මධු මාධව CIDයට

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    අලුත්ගම කවි ගැයූ වරදට මධු මාධව CIDයට

    9a04e8b028b44a7baba2ded343e92f24_L.jpg



    පසුගියදා අලූත්ගම සිදුවූ කලහකාරී සිදුවීමට අදාළව සියලූ පාර්ශව වලින් කරුණු විමසීම මේ වනවිට සිදු කරගෙන යන අතර ජාතික හෙළ උරුමයේ සාමාජික හා ගායක මධුමාධව අරවින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව පොලීස් තොරතුරු මඟින් අනාවරණව වී ඇත.

    ඔහුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ තමා සීඅයිඞීයට යන්නට තනිව සූදානමින් සිටින බවත් කිසිදු නීතීඥයෙකු හෝ කැටවු නොයන බවත්ය. දන්වා ඇති පරිදි තමාව අද පස්වරු 01 පසුව පැය 2 ක පමණ කාලයක් ප‍්‍රශ්න කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
     
    • Like
    Reactions: rm1980