මධු බෝගහවත්ත

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    සුසාරයා උගේ ගෑනිවත් ඩිවෝස් කරලා මේක බැන්දේ නිකන්ද ඉතින් :P
    සිරා. ඒ කාලේ ඕක කැරිම කෑල්ලනෙ බං. :love: අපෙත් ඉතින් නැට්ටට කිරි එරෙන කාලේ. :P:shocked: සුසාරයා හෙන ලක් කාරයා :(
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    crop.php


    a223472c13355928.jpg


    IMG_2817.JPG
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Mommie vibes. මෙයා වෙඩින්ග් ශෝ එකක් කලානේ. අපෙ අක්කා ඒක බලනව මමත් බලනව මෙයා නිසා.
     
    • Wow
    Reactions: dhanuka kumara

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    අපි දෙන්න ඒ දවස්වල කතා කරපු වැඩේ ටිකක් postponed කරා මචන්..රටේ තත්වේ හරි නැහනේ..වෙන වැඩ වගයක් ඒ එක්කම පටන් ගත්තා.පට්ට busy උනා,දැන් ටිකක් shape එකේ ඉන්නවා..උබනම් අතල් එකේ පරණ විදිහට ඔසා එක්ක මරා ගන්නවනේ
    Me thaththata dan kohomada? Post Covid Symptoms mukuth aawe nane?
     
    • Love
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Me thaththata dan kohomada? Post Covid Symptoms mukuth aawe nane?
    ඉස්සර හිටපු කෙනානම් නෙවෙයි මචන්..මාර වීක් ..හැබැයි හිතේ ෆිට් එක නිසා වැඩටත් යනවා..අනුරාධපුර පැත්තේ ආයුර්වේද ස්පා එකකට යනවා ඒකෙන් සහනයක් තියනවා කිව්වා
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    අලුත්ගම දේවාලදි දැක්කා සුසාර එක්ක ඉන්නවා.
    ඒ කාලේ ක්‍රශ් එකක් තමයි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    තනුජා ල නාරද ල එක්ක හිටියේ. නාරද නම් දැන් වැඩිය පෙන්න නැහැ.

    හැම දේම හොඳටම තිබ්බා නේ..
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සුසාර දිනාලුයි මෙයයි අතර ගැටළුවක් වගේ නම් මාව ඉක්මනට අප්ඩේට් කරපිය බල්ලෝ!
    මම තාමත් මෙයාව බඳින්න කැමතියි! 😍😍😍😍😍😍😍😍😍😍😍
     
    • Dislike
    Reactions: Honda.putha

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    සුසාර දිනාලුයි මෙයයි අතර ගැටළුවක් වගේ නම් මාව ඉක්මනට අප්ඩේට් කරපිය බල්ලෝ!
    මම තාමත් මෙයාව බඳින්න කැමතියි! 😍😍😍😍😍😍😍😍😍😍😍
    ට්‍රයි කරලා බලපං.
    ධනු ට කියන්න එකට එන්නේ කොහොමත් වෙනසක් ඕන උනහම තමා.

    සුසාරය ට සිරසේ අලුතෙන් එන කෑලී බලානකොට මෙයාව බලන්න දැන් වෙලාවක් නැතුව ඇති.