"මධු මාධව" කාගේ කුක්කෙක්ද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
"මධු මාධව" කාගේ කුක්කෙක්ද?

මේ අදිරාජ්යවාදී කුමන්ත්‍රනයට හසු වී ඉපදුන එකා අර අදින්නේ මිනිස්සුන්ට බිල්ලො පෙන්නලා ජාතිවාදේ සින්හල මිනිහගෙයි දෙමල මිනිහගෙයි හිත්වලට යවලා කොටවන්න. මෙහෙම උන් කලාකාරයොද? මූ සටනට ඇවිත් කියපුවා අහපුවහම මේකා වසලයෙක් කියලා අමුතුවෙන් තෙරුම් ගන්න දෙයක් මූ ඉතුරු කලේ නැ. මූ වගේ උන් තව තුන් දෙනෙක් හිටියොත් ඇති රට ආයේ යුද්දෙකට යන්න.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ane palayan hutto yanna
ඔකම තමා ඊයේ තට්ටයා ඇවේත් සටනේ කිව්වේ.. දෙමල මිනිහට යන්නෙයි කියලා. ඇත්තටම තමුසෙලාට පිස්සුද ඔයි.. ඔය බූරූ කතා කිව්වොත් තොපිට ගහන්නේ සින්හල මිනිස්සුමයි..
 
sherlock.

Member
Sep 28, 2010
616
38
0
221B BAKER STREET LONDON
ශ්‍රී ලංකාව කියල රටක් නැහැලු නෙ
සිංහල විතරලු මේකෙ ඉන්න පුළුවන්,
මෙයා කියන විසදුම දෙමල මුස්ලිම් ඔක්කොම ලංකාවෙන් එලවල දාන්න වෙනව
 
$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේ අදිරාජ්යවාදී කුමන්ත්‍රනයට හසු වී ඉපදුන එකා අර අදින්නේ මිනිස්සුන්ට බිල්ලො පෙන්නලා ජාතිවාදේ සින්හල මිනිහගෙයි දෙමල මිනිහගෙයි හිත්වලට යවලා කොටවන්න. මෙහෙම උන් කලාකාරයොද? මූ සටනට ඇවිත් කියපුවා අහපුවහම මේකා වසලයෙක් කියලා අමුතුවෙන් තෙරුම් ගන්න දෙයක් මූ ඉතුරු කලේ නැ. මූ වගේ උන් තව තුන් දෙනෙක් හිටියොත් ඇති රට ආයේ යුද්දෙකට යන්න.

    උ ඔය කියවන්නේ පචවංශ ගේ කතා අහල.:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශ්‍රී ලංකාව කියල රටක් නැහැලු නෙ
    සිංහල විතරලු මේකෙ ඉන්න පුළුවන්,
    මෙයා කියන විසදුම දෙමල මුස්ලිම් ඔක්කොම ලංකාවෙන් එලවල දාන්න වෙනව
    මුන්ට ඔනේ තව දෙමල සින්හල හරි සින්හල මුස්ලිම් හරි යුද්දයක් අවුලවලා ආයෙමත් මහින්ද ලවා ඒක නවත්තලා මහින්ද දෙවෙනි යුද්දෙත් දින්නා කියලා පෙන්නන්න.. මේවා හොදයි උන්ගේ ඔඩොක්කුවේ ඉන්න චීන්නු රවට්ටන්න.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Matanan oya sobana kukkawa eda indan penda ba. Amuthu wachana dala mihiri wadan dunnata wate inna un dannawa mu mona wage Shukranuwekda kiyala. Mama me kiyanne muge deshapalane gana neme. Me wage un mona wade keruwath katin witharai.
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    Matanan oya sobana kukkawa eda indan penda ba. Amuthu wachana dala mihiri wadan dunnata wate inna un dannawa mu mona wage Shukranuwekda kiyala. Mama me kiyanne muge deshapalane gana neme. Me wage un mona wade keruwath katin witharai.

    බොදු බල සේනා අටවල මිනිස්සුන්ගෙ ජාති වාදී හැගීම් වලින් පාලනේ ගන්න හදන රජයක් මේක:(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගු මාධව ගූ හතයි වැලි බාගයයි -ලාවුලු කෑ රිලවෙකු මෙන් ගොළු වෙයි
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "මධු මාධව"දුන්නා ඔක්කොටම බොක බර හැදෙන්න!!!!
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    "මධු මාධව"දුන්නා ඔක්කොටම බොක බර හැදෙන්න!!!!
    රටේ තියෙන්නේ මොන ප්‍රජාත්‍රන්ත්‍රවාදේද කියලා අහපුවහම නම් මිනිහට බොක බර හැදිලා නැවතුනේ නැ. ගියාද කොහෙද?
     
    • Like
    Reactions: arsehole-froce

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රටේ තියෙන්නේ මොන ප්‍රජාත්‍රන්ත්‍රවාදේද කියලා අහපුවහම නම් මිනිහට බොක බර හැදිලා නැවතුනේ නැ. ගියාද කොහෙද?

    :lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මු ශුද්ධ අශුද්ධ සන්ධාන ගැන කියන්න ගිහිල්ලා හත්පොලේ ගාගත්තා‍.