ලගට ගිහිපු වෙලාවෙ දැක්කෙ උගෙ වයස ගහලා තියෙනවා අවුරුදු විසි ගනනයි
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,589
    717
    113
    38
    සුවසිලන්තය
    man umbalata attha seen ekkak kiyannam meeka mata wechcha deyak

    man 2014 thama marry kale machanla man ande nilame kit eka mage wedding ekata andanna awe prasidda ayathayaka kollek uuu patta honda dail ekk

    apith ekka hondatama fit una kaduwela patthe kollek uth mage wasyasmai

    kochra fit unada kiwwoth uu ithin wade karala iwara unata passe uuta gewana padiyata amatharawa podi santhosamak api denawa eekath epa kiwwa oona deyak thiynawam ona ekk kiyapan kiwwa hena ahinsaka kollek umbalata kiyanna uuu kunuharapayakwath kiyannnne naa ..

    ethanin passe mata uwa set une naa math wedding eka aran iwra wela rata awa fb eke ehen mehen uwa set una "aha kohomada machan oyawage msg anam manam dagattha eekalema passe mage wadath ekka set unne naa aii uu eka chat karanna"


    umbalata mathakada SAMAYAN KIYANA BUWAWA MARUWA WEDI THIYALA
    ee uuth ekka maruna eun ge photo eehn mehen lankawe news wala gossip wala giyane ban ee pic ekka thibuna mata andawapu ekage pic ekkauth yako UMBALATA KIYANNA MAGE KAKUL PANA NATHI UNA ... eeta passe man ewelema lankawta call karala mata wedding eke wada tika kala ayathanye lokkagen wisthare ahuwa uuu kiwwa tika ahuwama hujja yanna awa
    "OW MALLI UU SMAYANGE GOLAYEK EE UNATA UU HENA HONDA KOLLA MAN KIYALA THIYENNE UUTA JOB EKATH EKKA OYA WADA GAWAGANNA EPA KIYALA UUWA GODATA GANNA HADUWA EETH HARIGIYE NAA MALLI PAW LAMAYEKUTH INNAWA":baffled::baffled::baffled: ithin hithapanko apita jeewithyade hamba wena minissu koiwageda kiyala apita dakkahama andumen paladumen judge karanna puluwanda (umbala uge name eka dana ganna oonanam PM ek daapan )
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බුද්ධාගමට අනුව අරක්කු විකුණන එක පව් නෑනෙ. බොන එක නේද පව්?


    එසේම, නොකළ යුතු වෙළදාම් පහක්ද, බුදුන් දේශනා කර ඇත. ඒවා නම්,

    1. විෂ වර්ග වෙළදාම 2. අවි ආයුධ වෙළඳාම 3. මස් වෙළඳාම 4.මත් ද්‍රව්‍ය වෙළඳාම 5. වහල් වෙළදාම

    :rolleyes:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මට හිතෙන්නේ උන් වගේ උන් හෙන පොරවල් බන් එක අතකින්. නම කිව්වම ලංකාවම හෙල්ලෙනව. සල්ලි තියෙනව පැලෙන්න. ගේම් දීල, මිනී මරල නෝමල් මිනිස්සු කරන්න හිතන්නේවත් නැති දේවල් කරල මැරුනත් පොරට මැරෙන්න පුලුවන් ඌ ජීවිතේ එක පැත්තකින් එක්ස්ට්‍රීම් ගත කලා කියල. උබලට හිතෙන්නැද්ද බන් මෙහෙම? :D

    මටනම් හිතා ගන්න බෑ බන් මේ වගේ උන් ගැන. ගොඩක් උන්ට හරි හමන් අධ්‍යාපනයක් නැති උනත් රටවල් වලට පැනල එහේ ඉදන් මෙහේ ගේම් දෙන්න ඌට ඕන වෙන ඕනම දෙයක් කරන්න උන්ට මාර හැකියාවක් තියෙනව. එහෙම බැලවම අපි වගේ නෝමල් උන්ගේ ජීවිත මෙලෝ රහක් නෑ කියල හිතෙනව බන්. :confused:

    ඇල්ෆා මේල් කියන්නෙ එහෙම සීන් එකක් නෙවේ බං. සත්ව ලෝකෙ නම් කණ්ඩායමට නායකත්වය දෙන එකා, නැත්නම් ගෑණු පිරිමි භේදයක් නැතිව කණ්ඩායමේම ආකර්ශණය දිනා ගන්න එකා. ඌව පිටින් බැලුවහම අදුන ගන්න පුලුවන්. ප්‍රමාණයෙන් ලොකු, ජවය තියෙන ආකර්ශණීයෙ එකෙක්. කණ්ඩායමක ඇල්ෆා මේල්ල ගොඩක් ඉන්න බෑ, එකයි ඉන්න පුලුවන්. හැබැයි මිනිස් ලෝකෙ ඕක ටිකක් වෙනස් ස්භාවිකව එකෙක් ගේන ගුණාංග වලට අමතරව මිනිස්සුන්ට තියෙන බුද්ධිය නිසා ඒවා දියුණු කරන්න පුලුවන්. උදාහරණයකට දැන් සාමාණ්‍ය ඇග පත තියෙන එකෙක්ට ජිම් ගිහින්, සප් ගහලා, හොද ට්‍රේනින් එකක් අරන් භාහිරව ඒ ගති ගුණ ගන්න පුලුවන්, බොඩි ලැන්වේජ් එක ස්ටඩි කරලා ඇල්ෆා මේල් කෙනෙක්ගෙ ගුණාංග ෆලෝ කරන්න පුලුවන්, අනික සෙට් එකක ඔය ලක්ශන එකෙක්ට වඩා තියෙන්න පුලුවන්, කොටින්ම එක ජාතියෙ ලක්ශන තියෙන උන් එකට සෙට් වෙන ගතියත් වැඩී.

    මැරෙන්න කලින් ආත්ම තෘප්තියක් ඇති කරගන්න ඔච්චර මැරෙන්න ඕනෙ නෑ බං. බකට් ලිස්ට් එකක් හදාගෙන ( කාටවත් වදයක් නැති, හැබැයි ආත්ම අභිමානය, තෘප්තිය ලැබෙන, රටට/ අනාගතයට වැඩක් වෙන ) ඒක කම්ප්ලීට් කරන්න ගේමක් දියන්. හැම මයිල්ස්ටෝන් එකකදිම ආපහු හැරිලා බලපං. ඒ ආත්ම ශක්තියෙන්, අභිමානයෙන් ඊලග මයිල්ස්ටෝන් එක කලින්ට වඩා ලේසියෙන් ලබා ගන්න පුලුවන්. ඒ හැකියාව දියුණු වෙන්නෙ එක්ස්පොනෙන්ශලි. ඒකට තමයි බං ජීවත් වෙනවා කියන්නෙ. අත් දැකීමෙන් කියන්නෙ, මාස 6ක් කරල බලපං. ( ලංකාවෙ හුගක් උන් ජීවත් වෙනව කියන්නෙ, ස්වයිව් වෙන එකට, මැරෙන්න කලින් කල්පනා කලහම හෙන පසු තැවීමකින් මැරෙන්නෙ, ඒක වෙන්න දෙන්න එපා. )
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එසේම, නොකළ යුතු වෙළදාම් පහක්ද, බුදුන් දේශනා කර ඇත. ඒවා නම්,

    1. විෂ වර්ග වෙළදාම 2. අවි ආයුධ වෙළඳාම 3. මස් වෙළඳාම 4.මත් ද්‍රව්‍ය වෙළඳාම 5. වහල් වෙළදාම

    :rolleyes:

    :love: