මධූෂ්ගේ_බොස්

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    සල්ලි තියන තැන ජාතිවාදයක් නෑ කියලා නිකම්ම ඔප්පු කරා. දුප්පත්කම හැම ප්‍රශ්ණයකටම මුල වේ. සල්ලි එනකොට පාට පක්ෂ ආගම් අදාල නෑ ඒ ඔක්කම සල්ලි තමා සැපට ඉන්න කොට ඔය අටමගුල් ඕනේ නෑ. මොනා උනත් බසාර් එක රන් කරන්නේ තම්බිලා අපේ උන්ට නෝ චාන්ස් , එකෙනුත් ලොකු කතාවක් කියනවා කොටින්ම සිංහලයගේ බලේ දැන් ගැලවිල ඉවරයි පතාලෙනුත්. පක්ෂ දේශපාලනය කරන සිංහලයව හසුරුවන්නෙත් වෙන සුලු ජාතිකයන් . කෝමද ගේම මේක පහුගිය අවුරුදු 20 ගහපු ලස්සන පැලෑනක් දැන් කැන්සර් වෙලා ඉවරයි කොටින්ම. මොනා උනත් හිටන් මේ ටික හරියට කරොත් ඌට දිනන්න චන්ද එනවා, එනවා විතරක් නෙමෙයි කොල්ලා වටෙට්ටම දෙනවා , මැන් දැන් ලයින් කරන්නේ එකට ඌට දෙපැත්තම නැති එකේ තනියෙන් බුදු වෙන්න තියන හොදම මාකට් එකට කැස්සට බෙත් බොනවා වගේ ගෙමක් දෙන්න යන්නේ, කොටින්ම සුයිසයිඩ් මිෂන් එකක් හේතුව මුන් ඔක්කම හැම මගුලමට පටලැවිල ඉන්න නිසා

    muu lankawe inna kudu bosslath aluwoth loweth chande denawa:yes::yes: